itn thaniyama gihin mokaka kale?
okkoma keeyak weya unada
හයියෝ හැමිනෙනවා.. මුලු ත්‍රෙඩ් එකේම තැනින් තැන update කරලා දාල තියෙන්නේ තනියම ගිහිල්ලා කරපු දේවල් තමයී

1k 1i 20k විතර ගියා ඔක්කෝටම. Shopping කරන්නත් බලන් ගියේ ඒකයි.. නැත්තන් එච්චර යන්නෙ නෑ.
itn thaniyama gihin mokaka kale?
okkoma keeyak weya unada

ඇයි බන් තායි විතරක් ගියේ, එක් සැරේම කවර් කරන්න කියලා මැලේ, සින්ගා හරොලා එන්න තිබ්බනේ.. මේ දවස්වල හොද්ද බන්. බොම්බා කේස් එක නිසා සිකියුරිටි තද නැද්ද?හයියෝ හැමිනෙනවා.. මුලු ත්‍රෙඩ් එකේම තැනින් තැන update කරලා දාල තියෙන්නේ තනියම ගිහිල්ලා කරපු දේවල් තමයී
1k 1i 20k විතර ගියා ඔක්කෝටම. Shopping කරන්නත් බලන් ගියේ ඒකයි.. නැත්තන් එච්චර යන්නෙ නෑ.
ඇයි බන් තායි විතරක් ගියේ, එක් සැරේම කවර් කරන්න කියලා මැලේ, සින්ගා හරොලා එන්න තිබ්බනේ.. මේ දවස්වල හොද්ද බන්. බොම්බා කේස් එක නිසා සිකියුරිටි තද නැද්ද?
TFS Rep 5+++++

එල එල.. ජයවේවා.. ශ්‍රී ලාන්කිකයො තව තවත් ලොකේ සන්චාරය කරත්වා..
singa nam gihilla thiyenava ban kalin.. ee hinda ehe yanna uvamanavak thibbe naa.. malay yanna uvamanavak thibbe na ban.. security case ekak nam naa ban.. bomb case eka me pissu sunakayek ge wadak ne ban.. ehema kisi issue ekak naa
ela ela![]()
asai ban yanna, thankss machan 8++++
එල එල.. ජයවේවා.. ශ්‍රී ලාන්කිකයො තව තවත් ලොකේ සන්චාරය කරත්වා..
නියමයි මචං..


ade ko bn meke onama seen eka nane![]()

machan ara Indoor Surfing & World's Largest wave pool eka koheda thibbe?? thawa ara giya temple wala name monawada??
ඇයි යකො රොමින්ග් තියෙන්නේ.. ගොඩක් ඒශියා රටවලට දවසට ඩොලර් 10කට අන්ලිමිටඩ් දෙනවා ඩයලොග් එකෙන්. නැත්තම් ඒහේ සිම් එකක් ගනින්..machan api ehedi phone eken net yanne kohomada wifi use karane nathiwa
ඇයි යකො රොමින්ග් තියෙන්නේ.. ගොඩක් ඒශියා රටවලට දවසට ඩොලර් 10කට අන්ලිමිටඩ් දෙනවා ඩයලොග් එකෙන්. නැත්තම් ඒහේ සිම් එකක් ගනින්..
ඒක තමා කිව්වේ. ඩයලොග් එකෙන් ඇතිවෙනකන් අන්ලිමිටඩ් ඩේටා දෙනවා ඩොලර් 10ට.. සාමාන්‍ය ලන්කාවේ යන විදියටම යමන්, ඩොන්ගල් ෆොන් ටැබ් ඔනා එකකින්..na ban mama kiuwe net yane kohomada