තලවතුගොඩ, බත්තරමුල්ල අවට පර්චස් 8/9/10 ඉඩමක් ඔනේ.
විකුනන්න ඉන්නෙ කෙනෙක් මැසෙජ් එකක් දෙන්න.
0715421063 - සම්පත්
මේ බ්රොකෙර් ට කතා කරපන්
Thank u එලකිරි .. මම කොල් එකක් අරන් බලන්නම් මචන්
ube budget eka kiyada ban perch ekak kiya ganeda balanne? Thalawathugoda Battaramulla town eka laga patta ganan yanne.
6°52'11.4"N 79°55'22.6"E
very close to jayawardenapura hospital
if you need , 17 P , asking for 670K per perch, can negotiate after you see the land

670,000 Per Perch?![]()
its cheap comparing to the price in our area. Moragasmulla, Rajagiriya its about 800,000 - 1,000,000 a perch here
theres a 19p land with a small house behind my place for sale and asking price is 1.2 mil a perch
මෙ ගණන් වලට යන්න අමාරුයි බන් 