කමෙන්ට් දෙකයි රිදුන රිදිල්ල කොහොමද... වීඑම n ත්රෙඩ් එකකුත් දාල අඩාගෙන..![]()











උබ යුනි ගියපු කොල්ලෙක්..
ඒ වගෙම යුනි යන කාලෙ කාර් පැදපු කොල්ලෙක්..
දැන් තව කාර් අරගෙන..
උබට හෙන සැලරි1ක් ඇති මම් හිතන්නෙ...
ඒ වගේද උබට කඩ්ඩත් පුලුවන්..
රත්තරන්ගෙන් අපි ඉගෙනගත් දෙවල් එක්ක බැලුවම පොර එලකිරි1 මෙම්බර්ස්ලට කරල තියන දෙවල් එක්ක බැලුවම උබ මොකෙක්ද ?
උබ පවු බං

උඹලට කියන්න මාත් ඒ කාලේ යුනි ගියේ ලොකු වාහනේක. මෙහෙමයි ඉතිං ෆැෂන් එකට මං හෙන පොෂ් පොර හින්දා එක එක දවසේ එක එක වාහනේ ගියේ. රෝද හයක් තිබ්බා හිතාගත්තෑකිනේ... උඹලට කියන්න ඒක එලවන්න ඩ්රයිවර් කෙනෙකුත් හිටියා යකෝ. එක ඩ්රයිවර් කෙනෙක්මත් නෙවෙයි. එක එක දවසට එක එක ඩ්රයිවර්. මං කවදාවත් ඒක ගරාජ් එකකට දාලා නෑ.. ඒ තියා මං ඒකට තෙල් ගැහුවෙ වත් නෑ බං... හිතාගත්තෑකිනේ ... මං පට්ට පොෂ් බං....
උඹලට ඕන්නං එක වාහනේක විතරක් ෆොටෝ එක දාන්නං.. නැත්තං උඹල ඉරිසියා හිතුවොත් එහෙම කලු කැත අනාථ කුකුල්ලු ටික....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
![]()
මේක ඉතිං මං ගිය එකක්ම නෙවෙයි. ඒ වගේ වෙන එකක්.
මේකත් ඉන්දියන් බං..... කිසිම කේස් එකක් නෑ. මං මේක හින්දා යුනි ගිහිං ඉවර වෙනකල් ගරාජ් එකකට ගිහිං නෑ.. මග කැඩුනාම වෙන වාහනයක් ගෙන්නගන ගියා මිසක්
![]()
![]()
![]()


lidaමටනම් ඔය එක එකාගෙ දැනුම හෑල්ලු කරන එවුන් පෙනෙන්න බෑ අන්තිමට උන් දන්න ඉටි ගෙටියකුත් නැ
ඕකට කියන්නෙ කුහකකම ද කොහෙද

සොහොන;19211045 said:ගොන් ආතල් පොඩ්ඩක් සිංහල කියවලා වරන් හැන්දෑවට
ලන්කාවේ වාහන ගන්නවනම් -
1. ටොයොටා
2. ටොයොටා
3. ටොයොටා /ඩයිහට්සු
4. ටොයොටා / ඩයිහට්සු
5. නිසාන්
6. නිසාන්
7. මිට්සුබිශි/ හොන්ඩා / මැස්ඩා / ඉසුසු / සුශුකි ගැන ඇරෙන්න අනික්වා ගැන හිතන්නවත් එපා
ලන්කාවේ කෑලිත් නෑ බාස්ලත් නෑ හදන්න දැනුමක් ඇති උනුත් නෑ


ඔබ තුමාට ගෙදරින් අරන් දුන්න වාහනයයි, ඔබ තුමා ගොඩාක් ඉහලට ඉගෙන ගෙන ගත්ත IST එකයි ඇරැනහම තවත් වෙන වාහන නැද්ද? මං මේ නිකමට අහන්නේ... පුෂ් බයිසිකල් එකක් එහෙම. ...

ඌ පැන්ඩටනේ බැනලා තිබ්බේ.. මරුටි, ඇල්ටො වලට මුකුත් කියල තිබ්බේ නෑ..
පල්සර් එකක් හොදට තියගන්න විදියත් ත්රේඩ් එකක දාලා තිබ්බා..![]()

