New Zealand migration

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
අපොයි එහෙමද. :baffled:
මට අහු උන දවස් චාටර්ද මන්දා බන්. මට නම් එපා උනා oamaru කියලා සයිඩ් එකකට ගියේ. පාරේ යන්නෙත් පිස්සො වගේ. ගැනු මිනිස්සු ඔක්කොම බීලා.. මට නම් එපා උනා. එහේ එකෙක් කිව්වේ සමහර් පැති තියනවලි ලිකර් බැන් කරලා. හැබැයි උන්ගේ ගවර්න්මන්ට් එකේ වැඩ කරන ඔෆිස් වල ඉන්න උන් නම් පට්ටා හොදයි. වැඩි හරියක් ගම් තමා බන්. කමියුනිටි තමා තියෙන්නේ.. හැමොම දන්නවා හැමොවම.
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    බලන්න ඕනේ ඔසී හෝ නිව්සීලන්ඩ් හිතාගෙන ඉන්නේ දැනට. දෙකෙක් එකකට යන්න ට්‍රයි එකක් දෙනවා.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔසී වල දැන් ගම් වලටලු බං දාන්නේ ජොබ් එකට. :dull::dull:

    gamawala hambunata passe maru wenawa ban :D habai enawa nan waren ikmanata ochcharai hodata piliganna ekakata thiyenne lankawen :D mokada pitin doca la awilla ho gala mehe jobs aran dan mehe grads latath competition eka awilla thiyenne okata mokak hari karai wadi kal yanna kalin, enawa nan gamakata hari waren :D NZ giyoth kohomath gamakata giya wage thama :P peaceful and beautiful but boring :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    gamawala hambunata passe maru wenawa ban :D habai enawa nan waren ikmanata ochcharai hodata piliganna ekakata thiyenne lankawen :D mokada pitin doca la awilla ho gala mehe jobs aran dan mehe grads latath competition eka awilla thiyenne okata mokak hari karai wadi kal yanna kalin, enawa nan gamakata hari waren :D NZ giyoth kohomath gamakata giya wage thama :P peaceful and beautiful but boring :P

    හ්ම්ම්ම් බලමු බලමු. :cool::cool:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බලන්න ඕනේ ඔසී හෝ නිව්සීලන්ඩ් හිතාගෙන ඉන්නේ දැනට. දෙකෙක් එකකට යන්න ට්‍රයි එකක් දෙනවා.
    ඔසී නම් හොදයි බන්. අනික උබලට කොහොමත් හොදයි. බැලු බැලු අත එක ලන්කාවෙන් ආපු එකෙක් හරි ඉන්නවා. අපිට ඔනේනම් වැකේශන් ජොබ්ස් වලට ගිහින් ඉන්න පුලුවන් බන්. අබ කඩන්න, ඇපල් කඩන්න, වයිනරි වල වැඩ වලට. ෆාම් වල වැඩට. ලන්කාවේ අයට නම් එහෙම බැරුව ඇති. අපිට මම හිතන්නේ මාස 6ක් විතර පුලුවන්. උන්ගේ එක වීසා කැටගරි එකක් තියනවා සිලෙක්ටඩ් කන්ට්‍රීස්වල උන්ට ඇවිත් එහෙම වැඩ කරන්න පුලුවන්, එක්ස්ටෙන්ශන්, පර්මනට් බැ ඉතින්..
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    gamawala hambunata passe maru wenawa ban :D habai enawa nan waren ikmanata ochcharai hodata piliganna ekakata thiyenne lankawen :D mokada pitin doca la awilla ho gala mehe jobs aran dan mehe grads latath competition eka awilla thiyenne okata mokak hari karai wadi kal yanna kalin, enawa nan gamakata hari waren :D NZ giyoth kohomath gamakata giya wage thama :P peaceful and beautiful but boring :P

    :rolleyes::rolleyes:

