⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අන්න අරුන් දෙන්න නෙලනවා :baffled:

    රසෙල් නම් කමක් නෑ කියමුකෝ යකෝ අර කබ්බෙක් නෙලනවා නේද ෆෝම් වෙලා. හොඳයි බං ඒකත්. මොකද කම්පෙටිටිව් ස්කෝර් එකක් තිබ්බම මරු තිරිමාන්නට ඕකේ සෙන්චරියක් ගහලා වැඩ පෙන්නලා ආයේ සීරීස් දෙකක් තුනකට පිනට රිංගගන්න පුලුවන්නේ.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    එක නෙහ් බන් :baffled: ඔව් ඔව් එක අතකට හොදයි තිරියට 100 ගහනන්ත් ලකුණු තියෙන්නේ එපැයි :lol: බිනුරයට වදිනවා නෙහ් උට තවම pressure එකේ bowl කරන්න බෑ :( උගේ උසේ හැටියට pace එක මදි :nerd:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    •henry ekka maru gahamu

    henry ganna ba kiwada? මේ නම් කලු කුමාරයා දාපු අනික් ටැග් එකද කොහෙද. හෙන්රි ගන්න බෑ කිව්වා කිව්වේ ?? :rolleyes:

    henry ge apale duru wewa

    henryta banina un waren?

    henryta irisiyakaranawa

    lotus henryta araka ne

    :no::no: mage ekak tho dannawa anika thiyenne mage tag eka dala kiyana eka :lol: paw ban iye puka dunnata hari gihin nae wage ube danushka kolla adath nae neda :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    එක නෙහ් බන් :baffled: ඔව් ඔව් එක අතකට හොදයි තිරියට 100 ගහනන්ත් ලකුණු තියෙන්නේ එපැයි :lol: බිනුරයට වදිනවා නෙහ් උට තවම pressure එකේ bowl කරන්න බෑ :( උගේ උසේ හැටියට pace එක මදි :nerd:

    බිනුරත් හරියට තවත් එක් නුවන් සොයිසා කෙනෙක් වගේ නේද මට නම් පේන්නේ. කසුන් මදුසංක, විමුක්ති පෙරේරා කියලා දෙන්නෙක් ඉන්නවා බං උන් දෙන්නටවත් පොඩ්ඩක් චාන්ස් දීලා බලන්න වේවි වගේ. අලුතින් හොඳ බෝලරයෙක් එන්නෙම නෑනේ.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    බිනුරත් හරියට තවත් එක් නුවන් සොයිසා කෙනෙක් වගේ නේද මට නම් පේන්නේ. කසුන් මදුසංක, විමුක්ති පෙරේරා කියලා දෙන්නෙක් ඉන්නවා බං උන් දෙන්නටවත් පොඩ්ඩක් චාන්ස් දීලා බලන්න වේවි වගේ. අලුතින් හොඳ බෝලරයෙක් එන්නෙම නෑනේ.

    :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :no::no: mage ekak tho dannawa anika thiyenne mage tag eka dala kiyana eka :lol: paw ban iye puka dunnata hari gihin nae wage ube danushka kolla adath nae neda :lol::lol:

    Sri Lanka Board President's XI team
    MD Gunathilaka, BKG Mendis†, HDRL Thirimanne*, DSNFG Jayasuriya, CK Kapugedera, MD Shanaka, NLTC Perera, S Prasanna, S Randiv, I Udana, B Fernando

    මේ මල් කුමාරයෝ. හෙන්රි ගන්නේ නෑ කියන්නේ උඹ කටට දෙන්න හැදුවද ඌට? මේ මල් කුමාර ඉස්සෙල්ලා කණ්ණාඩි දෙකක් ගනින් ගිහින්. ඊට පස්සේ ඇස් පේන එක ok වගේ නම් මොන්ටිසෝරියකට ගිහින් ඉංග්‍රීසි ජුණ්ඩක් ඉගෙනගෙන වරෙන්. පස්සේ හරියට ක්‍රිකට් ස්කෝඩ් එකක් සහ ටීම් එකක් කියවන්න පුලුවන් වේවි. :lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    මේ මල් කුමාරයෝ. හෙන්රි ගන්නේ නෑ කියන්නේ උඹ කටට දෙන්න හැදුවද ඌට? මේ මල් කුමාර ඉස්සෙල්ලා කණ්ණාඩි දෙකක් ගනින් ගිහින්. ඊට පස්සේ ඇස් පේන එක ok වගේ නම් මොන්ටිසෝරියකට ගිහින් ඉංග්‍රීසි ජුණ්ඩක් ඉගෙනගෙන වරෙන්. පස්සේ හරියට ක්‍රිකට් ස්කෝඩ් එකක් සහ ටීම් එකක් කියවන්න පුලුවන් වේවි. :lol:

    kohomada poddak awussala gaththahama kollage muna thiyana happy eka iye re shot eka nisa :lol: hodata deela wage :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    kohomada poddak awussala gaththahama kollage muna thiyana happy eka iye re shot eka nisa :lol: hodata deela wage :rofl:

    සහෝ උඹේ ගති ලක්ෂණ මට පරාරෝපණය කරන්න එන්න එපා සහෝ. මම උඹ වගේ බල්ලෝ කොල්ලො එක්ක බුදිය ගන්නේ නෑ. :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලංකාවේ උන්ට පුදුම ටැලන්ට් එකක් තියෙන්නේ බෝලින් වලට ඉන්න උන්ට බැටින් වලින් ෆෝම් කරන්නයි බැටින් වලට ටීම් එකට දාන උන්ව බෝලින් වලින් රෙකෝර්ඩ් තියවන්නයි. :lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    සහෝ උඹේ ගති ලක්ෂණ මට පරාරෝපණය කරන්න එන්න එපා සහෝ. මම උඹ වගේ බල්ලෝ කොල්ලො එක්ක බුදිය ගන්නේ නෑ. :P

    eka dekka poddak kenethuwahama :lol: bolalla ithin high level unne gannema
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    බිනුරත් හරියට තවත් එක් නුවන් සොයිසා කෙනෙක් වගේ නේද මට නම් පේන්නේ. කසුන් මදුසංක, විමුක්ති පෙරේරා කියලා දෙන්නෙක් ඉන්නවා බං උන් දෙන්නටවත් පොඩ්ඩක් චාන්ස් දීලා බලන්න වේවි වගේ. අලුතින් හොඳ බෝලරයෙක් එන්නෙම නෑනේ.

    ඔව් ඒ වගේ තමයි :dull: උගේ action එකට ගන්න පුළුවන් උපරිම pace එක තමයි ඔය, එක්කෝ vaas ගේ වගේ සුපිරි swing and seam එකක් තියෙන්නේ ඕනේ ඒ pace එකෙන් දානවා නම්, චරිත් ජයම්පති කියල left armer කෙනෙකුත් ඉන්නවා මන් හිතන්නේ උටවත් chance දෙන්න වෙයි :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඔව් ඒ වගේ තමයි :dull: උගේ action එකට ගන්න පුළුවන් උපරිම pace එක තමයි ඔය, එක්කෝ vaas ගේ වගේ සුපිරි swing and seam එකක් තියෙන්නේ ඕනේ ඒ pace එකෙන් දානවා නම්, චරිත් ජයම්පති කියල left armer කෙනෙකුත් ඉන්නවා මන් හිතන්නේ උටවත් chance දෙන්න වෙයි :)

    ඔව් බං. ඔය ස්කූල් ක්‍රිකට් වලින් අයින් උන ගමන් චාන්ස් ලැබිච්ච දෙන්නා තරයි කුසල් මෙන්ඩිස් සහ බිනුර. ඒ උනාට අනේ මන්දා බං දෙන්නා ගැනම ශුවර් එකක් නම් නෑ. එකක් නම් ගොඩක් වෙලාවට වේවි අද තිරිමාන්නයා 100 + ගහවි. :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මුලදී ෆෝම් එකේ අවුලක් නිසා හොඳට බෝල කරලා විකට් වැ‍ටුනට අවසාන මොහොතේ හරි තිසරලා ඉසුරු උදානලා උන්ගේ සුපුරුදු ෆෝම් එකට පැමිණීම ගැන සතු‍ටු වෙනවා. :cool: