ඉන්ග්රීසි කතා කරන එක විතරයි බන් වෙනස.. ලන්කාවම තමා ගම් වලට ගියාම. බීගෙන කැහගනෙන, හූ කියාගෙන.. අපො..
අපොයි එහෙමද.

ඉන්ග්රීසි කතා කරන එක විතරයි බන් වෙනස.. ලන්කාවම තමා ගම් වලට ගියාම. බීගෙන කැහගනෙන, හූ කියාගෙන.. අපො..

මට අහු උන දවස් චාටර්ද මන්දා බන්. මට නම් එපා උනා oamaru කියලා සයිඩ් එකකට ගියේ. පාරේ යන්නෙත් පිස්සො වගේ. ගැනු මිනිස්සු ඔක්කොම බීලා.. මට නම් එපා උනා. එහේ එකෙක් කිව්වේ සමහර් පැති තියනවලි ලිකර් බැන් කරලා. හැබැයි උන්ගේ ගවර්න්මන්ට් එකේ වැඩ කරන ඔෆිස් වල ඉන්න උන් නම් පට්ටා හොදයි. වැඩි හරියක් ගම් තමා බන්. කමියුනිටි තමා තියෙන්නේ.. හැමොම දන්නවා හැමොවම.අපොයි එහෙමද.![]()
මට අහු උන දවස් චාටර්ද මන්දා බන්. මට නම් එපා උනා oamaru කියලා සයිඩ් එකකට ගියේ. පාරේ යන්නෙත් පිස්සො වගේ. ගැනු මිනිස්සු ඔක්කොම බීලා.. මට නම් එපා උනා. එහේ එකෙක් කිව්වේ සමහර් පැති තියනවලි ලිකර් බැන් කරලා. හැබැයි උන්ගේ ගවර්න්මන්ට් එකේ වැඩ කරන ඔෆිස් වල ඉන්න උන් නම් පට්ටා හොදයි. වැඩි හරියක් ගම් තමා බන්. කමියුනිටි තමා තියෙන්නේ.. හැමොම දන්නවා හැමොවම.
ඔසී වල දැන් ගම් වලටලු බං දාන්නේ ජොබ් එකට.![]()
habai enawa nan waren ikmanata ochcharai hodata piliganna ekakata thiyenne lankawen
mokada pitin doca la awilla ho gala mehe jobs aran dan mehe grads latath competition eka awilla thiyenne okata mokak hari karai wadi kal yanna kalin, enawa nan gamakata hari waren
NZ giyoth kohomath gamakata giya wage thama
peaceful and beautiful but boring 
gamawala hambunata passe maru wenawa banhabai enawa nan waren ikmanata ochcharai hodata piliganna ekakata thiyenne lankawen
mokada pitin doca la awilla ho gala mehe jobs aran dan mehe grads latath competition eka awilla thiyenne okata mokak hari karai wadi kal yanna kalin, enawa nan gamakata hari waren
NZ giyoth kohomath gamakata giya wage thama
peaceful and beautiful but boring
![]()


ඔසී නම් හොදයි බන්. අනික උබලට කොහොමත් හොදයි. බැලු බැලු අත එක ලන්කාවෙන් ආපු එකෙක් හරි ඉන්නවා. අපිට ඔනේනම් වැකේශන් ජොබ්ස් වලට ගිහින් ඉන්න පුලුවන් බන්. අබ කඩන්න, ඇපල් කඩන්න, වයිනරි වල වැඩ වලට. ෆාම් වල වැඩට. ලන්කාවේ අයට නම් එහෙම බැරුව ඇති. අපිට මම හිතන්නේ මාස 6ක් විතර පුලුවන්. උන්ගේ එක වීසා කැටගරි එකක් තියනවා සිලෙක්ටඩ් කන්ට්රීස්වල උන්ට ඇවිත් එහෙම වැඩ කරන්න පුලුවන්, එක්ස්ටෙන්ශන්, පර්මනට් බැ ඉතින්..බලන්න ඕනේ ඔසී හෝ නිව්සීලන්ඩ් හිතාගෙන ඉන්නේ දැනට. දෙකෙක් එකකට යන්න ට්රයි එකක් දෙනවා.
gamawala hambunata passe maru wenawa banhabai enawa nan waren ikmanata ochcharai hodata piliganna ekakata thiyenne lankawen
mokada pitin doca la awilla ho gala mehe jobs aran dan mehe grads latath competition eka awilla thiyenne okata mokak hari karai wadi kal yanna kalin, enawa nan gamakata hari waren
NZ giyoth kohomath gamakata giya wage thama
peaceful and beautiful but boring
![]()


uba iwari
matath Elakiriya ekak thama iya kiveඔසී නම් හොදයි බන්. අනික උබලට කොහොමත් හොදයි. බැලු බැලු අත එක ලන්කාවෙන් ආපු එකෙක් හරි ඉන්නවා. අපිට ඔනේනම් වැකේශන් ජොබ්ස් වලට ගිහින් ඉන්න පුලුවන් බන්. අබ කඩන්න, ඇපල් කඩන්න, වයිනරි වල වැඩ වලට. ෆාම් වල වැඩට. ලන්කාවේ අයට නම් එහෙම බැරුව ඇති. අපිට මම හිතන්නේ මාස 6ක් විතර පුලුවන්. උන්ගේ එක වීසා කැටගරි එකක් තියනවා සිලෙක්ටඩ් කන්ට්රීස්වල උන්ට ඇවිත් එහෙම වැඩ කරන්න පුලුවන්, එක්ස්ටෙන්ශන්, පර්මනට් බැ ඉතින්..


කුනු කරනවනේ බන් ලන්කාවේ උන් නැත්තම් ලන්කාව දුප්පත් නිසා බැන් කරලා නෙමෙයි බන්. මාලදුවයින් උන්ට අයර්ලන්ඩ් වීසා ඔනේ නැ කියලා මම දැක්කා තැනක. ඉතින් උන් කොච්චර දුප්පත්ද? ලන්කාවේ මිනිස්සු තැනකට ගියොත් ඉහගෙන කන්න බලන්නේ. ඒකයි ඔය. සින්ගා ඒ අතින් ග්රේට් රටක්. උන්ට මුල මතකයි. හරි නම් ජප්පොත් උබලට දෙන්න ඔනේ.. උන් අනාතයයි එදා ලන්කාව බකප් එකට නොහිටියනම්.ලංකාවෙන් ඊසි යන්න පුලුවන් පිල්ගත් රටකට තියෙන්නේ සිංගා විතරයි බං දන්න තරමින්. අනික් ඔක්කොම ඉතියෝපියාව, සුඩානය, ස්වාසීලන්තය වගේ හාල් රටවල්.![]()
ඔසී නම් හොදයි බන්. අනික උබලට කොහොමත් හොදයි. බැලු බැලු අත එක ලන්කාවෙන් ආපු එකෙක් හරි ඉන්නවා. අපිට ඔනේනම් වැකේශන් ජොබ්ස් වලට ගිහින් ඉන්න පුලුවන් බන්. අබ කඩන්න, ඇපල් කඩන්න, වයිනරි වල වැඩ වලට. ෆාම් වල වැඩට. ලන්කාවේ අයට නම් එහෙම බැරුව ඇති. අපිට මම හිතන්නේ මාස 6ක් විතර පුලුවන්. උන්ගේ එක වීසා කැටගරි එකක් තියනවා සිලෙක්ටඩ් කන්ට්රීස්වල උන්ට ඇවිත් එහෙම වැඩ කරන්න පුලුවන්, එක්ස්ටෙන්ශන්, පර්මනට් බැ ඉතින්..

Aus passport ekata 170+ countries thiyenawa visa nathuwa yanna ubalatath ea wage gaanak 
Ridila giyata kamak na henryta kiyanna epa aus awa kiyalauba iwari
matath Elakiriya ekak thama iya kive



Ridila giyata kamak na henryta kiyanna epa aus awa kiyalauba iwari
matath Elakiriya ekak thama iya kive

කුනු කරනවනේ බන් ලන්කාවේ උන් නැත්තම් ලන්කාව දුප්පත් නිසා බැන් කරලා නෙමෙයි බන්. මාලදුවයින් උන්ට අයර්ලන්ඩ් වීසා ඔනේ නැ කියලා මම දැක්කා තැනක. ඉතින් උන් කොච්චර දුප්පත්ද? ලන්කාවේ මිනිස්සු තැනකට ගියොත් ඉහගෙන කන්න බලන්නේ. ඒකයි ඔය. සින්ගා ඒ අතින් ග්රේට් රටක්. උන්ට මුල මතකයි. හරි නම් ජප්පොත් උබලට දෙන්න ඔනේ.. උන් අනාතයයි එදා ලන්කාව බකප් එකට නොහිටියනම්.

අපිට විසිටින් වලට වීසා ඔනේ නැ මචන්. ඔන් අරයිවල් දෙනවා. හැබැයි ක්රිමිනල් කේස් තියනවනම් බැ, එහෙනම් ටොරොන්ටො වල ඔසී එම්බසියෙන් ඉල්ලන්න ඔනේ. නැත්තම් අවුලක් නැ, අවිත් ගියැකි.. පර්මනට් ජොබ්ස් වලට නම් වීසා ඔනේ. අර එක කැටගරි එකක් තමා තියෙන්නේ උබලගේ ගවර්න්මන්ට් එකෙන්, යුරොප් උන්ටයි අපිටයි දීලා.. ඒකේ මට මතක හැටියට මාස 6ක් හරි අවුරුද්දක් හරි වැකේශන් ජොබ් කරන්න පුලුවන්. කැනේඩියන් කොල්ලො ඉස්කූල් ගිහින් ඉවර උනාම ඔසී යනවා. ගොඩක් උන් යනවා එහෙම..uba Canada Citizen da? ehema nan mehe enna visa ganna one na ban apitath ohe enna visa ganna one na ticket eka aran enna puluwanAus passport ekata 170+ countries thiyenawa visa nathuwa yanna ubalatath ea wage gaanak
![]()
අපිට විසිටින් වලට වීසා ඔනේ නැ මචන්. ඔන් අරයිවල් දෙනවා. හැබැයි ක්රිමිනල් කේස් තියනවනම් බැ, එහෙනම් ටොරොන්ටො වල ඔසී එම්බසියෙන් ඉල්ලන්න ඔනේ. නැත්තම් අවුලක් නැ, අවිත් ගියැකි.. පර්මනට් ජොබ්ස් වලට නම් වීසා ඔනේ. අර එක කැටගරි එකක් තමා තියෙන්නේ උබලගේ ගවර්න්මන්ට් එකෙන්, යුරොප් උන්ටයි අපිටයි දීලා.. ඒකේ මට මතක හැටියට මාස 6ක් හරි අවුරුද්දක් හරි වැකේශන් ජොබ් කරන්න පුලුවන්. කැනේඩියන් කොල්ලො ඉස්කූල් ගිහින් ඉවර උනාම ඔසී යනවා. ගොඩක් උන් යනවා එහෙම..
උබලට සවුත් ඇෆ්රීකා වීසා ෆ්රීද?

oya danna dana hama ratakma free ban
Japan uth free.EU,Thai,UAE etc. China,Russia nan free na. ai ubalata SA free nadda?
ubalata USA free neda? 
apita USA issara thibba dan na oka thama ekama aduwa 