podi ekek ne ko anek cobra?.
පොඩි එකෙක් උනාට 80 කට්ටිය කරපු දේවල් අපිත් කරා 

podi ekek ne ko anek cobra?.

අන්තිමටම වැල පත්තරයක් බැලුවේ 10 වසරේ (2004)
2004 di thamai mamath anthimata okak baluwe ita passe owa adu una nedaඔන්න මත් එකෙම්ම සෙට් වුනා මෙවා දැක්කම අඩයි ද දන්නේ නැහැ
![]()
![]()
![]()
jetaudio old
![]()




මම 95
සොහොන;19203635 said:1994අපිත් අහු වුනේ පොත් කියවන ගොඩට තමා
විජය පත්තරේ ,සමුදුර ,ලෝක සිතියම තමා ඒ දවස් වල අපේ විකිපීඩියා
සෙල්ලම් ගෙවල් ,බයිසිකල් පැදීම ,අයිස් පැකට් කෑම,රෙස්ලින් කාඩ් එකතු කිරීම හැන්දෑවේ 5 ට උදේ 6 කාටුන් නැරබීම අපේ එදිනාදා ආසාවෙන් කරපු දේවල්
මම බෙනා;19203795 said:අඩෝ 70 වුන්ට සෙට් වෙන්ඩ බැරිද මේකට...


ඔන්න මත් එකෙම්ම සෙට් වුනා මෙවා දැක්කම අඩයි ද දන්නේ නැහැ
![]()
![]()
![]()
jetaudio old
![]()




අපිට බැරිද අයියේ.. අපි 1990න් පස්සෙ ජෙනරේෂන් එකනෙ අයියෙ



අපිට බැරිද අයියේ.. අපි 1990න් පස්සෙ ජෙනරේෂන් එකනෙ අයියෙ
