රත්තරං - Will you accept the challenge?

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,916
    1
    9,714
    113
    Gampaha
    කමෙන්ට් දෙකයි රිදුන රිදිල්ල කොහොමද... වීඑම n ත්‍රෙඩ් එකකුත් දාල අඩාගෙන.. :rofl::rofl:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,938
    5,572
    113
    උඹලට කියන්න මාත් ඒ කාලේ යුනි ගියේ ලොකු වාහනේක. මෙහෙමයි ඉතිං ෆැෂන් එකට මං හෙන පොෂ් පොර හින්දා එක එක දවසේ එක එක වාහනේ ගියේ. රෝද හයක් තිබ්බා හිතාගත්තෑකිනේ... උඹලට කියන්න ඒක එලවන්න ඩ්‍රයිවර් කෙනෙකුත් හිටියා යකෝ. එක ඩ්‍රයිවර් කෙනෙක්මත් නෙවෙයි. එක එක දවසට එක එක ඩ්‍රයිවර්. මං කවදාවත් ඒක ගරාජ් එකකට දාලා නෑ.. ඒ තියා මං ඒකට තෙල් ගැහුවෙ වත් නෑ බං... හිතාගත්තෑකිනේ ... මං පට්ට පොෂ් බං....
    :D:D:D:D:D:D:D:D:D

    උඹලට ඕන්නං එක වාහනේක විතරක් ෆොටෝ එක දාන්නං.. නැත්තං උඹල ඉරිසියා හිතුවොත් එහෙම කලු කැත අනාථ කුකුල්ලු ටික....
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    Sri_Lanka_Bus.jpg

    මේක ඉතිං මං ගිය එකක්ම නෙවෙයි. ඒ වගේ වෙන එකක්.
    මේකත් ඉන්දියන් බං..... කිසිම කේස් එකක් නෑ. මං මේක හින්දා යුනි ගිහිං ඉවර වෙනකල් ගරාජ් එකකට ගිහිං නෑ.. මග කැඩුනාම වෙන වාහනයක් ගෙන්නගන ගියා මිසක්
    :D :D :D :D
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,370
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    උබ යුනි ගියපු කොල්ලෙක්..:P
    ඒ වගෙම යුනි යන කාලෙ කාර් පැදපු කොල්ලෙක්..:P
    දැන් තව කාර් අරගෙන..:rolleyes:
    උබට හෙන සැලරි1ක් ඇති මම් හිතන්නෙ...:rolleyes:
    ඒ වගේද උබට කඩ්ඩත් පුලුවන්..:D

    රත්තරන්ගෙන් අපි ඉගෙනගත් දෙවල් එක්ක බැලුවම පොර එලකිරි1 මෙම්බර්ස්ලට කරල තියන දෙවල් එක්ක බැලුවම උබ මොකෙක්ද ? :dull::oo::baffled:

    උබ පවු බං :D:D

    :rofl:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,370
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    උඹලට කියන්න මාත් ඒ කාලේ යුනි ගියේ ලොකු වාහනේක. මෙහෙමයි ඉතිං ෆැෂන් එකට මං හෙන පොෂ් පොර හින්දා එක එක දවසේ එක එක වාහනේ ගියේ. රෝද හයක් තිබ්බා හිතාගත්තෑකිනේ... උඹලට කියන්න ඒක එලවන්න ඩ්‍රයිවර් කෙනෙකුත් හිටියා යකෝ. එක ඩ්‍රයිවර් කෙනෙක්මත් නෙවෙයි. එක එක දවසට එක එක ඩ්‍රයිවර්. මං කවදාවත් ඒක ගරාජ් එකකට දාලා නෑ.. ඒ තියා මං ඒකට තෙල් ගැහුවෙ වත් නෑ බං... හිතාගත්තෑකිනේ ... මං පට්ට පොෂ් බං....
    :D:D:D:D:D:D:D:D:D

    උඹලට ඕන්නං එක වාහනේක විතරක් ෆොටෝ එක දාන්නං.. නැත්තං උඹල ඉරිසියා හිතුවොත් එහෙම කලු කැත අනාථ කුකුල්ලු ටික....
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    Sri_Lanka_Bus.jpg

    මේක ඉතිං මං ගිය එකක්ම නෙවෙයි. ඒ වගේ වෙන එකක්.
    මේකත් ඉන්දියන් බං..... කිසිම කේස් එකක් නෑ. මං මේක හින්දා යුනි ගිහිං ඉවර වෙනකල් ගරාජ් එකකට ගිහිං නෑ.. මග කැඩුනාම වෙන වාහනයක් ගෙන්නගන ගියා මිසක්
    :D :D :D :D
    :lol::lol::lol: lida
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මටනම් ඔය එක එකාගෙ දැනුම හෑල්ලු කරන එවුන් පෙනෙන්න බෑ අන්තිමට උන් දන්න ඉටි ගෙටියකුත් නැ

    ඕකට කියන්නෙ කුහකකම ද කොහෙද
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මටනම් ඔය එක එකාගෙ දැනුම හෑල්ලු කරන එවුන් පෙනෙන්න බෑ අන්තිමට උන් දන්න ඉටි ගෙටියකුත් නැ

    ඕකට කියන්නෙ කුහකකම ද කොහෙද

    aniwaaah :yes:
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    සොහොන;19211045 said:
    ගොන් ආතල් පොඩ්ඩක් සිංහල කියවලා වරන් හැන්දෑවට :rofl:

    ලන්කාවේ වාහන ගන්නවනම් -

    1. ටොයොටා
    2. ටොයොටා
    3. ටොයොටා /ඩයිහට්සු
    4. ටොයොටා / ඩයිහට්සු
    5. නිසාන්
    6. නිසාන්
    7. මිට්සුබිශි/ හොන්ඩා / මැස්ඩා / ඉසුසු / සුශුකි ගැන ඇරෙන්න අනික්වා ගැන හිතන්නවත් එපා

    ලන්කාවේ කෑලිත් නෑ බාස්ලත් නෑ හදන්න දැනුමක් ඇති උනුත් නෑ

    hari bun man uta baninne na ne..
    porata hena knowledge ekak tiyanawa kiyala dannawa
    eth German cars ganna epa kiyala damahama eka ganna asawen inna unta henata awul yanawa
    nathuwa man minhage waraddak dakinne na :D
    isarahatah poragen thamai ahanne japan car ekak ganna kalin :D

    anith eka Trevor_36 ge thread eka mama anumatha nokarami !
     
    Last edited:

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඔබ තුමාට ගෙදරින් අරන් දුන්න වාහනයයි, ඔබ තුමා ගොඩාක් ඉහලට ඉගෙන ගෙන ගත්ත IST එකයි ඇරැනහම තවත් වෙන වාහන නැද්ද? මං මේ නිකමට අහන්නේ... පුෂ් බයිසිකල් එකක් එහෙම. ...
     
    Trevor_36

    Banned
    Jul 28, 2015
    243
    53
    0
    ඔබ තුමාට ගෙදරින් අරන් දුන්න වාහනයයි, ඔබ තුමා ගොඩාක් ඉහලට ඉගෙන ගෙන ගත්ත IST එකයි ඇරැනහම තවත් වෙන වාහන නැද්ද? මං මේ නිකමට අහන්නේ... පුෂ් බයිසිකල් එකක් එහෙම. ...

    Rathu pata evoque ekak thiyenawa :rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඌ පැන්ඩටනේ බැනලා තිබ්බේ.. මරුටි, ඇල්ටො වලට මුකුත් කියල තිබ්බේ නෑ..
    පල්සර් එකක් හොදට තියගන්න විදියත් ත්‍රේඩ් එකක දාලා තිබ්බා.. :dull:

    :yes::yes: