සිරාවටම!
patta .. kageda creation eka ?
who's the actress machan? Jacki??what about bollywood actress who had lived in the said bunker and openly denied that it was a palace but a bunker.
බංකරේ ..ජරමරේ ..
![]()




ඕව ලින් මැඩි යෝ දන්නේ නෑ බෝල ...එතකොට අර ඇමරිකන් හමුදා කාරයො ඉරාකෙයි ඇෆ්ඝනිස්ථානෙයි ඉන්නේ AC කරපු, පුටු, මේස, TV දාපු බන්කර් වලද? එහෙම නැතිනම් දැන් ඔබාමා ඉන්නේ වයිට් හවුස් එක ලඟ හදපු පොල් අතු පැලකද?

ජනාධිපතිගෙ බන්කරෙයි සොල්දාදු බන්කරෙයි අතරවත් වෙනස් නොදන්න ටොයියෝ තමා මහලොකු වට රටට ආදරයෙි කියන්නෙ....![]()
එතකොට අර ඇමරිකන් හමුදා කාරයො ඉරාකෙයි ඇෆ්ඝනිස්ථානෙයි ඉන්නේ AC කරපු, පුටු, මේස, TV දාපු බන්කර් වලද? එහෙම නැතිනම් දැන් ඔබාමා ඉන්නේ වයිට් හවුස් එක ලඟ හදපු පොල් අතු පැලකද?

