New Zealand migration

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
Machan mehe nursing karapu kenekta ohe awilla kelinma job eka hambenawada natham kohmada process eka.
එහෙම නැ බන්.. හොස්පිටල්වල, කෙයාර් සෙන්ටර්වල වේකන්සි තිබ්බොත් දාගත්තැකි. හැබැයි උබ හිතහන්කො, උබ ෆුල් කොලිෆයිඩ් කියලා. ඒත් උබේම කොලිෆිකේශන් එකට කැනේඩියන් එකෙක් ඉන්නවා කියලා. උන් ෆේවර් කරන්නේ කැනේඩියන් එකාට. ඊට පස්සේ තමා යුඇස් උන් ඉන්නවනම් උන්ට. ඒ කැනඩා-යුඇස් අග්‍රිමන්ට් නිසා. ඊට පස්සේ තවා යුරොප්, ඒශියා සෙට් වෙන්නේ.. කිසි දෙයක් ලෙසි නැ. ඒත් උබ ස්ටුඩන්ට් ගහගෙන ආවොත් හිනීට හොයගත්තැකි කන්ටැක්ට්ස එක්ක. අනික යුනිවලින් රෙකමන්ඩ් කරනව නම් ජොබ්ස් දෙන්න කැමතියි කම්පැනි උන්. නැත්තම් උන් බයයි විදේශික උන්ට රස්සාවල් දෙන්න. මොකද වීසා එක්ස්ටෙන්ශන් කරනකොට ඉන්කම්ටැක්ස් එකේ උන් එම්ප්ලොයර්ගේ ඩීටේල්ස් බලනවා.

ehema denne na yako meka maara pukak neh
uba hoyaganna ona
:rofl::rofl::P:P
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
naha machan mehe unta nan eka sahennama watinawa mokada machan mehe un itn mona uni da ape yaluwek innawa auzyek u awilla awrudu22

u tafe coz ekak karala refregerator hadana eka ehema anna eka karala ayaka dan course fee eka hoyagena awilla api ekka uni ekata komada unge jiwithe :lol:

naha bn stream line eke thiyenne ban hotel; wage holmeglen eke ewata enna puluwan ita passe degree eka krnna ona business management wage wenama uni ekaka
anna ekay seen eka
eka nan nathio krnna ekak na man hithanne nan

ow watinawa thama.oya lankawe tertiary education puhuna ayathana wage ne ban. but man danna ayata kela una ban owaye igena gena jobs karapu NSW wala.gov eka karanna giye TAFE nawatthala ewayin adu wena salli uni+ school walin fees wadi karala cover karanna.uni SA walin case ekak addane fees wenas karanawa kiyala.dan Turnbull apu gaman ekata ok kiyala wenas karan na kiuwane :D but school fees wadi karanawa lu.500 ekata thiyena ewa 2000 karanawa lu :baffled: man me kiyanne mehe unge fees gana international student fees kohomath wadi karanawa ne yearly
 
LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    උබ කියන්නේ ලන්කාවේ ටීවී වල ඇඩ් යනවනේ බන් ඔස්ට්‍රිලියාවට බොට්ටුවේ යන්න එපයි කියලා.. ඒ තරමට වැඩේ කුජීතයි..

    owa monawada yako :lol:

    mehe ape uni eke gahala thiyenawa tell your friends back in your home country
    bottu seen eka :lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    canada gana nan kisima deyak danne naha machan

    podi wistarayak krpnko
    apiwa danuwat karahan

    man danna kallak innwa hamme pissu hadeno :lol:

    hehehe

    meh anik eka machan kiyak wage pennanna onada and anith seen eka koti seen da ban

