හවසක ෆෝන් එක බිම වැටිලා (ගැලැක්සි S3) මුලින්ම ටච් එක වැඩ කරන්නේ නැතුව ගියා.......
ඊට පස්සේ පොඩ්ඩක් තට්ටුවක් දැම්මම ටච් එක වැඩ කරන්න ගත්තා.......
ඊට පස්සේ මෙන්න මේ වගේ ටික ටික තැනින් තැන ස්ක්රීන් එක දම්පාට වීගෙන ඇවිත් පහුවෙනිදා උදේ වෙනකොට ස්ක්රීන් එක කළුම කලුයි.....
පස්සේ දැක්කේ ස්ක්රීන් එක ඇතුලෙන් වම් පැත්තේ උඩින් (උඩ ග්ලාස් එක කිසිම හානියක් නෑ) මෙන්න මේ වගේ පොඩි ක්රැක් එකක් තියෙනවා....
තැන් දෙකකින් ඇහුවම ටච් එකයි ඩිස්ප්ලේ එකයි දෙකම දාන්න ඕනේ කියලා 14000-14500 ක් කියනවා.....

ඇත්තටම ඒ වගේ ගානක් යනවද නැතිනම් කඩ වල උන් අපිව අන්දවන්න හදනවද........? ඊට සැහෙන්න අඩුවෙන් හදාගන්න පුළුවන් තැනක් එහෙම දන්නවද කවුරුහරි.....
දන්නවනම් කියන්න ලොකු උදව්වක්...... ෆෝන් එක නැතුව නන්නත්තාරයි......