Bangkok ගියා බොලවු.. (සංචාරයේ විස්තර)

cdi

Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    itn thaniyama gihin mokaka kale?

    okkoma keeyak weya unada

    හයියෝ හැමිනෙනවා.. මුලු ත්‍රෙඩ් එකේම තැනින් තැන update කරලා දාල තියෙන්නේ තනියම ගිහිල්ලා කරපු දේවල් තමයී :baffled:

    1k 1i 20k විතර ගියා ඔක්කෝටම. Shopping කරන්නත් බලන් ගියේ ඒකයි.. නැත්තන් එච්චර යන්නෙ නෑ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හයියෝ හැමිනෙනවා.. මුලු ත්‍රෙඩ් එකේම තැනින් තැන update කරලා දාල තියෙන්නේ තනියම ගිහිල්ලා කරපු දේවල් තමයී :baffled:

    1k 1i 20k විතර ගියා ඔක්කෝටම. Shopping කරන්නත් බලන් ගියේ ඒකයි.. නැත්තන් එච්චර යන්නෙ නෑ.
    ඇයි බන් තායි විතරක් ගියේ, එක් සැරේම කවර් කරන්න කියලා මැලේ, සින්ගා හරොලා එන්න තිබ්බනේ.. මේ දවස්වල හොද්ද බන්. බොම්බා කේස් එක නිසා සිකියුරිටි තද නැද්ද?
     
    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    ඇයි බන් තායි විතරක් ගියේ, එක් සැරේම කවර් කරන්න කියලා මැලේ, සින්ගා හරොලා එන්න තිබ්බනේ.. මේ දවස්වල හොද්ද බන්. බොම්බා කේස් එක නිසා සිකියුරිටි තද නැද්ද?

    singa nam gihilla thiyenava ban kalin.. ee hinda ehe yanna uvamanavak thibbe naa.. malay yanna uvamanavak thibbe na ban.. security case ekak nam naa ban.. bomb case eka me pissu sunakayek ge wadak ne ban.. ehema kisi issue ekak naa

    TFS Rep 5+++++

    ela ela :)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    singa nam gihilla thiyenava ban kalin.. ee hinda ehe yanna uvamanavak thibbe naa.. malay yanna uvamanavak thibbe na ban.. security case ekak nam naa ban.. bomb case eka me pissu sunakayek ge wadak ne ban.. ehema kisi issue ekak naa

    ela ela :)
    එල එල.. ජයවේවා.. ශ්‍රී ලාන්කිකයො තව තවත් ලොකේ සන්චාරය කරත්වා..
     
    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    asai ban yanna, thankss machan 8++++

    එල එල.. ජයවේවා.. ශ්‍රී ලාන්කිකයො තව තවත් ලොකේ සන්චාරය කරත්වා..

    නියමයි මචං..

    ela ela :cool::cool:

    ade ko bn meke onama seen eka nane ;);)

    අහ්හ් ඒක ගැන ඔන්න එකක් දාල විස්තර ඔක්කොම කිවුවා :rofl:

    machan ara Indoor Surfing & World's Largest wave pool eka koheda thibbe?? thawa ara giya temple wala name monawada??

    Indoor surfing එක තිබ්බේ මචන් bangkok වල. sukhumvit area එකේ benjakiti කියල පාර්ක් එකක් තියෙනවා.. ඒ හරියෙමයි ටිකක් ඇතුලට වෙන්න. Phrom phong කියලා station එකක් තියෙන්නේ MRT එකේ යනවා නම්. ඒකෙන් බැහලා 1.5 km විතර ඇතුලට තියෙන්නේ.

    World's Largest wave pool සීන් එක නම් තියෙන්නේ මම කලින් කියල තියෙන Siam park city එකේ. Taxi එකක වගේ ගියා නම් හරි මචන් ඒකට මොකද bus වල යනවා නම් bus කීපයක්ම ගන්න ඕනේ.
     
    • Like
    Reactions: BC_Dilum

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    machan api ehedi phone eken net yanne kohomada wifi use karane nathiwa
    ඇයි යකො රොමින්ග් තියෙන්නේ.. ගොඩක් ඒශියා රටවලට දවසට ඩොලර් 10කට අන්ලිමිටඩ් දෙනවා ඩයලොග් එකෙන්. නැත්තම් ඒහේ සිම් එකක් ගනින්..
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    ඇයි යකො රොමින්ග් තියෙන්නේ.. ගොඩක් ඒශියා රටවලට දවසට ඩොලර් 10කට අන්ලිමිටඩ් දෙනවා ඩයලොග් එකෙන්. නැත්තම් ඒහේ සිම් එකක් ගනින්..

    na ban mama kiuwe net yane kohomada
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    na ban mama kiuwe net yane kohomada
    ඒක තමා කිව්වේ. ඩයලොග් එකෙන් ඇතිවෙනකන් අන්ලිමිටඩ් ඩේටා දෙනවා ඩොලර් 10ට.. සාමාන්ය ලන්කාවේ යන විදියටම යමන්, ඩොන්ගල් ෆොන් ටැබ් ඔනා එකකින්..
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    photos මදි බන්. :oo::oo:
    type කරන්න කම්මේලි නම් photos විතරක්වත් දාපන්.