හරක් මස්

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    දරුව නිදා සිටිද්දි මැරුවොත් දරුව දන්නෙ නෑ මේ කිසිම දෙයක්. ඒත් දරුව ඇහැරන් ඉදල මදුරුවා දැකල අම්මට කිව්වොත් මෙන්න මදුරුවෙක් ඉන්නව කියල ඒකෙන් වෙන්නෙ මදුරුවා ඉන්න එකෙන් කියැවෙන්නෙ තමන්ව බේරන්න වගේ එකක්. එතන නොකියා කියන්නෙ මදුරුවාව මරන්න කියන එක.

    අපි කියන්නෙත් ඒක තමයි බන් තේරුම් ගනින්..
    සරල බාසාවෙන් කිව්වොත් මෙහෙමනෙ..

    1. පවක් ඇති වෙන්න චේතනාවක් ඇති වෙන්න ඕන : ඔව්
    2. අනුබල දුන්නොත් ඒ කියන්නෙ.. මේ සතාව මරන්න කියල චේතනාවක් ඇති උනොත් පව්..
    3. කඩේට ගිහින් කරෝල කෑල්ලක් අරන් ඇවිත් කෑවොත් පව් වෙනවද නැද්ද කියල උබෙන් ම අහගනින් කො දැන්.. program කරල නෑ නේ බං මස් කෑවොත් පව් කියල..

    if මස් කෑවොත් then
    පව්
    else
    පව් නෑ
    end if

    වගේ මොකක් හරි program කරලා තියනව නම් උබ ඔය කියන කතාව හරියනව..
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    පටලව ගන්න එපා. උබ මාලූකාරයා ක්යන එක පුද්ගලයෙක් සාදකේට ගත්තේ, මාත් දානේ දෙන එක පුද්ගලයෙක්ව උදාහරනෙට ගත්තේ. හිතපන්, ලමයි හදාගන්න ගත්තු පවුල් වෙනයි, දානේ දීපු මිනිහා වෙනයි කියලා.. එතකොට අර ලමයි හදාගන්න ගත්තා කියලා දානේ දීපු එකාට ඇති පිනක් නැ. මොකද ඌලග ලමයි නැ. මිනිහට දානේ දීලා පිනක් කරන්න ලමා නිවාසේ දැන් ලමයි නැ. ඒ වගේ තමා උබේ මාලුකාරයගේ තර්කෙත්, උබ කියන මාලුකාරයාට මරන්න මාලු වැවේ හරි මූදේ හරි හිටියේ නැත්තම් ඒහෙනම් ඌට පව් වෙන්න විදියක් නැනේ. ඒකෙන් අදහස් වෙන්නේ නැනේ ඌ මාලුමරන්න කැමති නැ කියන එක. මාලු නැති නිසා මරන්න බැ, හිටියනම් මරනවා. ඉහින් එතකොට අර පව් සන්කල්පෙට මොකද වෙන්නේ..

    මුහුදෙ මාළු නැති උනොත් මරන්න වෙන්නෙ නෑ. ඒක නිසා මාළු කාරයාට පවක් වෙන්නෙ නෑ. ඒත් යකෝ කරුමෙ කියන්නෙ මුහුදෙ මාළු ඉන්නවනෙ?:no:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දැන් අම්මට වත් ළමයටවත් පවක් නෑ පිනකුත් නෑ. මොකද මැරෙන්න ඉන්න කෙනෙක් මැරෙන්න අරිනව කියන එක පවක් නෙවෙයි. ඒත් එයාව බේර ගත්තොත් පිනක් වෙනව.

    ඒක මහා හාස්යජනක කතාවක්නේ මිත්‍රයා.. එහෙනම් මැරෙන්න ඉන්න උන්නේ කියලා, ඩෙන්ගු වලට කීටයො මරන එක නවත්තලා, ඔනැ හැටියට මදුරුවො බොවෙයල්ලා කියලා සෞක්ය අමාත්යන්ශය පවට බයේ ඉන්න ඔනේ. සාර්තකද? අනික උබේ කතාවේ අම්මට දරුවව ඒරගන්න තිබ්බා මදුරුවව මරලා.. ඔන්න ඔතනයි තර්කේ. සාපේක්ශව වටින්නේ මදුරුවද? දරුවද? අනික සාපේක්ශව අම්මෙකුට වටින්නේ තමන් පින් කරගන්න එකද? නැත්තම් දරුවන්ව ආරක්ශා කරගන්න එකද?
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0

    අපි කියන්නෙත් ඒක තමයි බන් තේරුම් ගනින්..
    සරල බාසාවෙන් කිව්වොත් මෙහෙමනෙ..

    1. පවක් ඇති වෙන්න චේතනාවක් ඇති වෙන්න ඕන : ඔව්
    2. අනුබල දුන්නොත් ඒ කියන්නෙ.. මේ සතාව මරන්න කියල චේතනාවක් ඇති උනොත් පව්..
    3. කඩේට ගිහින් කරෝල කෑල්ලක් අරන් ඇවිත් කෑවොත් පව් වෙනවද නැද්ද කියල උබෙන් ම අහගනින් කො දැන්.. program කරල නෑ නේ බං මස් කෑවොත් පව් කියල..

    if මස් කෑවොත් then
    පව්
    else
    පව් නෑ
    end if

    වගේ මොකක් හරි program කරලා තියනව නම් උබ ඔය කියන කතාව හරියනව..

    ඔව් ඉතින් මස් කන ඡේතනාව තමයි මෙතනදි බලපාන්නෙ. ඡේතනාහං භික්කවේ කම්මං වදාමි.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ඒක මහා හාස්යජනක කතාවක්නේ මිත්‍රයා.. එහෙනම් මැරෙන්න ඉන්න උන්නේ කියලා, ඩෙන්ගු වලට කීටයො මරන එක නවත්තලා, ඔනැ හැටියට මදුරුවො බොවෙයල්ලා කියලා සෞක්ය අමාත්යන්ශය පවට බයේ ඉන්න ඔනේ. සාර්තකද? අනික උබේ කතාවේ අම්මට දරුවව ඒරගන්න තිබ්බා මදුරුවව මරලා.. ඔන්න ඔතනයි තර්කේ. සාපේක්ශව වටින්නේ මදුරුවද? දරුවද? අනික සාපේක්ශව අම්මෙකුට වටින්නේ තමන් පින් කරගන්න එකද? නැත්තම් දරුවන්ව ආරක්ශා කරගන්න එකද?

    දැන් කොටි බෝම්බ ගහනව කියල උන්ව මරන හමුදාකාරයොන්ට පව් නැද්ද එතකොට? පිනකුත් ඇති. ඒත් ප්‍රාණඝාත පව සිදුවෙනව.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ඒක මහා හාස්යජනක කතාවක්නේ මිත්‍රයා.. එහෙනම් මැරෙන්න ඉන්න උන්නේ කියලා, ඩෙන්ගු වලට කීටයො මරන එක නවත්තලා, ඔනැ හැටියට මදුරුවො බොවෙයල්ලා කියලා සෞක්ය අමාත්යන්ශය පවට බයේ ඉන්න ඔනේ. සාර්තකද? අනික උබේ කතාවේ අම්මට දරුවව ඒරගන්න තිබ්බා මදුරුවව මරලා.. ඔන්න ඔතනයි තර්කේ. සාපේක්ශව වටින්නේ මදුරුවද? දරුවද? අනික සාපේක්ශව අම්මෙකුට වටින්නේ තමන් පින් කරගන්න එකද? නැත්තම් දරුවන්ව ආරක්ශා කරගන්න එකද?

    දරුවව බේර ගන්න මදුරුවාව චප්ප කරන එක විතරද විසඳුම? මදුරුවාව අල්ලල එලියට දාන්න බැරිද? මදුරුවා චප්ප කරොත් එතන ඉහත කියපු කරුණු 5 ඉෂ්ඨ වෙන්නෙ නැද්ද?
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මුහුදෙ මාළු නැති උනොත් මරන්න වෙන්නෙ නෑ. ඒක නිසා මාළු කාරයාට පවක් වෙන්නෙ නෑ. ඒත් යකෝ කරුමෙ කියන්නෙ මුහුදෙ මාළු ඉන්නවනෙ?:no:

