Display ගියා

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හවසක ෆෝන් එක බිම වැටිලා (ගැලැක්සි S3) මුලින්ම ටච් එක වැඩ කරන්නේ නැතුව ගියා.......

    ඊට පස්සේ පොඩ්ඩක් තට්ටුවක් දැම්මම ටච් එක වැඩ කරන්න ගත්තා.......

    ඊට පස්සේ මෙන්න මේ වගේ ටික ටික තැනින් තැන ස්ක්‍රීන් එක දම්පාට වීගෙන ඇවිත් පහුවෙනිදා උදේ වෙනකොට ස්ක්‍රීන් එක කළුම කලුයි.....

    images

    පස්සේ දැක්කේ ස්ක්‍රීන් එක ඇතුලෙන් වම් පැත්තේ උඩින් (උඩ ග්ලාස් එක කිසිම හානියක් නෑ) මෙන්න මේ වගේ පොඩි ක්‍රැක් එකක් තියෙනවා....

    LAZCCSnWAoNjmlw5.medium

    තැන් දෙකකින් ඇහුවම ටච් එකයි ඩිස්ප්ලේ එකයි දෙකම දාන්න ඕනේ කියලා 14000-14500 ක් කියනවා..... :baffled::oo:

    ඇත්තටම ඒ වගේ ගානක් යනවද නැතිනම් කඩ වල උන් අපිව අන්දවන්න හදනවද........? ඊට සැහෙන්න අඩුවෙන් හදාගන්න පුළුවන් තැනක් එහෙම දන්නවද කවුරුහරි.....

    දන්නවනම් කියන්න ලොකු උදව්වක්...... ෆෝන් එක නැතුව නන්නත්තාරයි......:(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    mage yaluwekge galaxy note 4 ekata 25,000 da koheda kiyala thibba display eka danna :dull:

    වෙන ෆෝන් එකක් ගන්නවා ඊට හොඳයි බං බස්සෝ........ මට දුකයි මේක අත හැරලා දාන්න...... ඉස්සර වගේ නෙවෙයි කස්ටම් රොම් එකක් ගැහුවට පස්සේ ෆෝන් එක සුපිරි...... ඉතින් ලෝබයි අයින් කරන්න..... එකයි හදාගන්න හදන්නේ......
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    වෙන ෆෝන් එකක් ගන්නවා ඊට හොඳයි බං බස්සෝ........ මට දුකයි මේක අත හැරලා දාන්න...... ඉස්සර වගේ නෙවෙයි කස්ටම් රොම් එකක් ගැහුවට පස්සේ ෆෝන් එක සුපිරි...... ඉතින් ලෝබයි අයින් කරන්න..... එකයි හදාගන්න හදන්නේ......

    hmmm .... owa heduwata passe original gathiya yanawa ... touch eka ehema hariyata smoothly weda karanne nethi unama epa wenawa

    kokatath eBay balanna ... $75 - $80 indala wage thiyenawa
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,784
    250
    83
    පෘතුවියේ
    එක තමා මටත් අවුල..... 14කට ඩිස්ප්ලේ දාන එකේ මම වෙන ෆෝන් එකක් ගන්නවනේ....... එත් ලෝබයි මේක අයින් කරලා දාන්න.....

    14 කට අඩුවෙන්නම් පුළුවන් වෙයි මචන්.මගේ යාලුවෙක් 8 කට දාගත්තා.(හොඳම කොලිටි එක නෙමෙයි මන් හිතන්නේ) පුලුවන්නම් ඔය බෝර්ඩ් එක එහෙම අව්ල් වෙච්චි 4n එකක් තියන කෙනෙක් හොයාගන්න අඩුවෙන්ම display එක ගන්න පුළුවන් එතකොට.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභ පැතුම් මචං.. අලුත් ෆෝන් එකක් ගන්න කියල තමයි ඔය කියන්නෙ..:)

    වස්ත්‍රයක් කියෝනව මෙයා....... වෙන එකක් ගන්න සල්ලි නෑ බං මේ දවස් වල...... ගන්නවානම් හොඳ එකක් ගන්නත් ඕනේ අපි ඉතින් ෆෝන් එකකින් කෝල්ස් විතරක්ම ගන්න උන් නෙවෙයිනේ.....
     
    ඕකේ ඩිස්ප්ලේ එක විතරක් අඩුවට දාන්න පුලුවන් කතාවක් තියෙනවා
    මට හරියට සුවර් නෑ ග්ලාස් එකද ඩිස්ප්ලේ එකද කියලා

    ඩිස්ප්ලේ එක ඊ බේ බලපන්

    බඩු තිවුනොත් ගෙනල්ල
    යූ ටියුබ් වීඩියෝ බලලා දාගනින්

    කොහොම වුනත් දැන් එකයි නේ

    දුක තමා රංජිනී :( :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    hmmm .... owa heduwata passe original gathiya yanawa ... touch eka ehema hariyata smoothly weda karanne nethi unama epa wenawa

    kokatath eBay balanna ... $75 - $80 indala wage thiyenawa

    අනේ මන්දා බං මොනවා කරන්නද තේරෙන්නේ නෑ.......

    eBay ඔය වගේ බඩු ෂුවර් කරන්න පුලුවන්ද බං....?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වස්ත්‍රයක් කියෝනව මෙයා....... වෙන එකක් ගන්න සල්ලි නෑ බං මේ දවස් වල...... ගන්නවානම් හොඳ එකක් ගන්නත් ඕනේ අපි ඉතින් ෆෝන් එකකින් කෝල්ස් විතරක්ම ගන්න උන් නෙවෙයිනේ.....
    ඉතිං ඕකෙ ඩිස්ප්ලේ එක දාන්න දාහතරක් යන එකේ ඒකත් දාලා අලුත් එකක් ගනිං..:sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    14 කට අඩුවෙන්නම් පුළුවන් වෙයි මචන්.මගේ යාලුවෙක් 8 කට දාගත්තා.(හොඳම කොලිටි එක නෙමෙයි මන් හිතන්නේ) පුලුවන්නම් ඔය බෝර්ඩ් එක එහෙම අව්ල් වෙච්චි 4n එකක් තියන කෙනෙක් හොයාගන්න අඩුවෙන්ම display එක ගන්න පුළුවන් එතකොට.

    අම්මටසිරි එහෙමද......? කොහෙන්ද දාගත්තේ කියලා පොඩ්ඩක් අහලා කියහන්කෝ....... ලොකු උදව්වක්........
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,784
    250
    83
    පෘතුවියේ
    අනේ මන්දා බං මොනවා කරන්නද තේරෙන්නේ නෑ.......

    eBay ඔය වගේ බඩු ෂුවර් කරන්න පුලුවන්ද බං....?

    ඔව් මචන් එකනම් අව්ලක් නැහැ. මේක 10ක් විතර වෙන්නේ. බර ගානක් sold
    http://www.ebay.com/itm/181369568034
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Podi Silva - පොඩි සිල්වා;19209095 said:
    ඕකේ ඩිස්ප්ලේ එක විතරක් අඩුවට දාන්න පුලුවන් කතාවක් තියෙනවා
    මට හරියට සුවර් නෑ ග්ලාස් එකද ඩිස්ප්ලේ එකද කියලා

    ඩිස්ප්ලේ එක ඊ බේ බලපන්

    බඩු තිවුනොත් ගෙනල්ල
    යූ ටියුබ් වීඩියෝ බලලා දාගනින්

    කොහොම වුනත් දැන් එකයි නේ

    දුක තමා රංජිනී :( :(

    අනේ මන්දා බං මාර අප්සට්....... උඩ ග්ලාස් එක ගියානම් ස්පයිඩර් මෝඩ් එකෙන් හරි ෆෝන් එක වැඩ නෙහ්හ්...... මේක එහෙමවත් නෑ.......:(:(