    Ridila giyata kamak na henryta kiyanna epa aus awa kiyala :( uba iwari :( matath Elakiriya ekak thama iya kive
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔසී නම් හොදයි බන්. අනික උබලට කොහොමත් හොදයි. බැලු බැලු අත එක ලන්කාවෙන් ආපු එකෙක් හරි ඉන්නවා. අපිට ඔනේනම් වැකේශන් ජොබ්ස් වලට ගිහින් ඉන්න පුලුවන් බන්. අබ කඩන්න, ඇපල් කඩන්න, වයිනරි වල වැඩ වලට. ෆාම් වල වැඩට. ලන්කාවේ අයට නම් එහෙම බැරුව ඇති. අපිට මම හිතන්නේ මාස 6ක් විතර පුලුවන්. උන්ගේ එක වීසා කැටගරි එකක් තියනවා සිලෙක්ටඩ් කන්ට්‍රීස්වල උන්ට ඇවිත් එහෙම වැඩ කරන්න පුලුවන්, එක්ස්ටෙන්ශන්, පර්මනට් බැ ඉතින්..

    ලංකාවෙන් ඊසි යන්න පුලුවන් පිල්ගත් රටකට තියෙන්නේ සිංගා විතරයි බං දන්න තරමින්. අනික් ඔක්කොම ඉතියෝපියාව, සුඩානය, ස්වාසීලන්තය වගේ හාල් රටවල්. :dull::dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ලංකාවෙන් ඊසි යන්න පුලුවන් පිල්ගත් රටකට තියෙන්නේ සිංගා විතරයි බං දන්න තරමින්. අනික් ඔක්කොම ඉතියෝපියාව, සුඩානය, ස්වාසීලන්තය වගේ හාල් රටවල්. :dull::dull:
    කුනු කරනවනේ බන් ලන්කාවේ උන් නැත්තම් ලන්කාව දුප්පත් නිසා බැන් කරලා නෙමෙයි බන්. මාලදුවයින් උන්ට අයර්ලන්ඩ් වීසා ඔනේ නැ කියලා මම දැක්කා තැනක. ඉතින් උන් කොච්චර දුප්පත්ද? ලන්කාවේ මිනිස්සු තැනකට ගියොත් ඉහගෙන කන්න බලන්නේ. ඒකයි ඔය. සින්ගා ඒ අතින් ග්‍රේට් රටක්. උන්ට මුල මතකයි. හරි නම් ජප්පොත් උබලට දෙන්න ඔනේ.. උන් අනාතයයි එදා ලන්කාව බකප් එකට නොහිටියනම්.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔසී නම් හොදයි බන්. අනික උබලට කොහොමත් හොදයි. බැලු බැලු අත එක ලන්කාවෙන් ආපු එකෙක් හරි ඉන්නවා. අපිට ඔනේනම් වැකේශන් ජොබ්ස් වලට ගිහින් ඉන්න පුලුවන් බන්. අබ කඩන්න, ඇපල් කඩන්න, වයිනරි වල වැඩ වලට. ෆාම් වල වැඩට. ලන්කාවේ අයට නම් එහෙම බැරුව ඇති. අපිට මම හිතන්නේ මාස 6ක් විතර පුලුවන්. උන්ගේ එක වීසා කැටගරි එකක් තියනවා සිලෙක්ටඩ් කන්ට්‍රීස්වල උන්ට ඇවිත් එහෙම වැඩ කරන්න පුලුවන්, එක්ස්ටෙන්ශන්, පර්මනට් බැ ඉතින්..

    uba Canada Citizen da? ehema nan mehe enna visa ganna one na ban apitath ohe enna visa ganna one na ticket eka aran enna puluwan :yes::D Aus passport ekata 170+ countries thiyenawa visa nathuwa yanna ubalatath ea wage gaanak :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කුනු කරනවනේ බන් ලන්කාවේ උන් නැත්තම් ලන්කාව දුප්පත් නිසා බැන් කරලා නෙමෙයි බන්. මාලදුවයින් උන්ට අයර්ලන්ඩ් වීසා ඔනේ නැ කියලා මම දැක්කා තැනක. ඉතින් උන් කොච්චර දුප්පත්ද? ලන්කාවේ මිනිස්සු තැනකට ගියොත් ඉහගෙන කන්න බලන්නේ. ඒකයි ඔය. සින්ගා ඒ අතින් ග්‍රේට් රටක්. උන්ට මුල මතකයි. හරි නම් ජප්පොත් උබලට දෙන්න ඔනේ.. උන් අනාතයයි එදා ලන්කාව බකප් එකට නොහිටියනම්.

    කොහෙ දෙන්නද බං ගොඩක් උන් හිතාගෙන ඉන්නේ ලංකාව කියන්නේ ඉන්දියාවේ කෑල්ලක් කියලා ඉන්දියන් උන් ගිහිල්ලා චොර කලාම ලංකාව ගැනත් ඒ ඉම්ප්‍රෙශන් එක එන්නේ. ඊට පස්සේ ලංකාවේ හොඳ උන් ඒ ඉම්ප්‍රෙශන් නැති කරන්න ට්‍රයි කරද්දි තව ගොන් හරක් ආයේ ඒක තිබ්බට වඩා චොර කරගන්නවා. ගොඩ ඒමක් නෑ.:dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    uba Canada Citizen da? ehema nan mehe enna visa ganna one na ban apitath ohe enna visa ganna one na ticket eka aran enna puluwan :yes::D Aus passport ekata 170+ countries thiyenawa visa nathuwa yanna ubalatath ea wage gaanak :yes:
    අපිට විසිටින් වලට වීසා ඔනේ නැ මචන්. ඔන් අරයිවල් දෙනවා. හැබැයි ක්‍රිමිනල් කේස් තියනවනම් බැ, එහෙනම් ටොරොන්ටො වල ඔසී එම්බසියෙන් ඉල්ලන්න ඔනේ. නැත්තම් අවුලක් නැ, අවිත් ගියැකි.. පර්මනට් ජොබ්ස් වලට නම් වීසා ඔනේ. අර එක කැටගරි එකක් තමා තියෙන්නේ උබලගේ ගවර්න්මන්ට් එකෙන්, යුරොප් උන්ටයි අපිටයි දීලා.. ඒකේ මට මතක හැටියට මාස 6ක් හරි අවුරුද්දක් හරි වැකේශන් ජොබ් කරන්න පුලුවන්. කැනේඩියන් කොල්ලො ඉස්කූල් ගිහින් ඉවර උනාම ඔසී යනවා. ගොඩක් උන් යනවා එහෙම..

    උබලට සවුත් ඇෆ්‍රීකා වීසා ෆ්‍රීද?
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අපිට විසිටින් වලට වීසා ඔනේ නැ මචන්. ඔන් අරයිවල් දෙනවා. හැබැයි ක්‍රිමිනල් කේස් තියනවනම් බැ, එහෙනම් ටොරොන්ටො වල ඔසී එම්බසියෙන් ඉල්ලන්න ඔනේ. නැත්තම් අවුලක් නැ, අවිත් ගියැකි.. පර්මනට් ජොබ්ස් වලට නම් වීසා ඔනේ. අර එක කැටගරි එකක් තමා තියෙන්නේ උබලගේ ගවර්න්මන්ට් එකෙන්, යුරොප් උන්ටයි අපිටයි දීලා.. ඒකේ මට මතක හැටියට මාස 6ක් හරි අවුරුද්දක් හරි වැකේශන් ජොබ් කරන්න පුලුවන්. කැනේඩියන් කොල්ලො ඉස්කූල් ගිහින් ඉවර උනාම ඔසී යනවා. ගොඩක් උන් යනවා එහෙම..

    උබලට සවුත් ඇෆ්‍රීකා වීසා ෆ්‍රීද?

    ela ela.awith work karanna puluwan ban :yes:
    ow ban South Africa free 2 months :) oya danna dana hama ratakma free ban :D Japan uth free.EU,Thai,UAE etc. China,Russia nan free na. ai ubalata SA free nadda? :confused: ubalata USA free neda? :cool::cool: apita USA issara thibba dan na oka thama ekama aduwa :dull:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ane manda ban eka eka eka eka katha kiyanawa.mata ausi yannama hitenawa.eth ahana ahana eka kiyanne apa duk widinawa wage ehe gihin.hebei athal eke innawa wage inne.pr ganna patta amarui arakai mekai kivvata man danna giya ekekwath aye mehe awe ne.ekekwath hariyata kiyanne nane situation eka.