    උබ දර්මය අල්ලගෙන ඉන්නේ කොනකින් මචන්, එහෙම කොනකින් අල්ලගන්න එපා. මුලු සිද්දියම විග්‍රහා කරගනින්. මාලු නැති උනත් මූදේ මාලූකාරයගේ ප්‍රාර්තනාව මාලූ ඇල්ලීම නම් ප්‍රානගාතයක් වෙන්න ඔනා කරන චේතනාව කියන කාරනේ සම්පූර්නයි. නමුත් ප්‍රානගාතය සම්පූර්න නැ. ඒකෙන් කියවෙන්නේ මාලුකාරයා පව්කාරයෙක් කියන එක නෙමෙයි. ප්‍රානගාතයේ චේතනාව සම්පූර්න වූ පමනින් අපි දන්නේ නැනේ මාලුකාරයා මාලු අල්ලන හෙතුව, සමහරවිට අබු දරුවො රකින්න වෙන්න ඇති, සමහරවිට කසිප්පු ගහන්න වෙන්න ඇති. මාලු ඇල්ලීම පවක්ද පිනක්ද තීරනය වෙන්නේ ඒ මනුස්සයා ඊට පස්සේ කරන ක්‍රීයාවට සාපේක්ශව.. උබට අනුව, රටක, ජනාදිපති, හමුදාපති, කමාන්ඩර්ලා, සොල්දාදුවො ඔක්කොම පව්කාරයො ත්‍රස්තවදීන්ව මැරුවොත්.. ඒත් අපි ගන්න ඔනේ, ත්‍රස්තවාදීන්ව මැරුවේ සාමාන්ය මිනිස්සුන්ගේ ජීවිතේ නිදහස් කරන්න කියන කාරනාවත් එක්ක සාපේක්ශව. එතකොට බලහන්, හමුදාව පව්කාරයොද කියලා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හරක් මස් ගැන දොස් කිවුවට හම්බයෙක්ට ජාතක වෙච්ච එකෙක්ට රිදිලා :lol:

    reputation_neg.gif
    හරක් මස් 10-29-2015 01:48 PM a wish of allah
     
    ඒක තමයි මෙතන තේරුම් ගන්න තියෙන දේ. මෙතන පවකුයි පිනකුයි දෙකක් වෙනව. දරුවොන්ට කන්න දෙන්න හොරකම් කරන එක පවක් නෙවෙයිද?
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    හයියූ $.. :dull:

    පොඩ්ඩක් නිකන් ඉන්න වෙලාවක පැත්තකට වෙලා හිතල තේරුම් ගන්න බලන්න මම කියපු එක. තර්කෙට තර්කෙ දාන එකේ තේරුමක් නෑ. මොකද තර්ක කරල බුදු දහම ගොඩ නගන්න බෑ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දරුවව බේර ගන්න මදුරුවාව චප්ප කරන එක විතරද විසඳුම? මදුරුවාව අල්ලල එලියට දාන්න බැරිද? මදුරුවා චප්ප කරොත් එතන ඉහත කියපු කරුණු 5 ඉෂ්ඨ වෙන්නෙ නැද්ද?

    මදුරුවව අල්ලලා එලියට දාලා අපි බේරගන්න හදන්නේ අපි පව් කරන එකෙන් වැලකීම මිසක දරුව්ව හො සමාජයව නෙමෙයිනේ.. ඒ මදුරුවා අල්ලපු ගෙදර ලමයව කාලා ඒ ලමයා මැරුනොත්? එතකොට මොකද වෙන්නේ? මම කියන කාරනාව තෙරුම් කරගනින්. පව හො පින තීරනය වෙන්නේ ඒ මොහොතේ සිදුවන ක්‍රියාව මත නෙමෙයි, එහි ප්‍රතිපලයෙන් වියහැකිව තිබූ සිද්දිය මත. උදාහරනෙකට ගනින්, මම හදනවා මාරාන්තික විශක්, මගේ අරමුන මිනිස්සු මැරීම නෙමෙයි, නමුත් අත් වැරදීමකින් විශ නිදහස් වෙලා මිනිස්සු දාස් ගානක් මැරෙනවා. දැන් මගේ චේතනාව අවුලක් නැ. ඒත් මගේ ක්‍රියාවේ ප්‍රතිපලේ මොකක්ද?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පොඩ්ඩක් නිකන් ඉන්න වෙලාවක පැත්තකට වෙලා හිතල තේරුම් ගන්න බලන්න මම කියපු එක. තර්කෙට තර්කෙ දාන එකේ තේරුමක් නෑ. මොකද තර්ක කරල බුදු දහම ගොඩ නගන්න බෑ.