    පෙන්නන්න සීන් නම් නැ බන් මැරි කලොත්.. හැබැයි මැරි කලා කියලා එක සැරේ සිටිසන් දෙන්නේ නැ. ඉමිග්‍රේශන් එකෙන් හොයනවා. බැදලා ඉන්න දෙන්නව වෙන වෙනම ඉන්ටවීව් කරනවා. දෙන්න ආතබූත උත්තර දුනොත් ඉවරයි. ඉන්ටනෙට් එකෙන් දැකලා, ෆේස්බුක් එකෙන් යාලු උනේ කිව්වොත් බඩු බනිස්.. හොදම දේ පීආර් ගහලා සිටිසන් තියන එකියක්ව බැන්දනම් හරි. එතකොට පීආර් ඉවරවෙන කාලේ එනකොට මැරේජ් එකටත් කල් ගිහින් නිසා කෙලින්ම සිටිසන් ඉල්ලුවැකි. ඒ වෙනකොට ලමයි හිටියොත් කේස් නැ හම්බු වෙනවා. හැබැයි හරියට හොයනව බන් වීසා ගන්න සැහෙනට කැනඩවල කෙල්ලො බදිනවා. ඒක වසන්ගතයක් වෙලා.. සමහර යුරොප් උන් ඒක කරනවා බන්.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    :rofl::rofl: fuck sirawata ehema gahala thiyenawada? SL origin kiyannath lajjai ban ohoma unaama :baffled:

    :dull::dull::dull::dull:

    brou kiyanne mokatada yako mona labbakatada ??/
    man gyapuma kale oka dakkama hena upset
    ay yako dandenong hariye pakenam duwana train walat gahala thiyenne
    sahennama seen ekk nan tama machan meka habay mul kale apu un nan atal
    eke wade karagattalu
    dan apu unta tama hikawila thieybnne
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Canada wathyak da ban ?
    පිනටනම් කන්නදෙන්නේ නැ පුතො.. ආන්ඩුවෙන් එක ඩොලර් එකක් දෙන්නේ නැ. යුනි අටෙන්ඩන්ස් අඩු නම් කෙලින්ම යුනි එකෙන් ඉනිග්‍රේශන් එකට රිපොට් කරනවා. සතියෙන් උබ ලන්කාවේ.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :dull::dull::dull::dull:

    brou kiyanne mokatada yako mona labbakatada ??/
    man gyapuma kale oka dakkama hena upset
    ay yako dandenong hariye pakenam duwana train walat gahala thiyenne
    sahennama seen ekk nan tama machan meka habay mul kale apu un nan atal
    eke wade karagattalu
    dan apu unta tama hikawila thieybnne

    appoooo melo rahak na :dull::dull::dull: man sirawata dakal na ban..PT use karanneth na wadiya. shik goo 70i :dull::dull::dull:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    පෙන්නන්න සීන් නම් නැ බන් මැරි කලොත්.. හැබැයි මැරි කලා කියලා එක සැරේ සිටිසන් දෙන්නේ නැ. ඉමිග්‍රේශන් එකෙන් හොයනවා. බැදලා ඉන්න දෙන්නව වෙන වෙනම ඉන්ටවීව් කරනවා. දෙන්න ආතබූත උත්තර දුනොත් ඉවරයි. ඉන්ටනෙට් එකෙන් දැකලා, ෆේස්බුක් එකෙන් යාලු උනේ කිව්වොත් බඩු බනිස්.. හොදම දේ පීආර් ගහලා සිටිසන් තියන එකියක්ව බැන්දනම් හරි. එතකොට පීආර් ඉවරවෙන කාලේ එනකොට මැරේජ් එකටත් කල් ගිහින් නිසා කෙලින්ම සිටිසන් ඉල්ලුවැකි. ඒ වෙනකොට ලමයි හිටියොත් කේස් නැ හම්බු වෙනවා. හැබැයි හරියට හොයනව බන් වීසා ගන්න සැහෙනට කැනඩවල කෙල්ලො බදිනවා. ඒක වසන්ගතයක් වෙලා.. සමහර යුරොප් උන් ඒක කරනවා බන්.

    naha naha ban lankawen eddi???kiyak pennanna onada??
    anika ban hodata study eka gahagena PR eka gahagena renew karanan iwaray ne
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    naha naha ban lankawen eddi???kiyak pennanna onada??
    anika ban hodata study eka gahagena PR eka gahagena renew karanan iwaray ne
    සල්ලි නම් ෆික්ස්ඩ් ගානක් නැ බන්. කොස් ෆී එකයි, ලිවින් කොස්ට් එකට අලවන්ස් එකකුයි තිබ්බනම් ඇති. හැබැයි කේස් එක මචන්, කැනේඩියන් සිටිසන් කෙනෙක්ගේ දරුවෙක් හරි ස්පවුස් හරි නෙමෙයි නම් ඔක්කොම කොලෙජ්, යුනි ෆී ෆොරීන් ස්ටුඩන්ට්ස්ලාගේ ෆී. ඒ කියන්නේ සාමාන්යෙන් කැනේඩියන් එකෙකුට වඩා ඩබල්.. බැන්ක් ලොන්ග් දෙන්නෙත් නැ. කැනේඩියන් කෙනෙක් ස්පොන්සර් කරනවා නම් ඔන්න බැන්ක් ලොන්ස් හිටන් දෙනවා චාර්ජසුත් බාගයයි..
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105

