හරක් මස්

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
සාපේක්ශයි මචන්.. වීදුරුවක දෙකක් මේසේ උඩ තියලා එකකට බාගයක් වතුර පුරවලා අනිකට කාලක් වතුර පිරෙව්වම බාගේ වීදුරුවට සාපේක්ශව කාලේ වීදුරුවේ වතුර අඩුයි.. දැන් බාගේ වීදුරුවේ වතුර ඔක්කොම ටික බීලා මේසේ උඩින් තිබ්බම ඒ වීදුරුවට සාපේක්ශව කාලේ වීදුරුවේ වතුර වැඩියි. ඉතින් කොහොමද කාලේ වීදුරුව අල්ලන්නෙවත් නැතුව වරෙක වතුර අඩු වෙන්නත්, වරෙක වැඩි වෙන්නත් හෙතුව උනේ? සාපේක්ශව බලහන් මචන්

හොඳ කතාවක්. ඒත් මං කියන එකට ඕක ගැලපෙන්නෙ නෑ.:no:
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    තර්කෙට ආවට කිසිම දෙයක් පිළිගන්න එපා කියල බුදු හාමුදුරුවො දේශනා කරල තියෙනව. ඒක නිසා ඒ ගැන හිතන්න.
    මට තේරුම් ගන්න බැරි කමක් නෑ. තේරුම් අරං ඉන්න නිසයි මේ කියන්නෙ. ඔය කතාව කියන කවුරුත් දන්න එක හාමුදුරු නමක් නම් ඉන්නව.

    ඒක තමයි ඇහුවෙ බුදු හාමුදුරුවො දේශනා කරල තියන තැනකින් අරන් පෙන්නන්න කියල කිව්වෙ ?
    තමන් ගෙ හිතේ තියන දේ වචන වලට හරෝ හරෝ වටේ ගිහින් හරියන්නෙ නැහැ නේ..
    දේශනා කරපු දේවල් දන්නෙ නැතුව මොනාද දැන් තේරුම් අරන් තියෙන්නෙ ?
    වටේ පිටේ ඉන්න උන් කියන ඒවාද..

    දැන් උබ vegan ද වෙජිටේරියන් ද කියල කියපන් මට මුලින්ම ????
     
    Last edited:

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0

    ඒක තමයි ඇහුවෙ බුදු හාමුදුරුවො දේශනා කරල තියන තැනකින් අරන් පෙන්නන්න කියල කිව්වෙ ?
    තමන් ගෙ හිතේ තියන දේ වචන වලට හරෝ හරෝ වටේ ගිහින් හරියන්නෙ නැහැ නේ..
    දේශනා කරපු දේවල් දන්නෙ නැතුව මොනාද දැන් තේරුම් අරන් තියෙන්නෙ ?
    වටේ පිටේ ඉන්න උන් කියන ඒවාද..

    දැන් උබ vegan ද වෙජිටේරියන් ද කියල කියපන් මට මුලින්ම ????

    මම මස් මාළු කනව. ඒ උනාට මං ඒක සාධාරණීකරනය කරන්න යන්නෙ නෑ. වැරදි දේ වැරදියි.
    මං එක එකා කියන ඒව නෙවෙයි කියන්නෙ. මං ඉගෙන ගත්ත දෙයින් මං කියන්නෙ. හරියටම ඕක ලියවිලා තියෙන තැනක් මං දන්නෙ නෑ. අනික හාමුදුරු නමක් පොතක් ලියපු පලියට ඒක බුද්ධාගම වෙන්නෙත් නෑ. මොකද රහත් වෙලා නෑනෙ හාමුදුරු නමක් උනත්. මං කියන්නෙ මස් කන එක පවට අනුබල දීමක්. ප්‍රාණඝාතයක් කියල නෙවෙයි. ඇයි ඕක පිළි ගන්න ඔච්චර මැලි කමක් දක්වන්නෙ?
    :no:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මම මස් මාළු කනව. ඒ උනාට මං ඒක සාධාරණීකරනය කරන්න යන්නෙ නෑ. වැරදි දේ වැරදියි.

    :lol::lol::lol::lol::lol:

    ලොල් සීන්.. ඇයි බන් කන්නෙ ? නොකා ඉදපන් කො..
    වැරදී කියල කිය කිය ඇයි කන්නෙ ? කියපන් ඉතින් ඇයි කන්නෙ ?
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    අනික මස් කන එක හොඳයිනම් ඇයි හාමුදුරුවරු ඔච්චර නැහිගෙන උදේ හවා මස් කන්න එපා කිය කිය බන කියන්නෙ?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මං කියන්නෙ මස් කන එක පවට අනුබල දීමක්. ප්‍රාණඝාතයක් කියල නෙවෙයි. ඇයි ඕක පිළි ගන්න ඔච්චර මැලි කමක් දක්වන්නෙ?:no:
    එතකොට එලවලු කන එකත් ප්‍රානගාතයට අනුබල දීමක්නේ.. ඔසේට මැක්කන්ට මැස්සන්ට, කීඩැවන්ට කෘමිනාශක ගහනව ආයුබොවන්ඩ උබ කන බත් ඩින්ග හදන ගොවි මහත්තයා. ඉතින් උබේ නියායට අනුව, උබ කන නිසයි ගොවියා මැස්සො, කීඩැවො මරන්නේ..
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    :lol::lol::lol::lol::lol:

    ලොල් සීන්.. ඇයි බන් කන්නෙ ? නොකා ඉදපන් කො..
    වැරදී කියල කිය කිය ඇයි කන්නෙ ? කියපන් ඉතින් ඇයි කන්නෙ ?