    බුදු දහම ගොඩ ගන්න ඕන නෑ බං..
    බුදු දහම තේරුම් ගන්න උත්සහ කරපං..
    උබට කොච්චර කිව්වත් වටේ යන එක නේ කරන්නෙ

    තේරුම් කරල කරල තේරුම් ගන්න බැරිනම් ඌට තේරුම් කරල වැඩක් නැහැ නෙ..

    තර්කෙට තර්ක කරල තමයි තේරුම් ගන්න ඕන..
    නැතුව හැමෝම කියන නිසා පිළිගන්න තරම් ගොන් වෙන්න ඕන නෑ නේ බං..

    3.gif
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පොඩ්ඩක් නිකන් ඉන්න වෙලාවක පැත්තකට වෙලා හිතල තේරුම් ගන්න බලන්න මම කියපු එක. තර්කෙට තර්කෙ දාන එකේ තේරුමක් නෑ. මොකද තර්ක කරල බුදු දහම ගොඩ නගන්න බෑ.
    සාපේක්ශයි මචන්.. වීදුරුවක දෙකක් මේසේ උඩ තියලා එකකට බාගයක් වතුර පුරවලා අනිකට කාලක් වතුර පිරෙව්වම බාගේ වීදුරුවට සාපේක්ශව කාලේ වීදුරුවේ වතුර අඩුයි.. දැන් බාගේ වීදුරුවේ වතුර ඔක්කොම ටික බීලා මේසේ උඩින් තිබ්බම ඒ වීදුරුවට සාපේක්ශව කාලේ වීදුරුවේ වතුර වැඩියි. ඉතින් කොහොමද කාලේ වීදුරුව අල්ලන්නෙවත් නැතුව වරෙක වතුර අඩු වෙන්නත්, වරෙක වැඩි වෙන්නත් හෙතුව උනේ? සාපේක්ශව බලහන් මචන්
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පැටියා;19200076 said:
    හරක් මස් ගැන දොස් කිවුවට හම්බයෙක්ට ජාතක වෙච්ච එකෙක්ට රිදිලා :lol:

    reputation_neg.gif
    හරක් මස් 10-29-2015 01:48 PM a wish of allah
    පුදුම මිනිස්සු ඉන්නේ.. හරක් බේරගන්න හදන්නේ කීබොඩ් එකෙන්. දැන් ගිහින් මස් කඩේ ගාව බැලුවොත් විකුනන එකා මුස්ලිම් පාරිබොගිකයො සින්හල. මරන මුස්ලිම් එකාට පව් ගන්න මිනිස්සු නිසාලු. ..

    reputation_neg.gif
    හරක් මස් 10-29-2015 01:58 PM Harak Mas kanna epa huththo..paw :(
    reputation_neg.gif
    හරක් මස් 10-29-2015 01:48 PM allah huakbar
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මදුරුවව අල්ලලා එලියට දාලා අපි බේරගන්න හදන්නේ අපි පව් කරන එකෙන් වැලකීම මිසක දරුව්ව හො සමාජයව නෙමෙයිනේ.. ඒ මදුරුවා අල්ලපු ගෙදර ලමයව කාලා ඒ ලමයා මැරුනොත්? එතකොට මොකද වෙන්නේ? මම කියන කාරනාව තෙරුම් කරගනින්. පව හො පින තීරනය වෙන්නේ ඒ මොහොතේ සිදුවන ක්‍රියාව මත නෙමෙයි, එහි ප්‍රතිපලයෙන් වියහැකිව තිබූ සිද්දිය මත. උදාහරනෙකට ගනින්, මම හදනවා මාරාන්තික විශක්, මගේ අරමුන මිනිස්සු මැරීම නෙමෙයි, නමුත් අත් වැරදීමකින් විශ නිදහස් වෙලා මිනිස්සු දාස් ගානක් මැරෙනවා. දැන් මගේ චේතනාව අවුලක් නැ. ඒත් මගේ ක්‍රියාවේ ප්‍රතිපලේ මොකක්ද?

    ඉතින් විෂ හැදුව එකෙන් පවක් වෙන්නෙ නෑ. මේක ඔබතුමා පටලගෙන ඉන්නෙ.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0

    බුදු දහම ගොඩ ගන්න ඕන නෑ බං..
    බුදු දහම තේරුම් ගන්න උත්සහ කරපං..
    උබට කොච්චර කිව්වත් වටේ යන එක නේ කරන්නෙ

    තේරුම් කරල කරල තේරුම් ගන්න බැරිනම් ඌට තේරුම් කරල වැඩක් නැහැ නෙ..

    තර්කෙට තර්ක කරල තමයි තේරුම් ගන්න ඕන..
    නැතුව හැමෝම කියන නිසා පිළිගන්න තරම් ගොන් වෙන්න ඕන නෑ නේ බං..

    3.gif

    තර්කෙට ආවට කිසිම දෙයක් පිළිගන්න එපා කියල බුදු හාමුදුරුවො දේශනා කරල තියෙනව. ඒක නිසා ඒ ගැන හිතන්න.
    මට තේරුම් ගන්න බැරි කමක් නෑ. තේරුම් අරං ඉන්න නිසයි මේ කියන්නෙ. ඔය කතාව කියන කවුරුත් දන්න එක හාමුදුරු නමක් නම් ඉන්නව.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉතින් විෂ හැදුව එකෙන් පවක් වෙන්නෙ නෑ. මේක ඔබතුමා පටලගෙන ඉන්නෙ.

    උබ ආයේ මුලට එනවා.. ඔන්න අන්තිමට මෙහෙම කියන්නම්.. දැන් උබ කියන්නේ මාලුකාරයා මාලු අල්ලන්නේ පාරිබොගිකයො ගන්න නිසා කියලනේ. මම කියනවා, මාලුකාරයා මාලු අල්ලන්නේ මාලු වර්ගයා බො කරන නිසා කියලා. ඉතින් වර්ගයා බො නොකලොත් මාලුත් නැ මාලුකාරයට පව්ත් නැ. ඉතින් උබ දකින දර්මය ඔකද? ඔකනම් මෙතනින් එහාට තර්ක කරලා වැඩක් නැ මචො..
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    උබ ආයේ මුලට එනවා.. ඔන්න අන්තිමට මෙහෙම කියන්නම්.. දැන් උබ කියන්නේ මාලුකාරයා මාලු අල්ලන්නේ පාරිබොගිකයො ගන්න නිසා කියලනේ. මම කියනවා, මාලුකාරයා මාලු අල්ලන්නේ මාලු වර්ගයා බො කරන නිසා කියලා. ඉතින් වර්ගයා බො නොකලොත් මාලුත් නැ මාලුකාරයට පව්ත් නැ. ඉතින් උබ දකින දර්මය ඔකද? ඔකනම් මෙතනින් එහාට තර්ක කරලා වැඩක් නැ මචො..

    පීලි පනින්න එපා. මං මාළුකාරයා ගැන කතා කරන්නෙ නෑ මෙතනදි. මොකද මාළුකාරයා මේ කතාවෙ කතා නායකය නොවන නිසා. මං කතා කරන්නෙ මාළු කන එකා ගැන. මාළුකාරයා ගැන කතා කරන්න වෙන ත්‍රෙඩ් එකක් දාමු:frown::no:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    උබ ආයේ මුලට එනවා.. ඔන්න අන්තිමට මෙහෙම කියන්නම්.. දැන් උබ කියන්නේ මාලුකාරයා මාලු අල්ලන්නේ පාරිබොගිකයො ගන්න නිසා කියලනේ. මම කියනවා, මාලුකාරයා මාලු අල්ලන්නේ මාලු වර්ගයා බො කරන නිසා කියලා. ඉතින් වර්ගයා බො නොකලොත් මාලුත් නැ මාලුකාරයට පව්ත් නැ. ඉතින් උබ දකින දර්මය ඔකද? ඔකනම් මෙතනින් එහාට තර්ක කරලා වැඩක් නැ මචො..

    මාළුකාරයාට කොහොමත් ප්‍රාණඝාත අකුසලේ තියෙනව. ගේට්ටුවක් නැතුව ගෙයක් තිබුන කියන එක ගෙදර බඩු හොරකන් කරන්න හේතුවක් නෙවෙයි.
     
    Last edited: