එහෙම නැ බන්.. හොස්පිටල්වල, කෙයාර් සෙන්ටර්වල වේකන්සි තිබ්බොත් දාගත්තැකි. හැබැයි උබ හිතහන්කො, උබ ෆුල් කොලිෆයිඩ් කියලා. ඒත් උබේම කොලිෆිකේශන් එකට කැනේඩියන් එකෙක් ඉන්නවා කියලා. උන් ෆේවර් කරන්නේ කැනේඩියන් එකාට. ඊට පස්සේ තමා යුඇස් උන් ඉන්නවනම් උන්ට. ඒ කැනඩා-යුඇස් අග්රිමන්ට් නිසා. ඊට පස්සේ තවා යුරොප්, ඒශියා සෙට් වෙන්නේ.. කිසි දෙයක් ලෙසි නැ. ඒත් උබ ස්ටුඩන්ට් ගහගෙන ආවොත් හිනීට හොයගත්තැකි කන්ටැක්ට්ස එක්ක. අනික යුනිවලින් රෙකමන්ඩ් කරනව නම් ජොබ්ස් දෙන්න කැමතියි කම්පැනි උන්. නැත්තම් උන් බයයි විදේශික උන්ට රස්සාවල් දෙන්න. මොකද වීසා එක්ස්ටෙන්ශන් කරනකොට ඉන්කම්ටැක්ස් එකේ උන් එම්ප්ලොයර්ගේ ඩීටේල්ස් බලනවා.Machan mehe nursing karapu kenekta ohe awilla kelinma job eka hambenawada natham kohmada process eka.
ehema denne na yako meka maara pukak neh
uba hoyaganna ona





but school fees wadi karanawa lu.500 ekata thiyena ewa 2000 karanawa lu
man me kiyanne mehe unge fees gana international student fees kohomath wadi karanawa ne yearly
