මාවත් ගනින්කෝ ඔය රටට . උබලගේ ගෙදර වැඩ ඔක්කොම කරලා දෙන්නම්. රෙදි හෝදන්නම් , උයන්නම් , ළමයි බලා ගන්නම්.
උබ හරි කොල්ලෝ මට ඉංග්‍රිසි බැහැ toefl වලට යාන්තම් 94 තියෙනවා writing එකට තමයි අඩුම මචෝ දැන් නම් ඊටවඩා වැඩි ඇති, මොනවා කරන්නද සිංහලයෙක් වෙලා නේ බන් ඉපදුනේ ( toefl කියන්නේ IELTS වගේ එකක් උබ දන්නවද දන්නේ නැහැ)
![]()


sinhalayo mata next week IELTS exam eka thiyenne
podi tips tikak dipanko
exam eka shape da?
yako uba 2005 AL karapu naakiyekda

ඔව් බන් කලය ගොඩක් ගෙවිලා ගිහින් අපසු හරිලා බැලුවහම ගොඩක් දුරයි , මෙකේ ඊටවඩා නාකියෝ ඉන්නවා අනිවාරයෙන් 2006 රේජිස්ටර් වුන උන් මගේ වයසේ නැත් නම් මට වඩා වැඩිමල් උබලා පොඩි එකෙක් නම් එ කලේ කොම්පුටරයක් දැකලා නැහැ, නැත්නම් කොමුනිකෙශන් ඉස්සරහා කැරකෙනවා හෙක්![]()


aruna number
olevel certificate daannama ridila![]()

dan methana nahayen adanawamara ponnayone meke inne thread ekata bump ekak dapu ekageth rep kapala lol![]()
මොනාද බන් මේ කරන විකාර වැඩ ගෑනු වගේනේ අය්යෝ උබත්..
මේකේ ජිටියට කොච්චර බයිනවද ඌ තමා වැඩිපුරම බැනුම් අහන එකා එත් තඹ සතේකට ඌ ගණන් ගන්නවද? තෝ කොච්චර මේකේ ෆොටෝ දැම්මත් වැඩක් නැහැ කියල දැන් තේරෙනවද
මට පෙන්නේ උබට තව ගොඩක් ඉගෙනගන්න දේවල් තියෙනවා ඔය රිසල්ට් ෂිට් වලට අමතරව පොඩ්ඩක් සමාජෙට මුණ දෙන්න ඉගෙනගන්න වෙයි.. ගොඩක් පොත් ගුල්ලොන්ට ඔය කෑල්ල නැහැ හරි ඉක්මනට ස්ට්‍රෙස් එක ගන්නනවා..
ඇරත් එහෙමත් නෙමෙයි වගේ කියල මට නම් පෙන්නේ උබ අලි ම අලි ෂෝ ඔෆ් එකක් දාල ප්‍රොමෝට් වෙන්ඩ පට්ට රැගිල්ලක් රඟනව මෙතන..
දැන් ඉතින් ඔන්න නයි හාමි අපේ 42 inch LCD TV එක යටින් ගිහිල්ල BMW කාර් එක යටට ගිහින් හිරවෙලා ඉන්නවා බැක් යාඩ් එකේ තියෙන...... ලඟට යයිද කියල මට බයයි ගගා ෆොටෝස් දාපන්... අනේ හුකේ. ඉගෙනගෙන පජ වෙනවා කියල කියන්නේ ඔන්න ඕකට
හේ හේ එල එල සොරි මචෝ මට රිසල් වහලා පෙන්න තිබ්බේ , මම සමාජය අශ්රයකරන්නේ නැහැ බන් සමාජය මව අශ්‍රය කරනවා, ගිනිදර මචෝ මම නම් ඔය භෞතික දෙවල් පස්සේ යන්නේ නැහැ මචෝ අද තියෙනවා හෙට නැහැ, තැක්ස් ඔවදන් වලට, මම රැගුවේ නැහැ පොර වෙන්න ගියේ නැහැ සොරි කියලා අයෙත් කියනවා රිසල් දැම්මට
අනිත් අයට තමන් කවුද කියන එක ඔප්පු කරන්න යන්න එපා මචන්
එලකිරියේ දැන් ඉන්න උදව් ඉල්ලන ත්‍රේඩ් ව්ලට වැඩිපුරම උදව් කරන අයගෙන් එක්කෙනෙක් උඹ
ඒ වගේම උඹ වැදගත් ත්‍රේඩ් සෑහෙන ප්‍රමාණයකුත් දාලා තියෙනවා
උඹත් එක්ක වලි දාගෙන ඉන්න එකා වැදගත් ත්‍රේඩ් එකක් දානවා හෝ වෙන එකෙකුට උදව් කරනවා මම දැකලා නෑ
ඔයා කරන දේ කරගෙන යන්න අනිත් අය කියන දේවල්වලට උත්තර දෙන්නේ නැතුව