    therenne naa ban, eka paarak free kiyala passe double kiyanawa. mokakda hari eka? :confused:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    therenne naa ban, eka paarak free kiyala passe double kiyanawa. mokakda hari eka? :confused:
    free නෙමෙයි යකො fee.. ගාස්තුව බන්. fee කියන්නේ ගාස්තුව.. වෙලාවට කැනඩාවට IELTS ඔනේ නැ. නැත්තම් බොලා ඉවරයි.

    සල්ලි නම් ෆික්ස්ඩ් ගානක් නැ බන්. කොස් ෆී එකයි, ලිවින් කොස්ට් එකට අලවන්ස් එකකුයි තිබ්බනම් ඇති. හැබැයි කේස් එක මචන්, කැනේඩියන් සිටිසන් කෙනෙක්ගේ දරුවෙක් හරි ස්පවුස් හරි නෙමෙයි නම් ඔක්කොම කොලෙජ්, යුනි ගාස්තුව ෆොරීන් ස්ටුඩන්ට්ස්ලාගේ ගාස්තුව. ඒ කියන්නේ සාමාන්යෙන් කැනේඩියන් එකෙකුට වඩා ඩබල්.. බැන්ක් ලොන්ග් දෙන්නෙත් නැ. කැනේඩියන් කෙනෙක් ස්පොන්සර් කරනවා නම් ඔන්න බැන්ක් ලොන්ස් හිටන් දෙනවා චාර්ජසුත් බාගයයි..
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපෝ අර ලයිට් කණුවක් යටට ගාල්ලේ කොල්ලව එක්ක ගිහින් කලිසම පාත් කොරලා ගල් කපා ගත්තු ක්‍රිශාන් කොල්ලා ත්‍රෙඩ් එකට වැඩලා නේද. මම යනවා යනන් ත්‍රෙඩ් එකෙන් unsubscribed :baffled:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අපෝ අර ලයිට් කණුවක් යටට ගාල්ලේ කොල්ලව එක්ක ගිහින් කලිසම පාත් කොරලා ගල් කපා ගත්තු ක්‍රිශාන් කොල්ලා ත්‍රෙඩ් එකට වැඩලා නේද. මම යනවා යනන් ත්‍රෙඩ් එකෙන් unsubscribed :baffled:

    :rofl::rofl::rofl::rofl: ohoma kiyanna epa ban
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rofl::rofl::rofl::rofl: ohoma kiyanna epa ban

    ඇත්තනේ බං. මේකේ පොරටෝක් දුන්නා හම්බුවෙන්න කලියෙන් ඕකව මම ඉහේ ඉඳන් පට්ට ගහනවා කියලා.

    අන්තිමට ගාල්ලට ගිහින් අරූව හම්බුනාට පස්සෙ.

    "හැඩි දැඩි සිරුරට ආලය හිතුනා
    අනුජට කලිසම පහත් කරන්න හිතුනා" කියලා කරටත් අත දාගෙන වරෙන් මල්ලි කවුරුත් නැති අන්න අර ලයිට් කණුව යටට කියලා එක්ක ගිය එකානේ. :rofl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඇත්තනේ බං. මේකේ පොරටෝක් දුන්නා හම්බුවෙන්න කලියෙන් ඕකව මම ඉහේ ඉඳන් පට්ට ගහනවා කියලා.

    අන්තිමට ගාල්ලට ගිහින් අරූව හම්බුනාට පස්සෙ.

    "හැඩි දැඩි සිරුරට ආලය හිතුනා
    අනුජට කලිසම පහත් කරන්න හිතුනා" කියලා කරටත් අත දාගෙන වරෙන් මල්ලි කවුරුත් නැති අන්න අර ලයිට් කණුව යටට කියලා එක්ක ගිය එකානේ. :rofl:

    :lol::lol::lol: haiyooo :rofl::rofl: