Thalawathugoda \ Battaramulla LAND Help

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    oya ganan walata puluwan pannipitiya wage area ekakin.

    තලවතුගොඩ බත්තරමුල්ලෙ කීපයක් හම්බුනා බන්. එවා ටිකක් 1කිමී වගෙ ඇතුලේ :baffled:
    පන්නිපිටිය කිට්ටුවවම ගොඩක් සෙට් උනා..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Mchn pannipitiya lan wenna and battaramulle athulata wenna wage oya price ekata shape eke hoyanna puluwan.thalwathugoda,battaramulla main road ekata laga ewanan dan 1m penala mchn.hambunath ganna epa mona gu case tiyena ewada danne ne.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Mchn pannipitiya lan wenna and battaramulle athulata wenna wage oya price ekata shape eke hoyanna puluwan.thalwathugoda,battaramulla main road ekata laga ewanan dan 1m penala mchn.hambunath ganna epa mona gu case tiyena ewada danne ne.

    35arr6x.jpg

    මම මේ රවුම් කරලා තියෙන හරියෙ කලල්ගොඩ ඉඩම් ගනන් කොහොමද යන්නෙ?
    කලල්ගොඩ වීර මාවත පැත්තේ ගණන් කොහමද ?
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මචන් කලල්ගොඩ වීර මාවත පැත්තේ ගණන් කොහමද යන්නේ ?

    eka nan harityata danne ne mchn,but 5 lax walata ubata hoyaganna puluwan bathramulle.poddak ikman eke balanna tiyenawa.ubata palawatte tikak athulata wenna 6-8 ganna puluwan but godak gamak wage neighborhood eka ethchara hari ne.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    eka nan harityata danne ne mchn,but 5 lax walata ubata hoyaganna puluwan bathramulle.poddak ikman eke balanna tiyenawa.ubata palawatte tikak athulata wenna 6-8 ganna puluwan but godak gamak wage neighborhood eka ethchara hari ne.

    අම්බෝ එත් 6-8 ද මචන් ගණන් යන්නේ ? kalalgoda පැත්ත චා ද මචන්? එහෙ ඉඩමක් 500000 ගානේ තියෙනවා
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අම්බෝ එත් 6-8 ද මචන් ගණන් යන්නේ ? kalalgoda පැත්ත චා ද මචන්? එහෙ ඉඩමක් 500000 ගානේ තියෙනවා

    kalalgoda palawatte,thalawathugoda godak athulata yanawata wada nan hodai mchn.