ElaKiri Bajaj Pulsar Fan Club-4

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද එළකිරි එකේ පොරක් කතා කරලා උගේ wedding එකේ pre shoot එකට මගේ බයික් එක ඉල්ලුවා, :rolleyes:
    8.gif
    බඩා ආයේ බදින්නද යන්නේ :dull:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :rolleyes: කොට ගානක් කිව්වේ ....??

    අඩුවට බං.. අඩුවට..

    ඕක හදන්න ගියාම තමා සුකට එපා වෙන්නේ

    kali vath nadda koheda ovata

    ආ.. එහෙම කියලා රෙපයාර් නෑ බං..
    ටිංකරින් වැඩ ටික තමා..
    දවස් දෙකක් නිවාටු තිබුනා නම් එච්චරයි ඉතින්..

    කෑලි ඕනෙ නම් පංචිකාවත්තේ
    කුරුප්පු එකේ සහ රාජා
    කියන දෙකේම තියේලු..

    අනික මේක එච්චර රෙයාර් මොඩල් එකක් නෙමේ..
    ඒක නිසා අමාරු නෑ..

    :baffled: කොහොමද FB එකේ අඩනකොට සුකා......!! :P

    උඹලා බලන් ඉන්නේ අපි අඩනකන්මයි නේ..
    :(

    ජබෝස් ගෑවා සිංහලූ..:rofl:

    ඇයි උඹ ඇද කඩන් ලිදට වැටුනයි..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩුවට බං.. අඩුවට..



    ආ.. එහෙම කියලා රෙපයාර් නෑ බං..
    ටිංකරින් වැඩ ටික තමා..
    දවස් දෙකක් නිවාටු තිබුනා නම් එච්චරයි ඉතින්..

    කෑලි ඕනෙ නම් පංචිකාවත්තේ
    කුරුප්පු එකේ සහ රාජා
    කියන දෙකේම තියේලු..

    අනික මේක එච්චර රෙයාර් මොඩල් එකක් නෙමේ..
    ඒක නිසා අමාරු නෑ..



    උඹලා බලන් ඉන්නේ අපි අඩනකන්මයි නේ..
    :(



    ඇයි උඹ ඇද කඩන් ලිදට වැටුනයි..

    අපිව අන්දන්න බෑ සුකා.. අපි දන්නව උඹ ඕක ගත්තෙ මොකටද කියලා...:P:P:P
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අද එළකිරි එකේ පොරක් කතා කරලා උගේ wedding එකේ pre shoot එකට මගේ බයික් එක ඉල්ලුවා, :rolleyes:

    ඌට පෙනුමැති බයිසිකලයක්.
    මං කියන්නේ ට්‍රේලක් තිබිලම නැද්ද බං

    අඩෝ මොකාට දුන්නත් කමක් නෑ
    පරිස්සම් සහිත එකෙක්ට..

    මගේ යාලුවෙක්ගේ හයිපර් එකක්
    ඕම එකෙක් ඉල්ලන් ගිහින් වට්ටලා තිබුනා.. :angry: