අන්න අරුන් දෙන්න නෙලනවා![]()
රසෙල් නම් කමක් නෑ කියමුකෝ යකෝ අර කබ්බෙක් නෙලනවා නේද ෆෝම් වෙලා. හොඳයි බං ඒකත්. මොකද කම්පෙටිටිව් ස්කෝර් එකක් තිබ්බම මරු තිරිමාන්නට ඕකේ සෙන්චරියක් ගහලා වැඩ පෙන්නලා ආයේ සීරීස් දෙකක් තුනකට පිනට රිංගගන්න පුලුවන්නේ.
අන්න අරුන් දෙන්න නෙලනවා![]()
රසෙල් නම් කමක් නෑ කියමුකෝ යකෝ අර කබ්බෙක් නෙලනවා නේද ෆෝම් වෙලා. හොඳයි බං ඒකත්. මොකද කම්පෙටිටිව් ස්කෝර් එකක් තිබ්බම මරු තිරිමාන්නට ඕකේ සෙන්චරියක් ගහලා වැඩ පෙන්නලා ආයේ සීරීස් දෙකක් තුනකට පිනට රිංගගන්න පුලුවන්නේ.
ඔව් ඔව් එක අතකට හොදයි තිරියට 100 ගහනන්ත් ලකුණු තියෙන්නේ එපැයි
බිනුරයට වදිනවා නෙහ් උට තවම pressure එකේ bowl කරන්න බෑ
උගේ උසේ හැටියට pace එක මදි 
•henry ekka maru gahamu
henry ganna ba kiwada? මේ නම් කලු කුමාරයා දාපු අනික් ටැග් එකද කොහෙද. හෙන්රි ගන්න බෑ කිව්වා කිව්වේ ??
henry ge apale duru wewa
henryta banina un waren?
henryta irisiyakaranawa
lotus henryta araka ne

mage ekak tho dannawa anika thiyenne mage tag eka dala kiyana eka
paw ban iye puka dunnata hari gihin nae wage ube danushka kolla adath nae neda 

එක නෙහ් බන්ඔව් ඔව් එක අතකට හොදයි තිරියට 100 ගහනන්ත් ලකුණු තියෙන්නේ එපැයි
බිනුරයට වදිනවා නෙහ් උට තවම pressure එකේ bowl කරන්න බෑ
උගේ උසේ හැටියට pace එක මදි
![]()
බිනුරත් හරියට තවත් එක් නුවන් සොයිසා කෙනෙක් වගේ නේද මට නම් පේන්නේ. කසුන් මදුසංක, විමුක්ති පෙරේරා කියලා දෙන්නෙක් ඉන්නවා බං උන් දෙන්නටවත් පොඩ්ඩක් චාන්ස් දීලා බලන්න වේවි වගේ. අලුතින් හොඳ බෝලරයෙක් එන්නෙම නෑනේ.

mage ekak tho dannawa anika thiyenne mage tag eka dala kiyana eka
paw ban iye puka dunnata hari gihin nae wage ube danushka kolla adath nae neda
![]()
Sri Lanka Board President's XI team
MD Gunathilaka, BKG Mendis†, HDRL Thirimanne*, DSNFG Jayasuriya, CK Kapugedera, MD Shanaka, NLTC Perera, S Prasanna, S Randiv, I Udana, B Fernando

මේ මල් කුමාරයෝ. හෙන්රි ගන්නේ නෑ කියන්නේ උඹ කටට දෙන්න හැදුවද ඌට? මේ මල් කුමාර ඉස්සෙල්ලා කණ්ණාඩි දෙකක් ගනින් ගිහින්. ඊට පස්සේ ඇස් පේන එක ok වගේ නම් මොන්ටිසෝරියකට ගිහින් ඉංග්‍රීසි ජුණ්ඩක් ඉගෙනගෙන වරෙන්. පස්සේ හරියට ක්‍රිකට් ස්කෝඩ් එකක් සහ ටීම් එකක් කියවන්න පුලුවන් වේවි.![]()
hodata deela wage 
hik gehuna yako score board eka dekkama![]()





kohomada poddak awussala gaththahama kollage muna thiyana happy eka iye re shot eka nisahodata deela wage
![]()

Carlos Brathwaite (rhb) 4 (matches) 4 0 27 (runs) 11(HS) 6.75 53 50.94 0 0 1 1 0 0
menna meke 107 (53)
ape un bowlerslaath form karanawane ban niyameta![]()


සහෝ උඹේ ගති ලක්ෂණ මට පරාරෝපණය කරන්න එන්න එපා සහෝ. මම උඹ වගේ බල්ලෝ කොල්ලො එක්ක බුදිය ගන්නේ නෑ.![]()
bolalla ithin high level unne gannemaබිනුරත් හරියට තවත් එක් නුවන් සොයිසා කෙනෙක් වගේ නේද මට නම් පේන්නේ. කසුන් මදුසංක, විමුක්ති පෙරේරා කියලා දෙන්නෙක් ඉන්නවා බං උන් දෙන්නටවත් පොඩ්ඩක් චාන්ස් දීලා බලන්න වේවි වගේ. අලුතින් හොඳ බෝලරයෙක් එන්නෙම නෑනේ.
උගේ action එකට ගන්න පුළුවන් උපරිම pace එක තමයි ඔය, එක්කෝ vaas ගේ වගේ සුපිරි swing and seam එකක් තියෙන්නේ ඕනේ ඒ pace එකෙන් දානවා නම්, චරිත් ජයම්පති කියල left armer කෙනෙකුත් ඉන්නවා මන් හිතන්නේ උටවත් chance දෙන්න වෙයි 
eka dekka poddak kenethuwahamabolalla ithin high level unne gannema

ඔව් ඒ වගේ තමයිඋගේ action එකට ගන්න පුළුවන් උපරිම pace එක තමයි ඔය, එක්කෝ vaas ගේ වගේ සුපිරි swing and seam එකක් තියෙන්නේ ඕනේ ඒ pace එකෙන් දානවා නම්, චරිත් ජයම්පති කියල left armer කෙනෙකුත් ඉන්නවා මන් හිතන්නේ උටවත් chance දෙන්න වෙයි
![]()



නෑ සහෝ මම ස්ට්‍රේට්.![]()

ehanam ara thread wala yanne ridila gay ,ridila ponz kiya kiya![]()


උඹ වගේ රිද්දව ගත්තු උන්ගේ වැඩ බං.![]()
mama riddawagaththa kiyala (ridila hithan inna heti) gon part danna yanne nae ube fans la thmai ithin 