    කන්නෙ එලවළු විතරක් කෑවාම මෙව්ව එකක් නැති නිසා.:lol:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    සත්‍ය තේරුම් ගත්ත නම් ඉතින් උබ නවත්තන්න එපෑ මස් මාළු කන එක..
    වැදී බන කියන් නැතුව පලයන් බන් යන්න නිකං

    :lol::lol::lol::lol:

    යකෝ මිනිහෙක් ගානක් හදන්න දන්නව කියල ඒ ගාන හදන්නම ඕනෙ නෑනෙ:lol:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    එතකොට එලවලු කන එකත් ප්‍රානගාතයට අනුබල දීමක්නේ.. ඔසේට මැක්කන්ට මැස්සන්ට, කීඩැවන්ට කෘමිනාශක ගහනව ආයුබොවන්ඩ උබ කන බත් ඩින්ග හදන ගොවි මහත්තයා. ඉතින් උබේ නියායට අනුව, උබ කන නිසයි ගොවියා මැස්සො, කීඩැවො මරන්නේ..

    අනිවාර්යෙන්ම:yes:
     
    ඒකෙන් වැලකෙන්න බෙහෙත් ගහන් නැතුව ගෙදරම හදල කන්න ඕනෙ. ඔව්:yes:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ඉතින් දැන් මොකද පව මස් කැවම. බත් කැවත් එක පව මස් කැවත් එක පව. උබට අනුව....

    ඔව් සමහරවිට බත් කෑවොත් පව වැඩි වෙන්න පුලුවන්. මොකද මස් කෑවොත් එක ප්‍රාණයයි. බත් කෑවොත් පැල මැක්කො කී දාහක්ද?:(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඒකෙන් වැලකෙන්න බෙහෙත් ගහන් නැතුව ගෙදරම හදල කන්න ඕනෙ. ඔව්:yes:

    උබ වගේ පොරවල් හිටිය බං ඒ කාලෙත්.. හෙළුවෙන් හිටියෙ පොර.. නිගන්ට නාගපුත්ත දන්නව නේ..
    උන්ගෙ ටයිප් එකේ උනුත් එහෙම තමයි කොස්සක් අරන් බිම අතු ගගා යන්නෙ සත්තු පෑගිලා මැරෙයි කියල..
    නිකන් අහන්නෙ..
    උබට වයස කීයද බන් ?
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0

    උබ වගේ පොරවල් හිටිය බං ඒ කාලෙත්.. හෙළුවෙන් හිටියෙ පොර.. නිගන්ට නාගපුත්ත දන්නව නේ..
    උන්ගෙ ටයිප් එකේ උනුත් එහෙම තමයි කොස්සක් අරන් බිම අතු ගගා යන්නෙ සත්තු පෑගිලා මැරෙයි කියල..
    නිකන් අහන්නෙ..
    උබට වයස කීයද බන් ?

    වයස 20ට වැඩි. බුදුන් වහන්සෙ වස් කාලෙට බණ කියන්න නොයන්නෙ ඇයි?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    වයස 20ට වැඩි. බුදුන් වහන්සෙ වස් කාලෙට බණ කියන්න නොයන්නෙ ඇයි?

    අර මස් වර්ග දහයක් කන්න එපා කියල විනය නීති දැම්මෙත් එක් තරා සිද්ධි මුල් කරගෙන..

    මේකත් ඒ වගේම දාපු විනය නීතියක්..
    වස් කාලෙ කියන්නෙ අධික ලෙස වර්ෂා සහිත කාලෙ..

    දැන් ඒකෙයි මේකෙයි සම්භන්දය මොකද්ද ?
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    තම්න්ට උයපු මස් කෑවොත් තමා පව්
    වෙන ගේක උන්ට කන්න හදපු මස් හට්ටියක් උස්සලා කෑවොත් පව් නැහැ
    :baffled:

    :lol::lol:උස්සල කෑවොත් පව් නැත්තෙ මොකෝ අදින්නාදානා වේරමණී
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0

    අර මස් වර්ග දහයක් කන්න එපා කියල විනය නීති දැම්මෙත් එක් තරා සිද්ධි මුල් කරගෙන..

    මේකත් ඒ වගේම දාපු විනය නීතියක්..
    වස් කාලෙ කියන්නෙ අධික ලෙස වර්ෂා සහිත කාලෙ..

    දැන් ඒකෙයි මේකෙයි සම්භන්දය මොකද්ද ?

    නෑ. වස් කාලෙ බණ කියන්න යන්නෙ නැත්තෙ ඒ කාලෙට බිම පණුවො වගේ සත්තු බහුලව ඉන්න නිසා එවුන් පෑගිලා මැරෙන එක වලක්වන්න. ඉතින් දැන් එතකොට බුදුන් වහන්සේත් නිගන්ඨ නාථ පුත්ත වගේද?
     
    Last edited: