උඹල වගේ ගෙදරින් කකා බිබී ඉන්න උන්ට වෙලාව වැදගත් නැතිව ඇති මචන් .මම විතරක් නෙමේ බන් කී දෙනෙක් ඊයේ රස්තියාදු උනාද .මම ලොකුවට ඉගෙන ගෙන නැති උනාට කාටවත් අත නොපා ,කරදරයක් නොකර ගානක් හම්බ කරනවා බන්
මොකක්ද පරයෝ ඒ කියපු බලු කතාව ගිහින් බස්සපන් උබේ අම්මට පොල්ල. උබල වගේ ආත්මාර්ථකාමී බල්ලෝ පාරේ මැරිලා ගියත් බලන්න හොද නැහැ. උබලට campus යන්න බැරි උන කියල අනිත් උන්ට උබේ නුගත් කම පෙන්නන්න එපා බල්ලෝ.
මොකක්ද පරයෝ ඒ කියපු බලු කතාව ගිහින් බස්සපන් උබේ අම්මට පොල්ල. උබල වගේ ආත්මාර්ථකාමී බල්ලෝ පාරේ මැරිලා ගියත් බලන්න හොද නැහැ. උබලට campus යන්න බැරි උන කියල අනිත් උන්ට උබේ නුගත් කම පෙන්නන්න එපා බල්ලෝ.
කොහොමද ඊයේ අනාථ කැම්පස් බල්ලන්ට නෙලපු නෙලිල්ල,හොඳ වැඩේ ඕකුන්ට කොළඹ ගිහින් වරුවක් පාරේ හිටියා ට්‍රැෆික් එකට සෙට් වෙලා.ආණ්ඩුව කොහොම උනත් කාලෙකට පස්සේ කරපු හොඳ වැඩක්.එකෙක් දෙන්නෙකුට මැරෙන්නම දෙන්න තිබුනේ
Ubalata thiyenne irisiyawak bn. Ubalata igenaganna nathnam wena katawath denne na wage. Paw bn ubala eka athakata. Ohoma udgoshanaya karan ewn anthimedi degree eka aran raten yanawa. Ubala me asikkitha rate kuhaka minissu ekka jeewath wenawa.![]()
![]()
oya igena ganna vidiya wenna ona.para blok karagena ballo wage natanne.

ow ow,mama dakka
samahara welawata api danneth na mokatada yanne kiyala. 

යකෝ ඕක ගෝල්ෆේස් එකේ කරානන් බල්ලෙක් වත් ඇහැක් ඇරල බලන් නෑ .... දැක තියෙනවානෙ කැම්ප්ස් ඉස්සහ අට්ටාල බැදන් ඉන්නවා දින 50 යි 100 යයි 150 යි කියලා තබේ කට දේශපාලුවෝ ගනන් ගන්නවද?????



නිදහස් අධ්‍යාපනේ දීලා ඉන්න හොස්ටල් අනම් මනම් ඔක්කොම දීලා ඉගෙනගනිල්ලා කියලා දැම්මාම මුන් එනවා ඉල්ලීම් ඉල්ලන්න. කැම්පස් අනාතයෝ හිතන් ඉන්නෙ උන් නැත්නම් මේ රට නෑ කියලා. කාලයක් උන් ආණ්ඩු පෙරලන්න ගොහින් මැරුම් කෑවා. ඇයි යකෝ ශිෂ්‍යයන්ට තියෙන්නෙ ඉගෙනගන්න. අරගල කොරන්න නෙවේ. හොඳ වැඩේ ඕකුන්ට. මාසයක් ඉස්පිරිතාලෙ ඉන්න ගහන්ට ඕනෙ. පාරවල් වහගෙන වෙන මනුස්සයෙකුට පාරෙ යන්න නැහැ. මකබෑවිලාම යන්න ඕන. කැම්පස් එකට අලුතින් එන උන්ට රැග්කරනවා. දෙතිස් වධ දෙනවා උන්ට. ඒවා තමා ඕකුන්ට පඩිසන් දෙන්නෙ ඔය. පොලීසිය නෙවේ ආමි එක දාලා ගස්සවන්න ඕන ඕකුන්ට
වෙලාව නාස්ති වෙන්න තරම් උබ කරන රස්සාව මොකද්ද බන්..target ekata garment ekaka adun mahanawada, igena gaththa ekeknam ohoma kiyan na ban..![]()
Sira machan un rassa passe duwanawa thamn gana witharai hithanne.. me wage un nisa thamai ada rate mona hari deyak rekila thiyenne.. ubalata dan ganak nathi unata.. ubalage lamainta thamai padisan denne.. iskole yannath salli gewanna unama.. apita owwa karanna welawak nene.. aduma tharame wachanekin hari support eka demu.. un karana mewwage prathipala unta nemi ungen passe ena untai thiyenne.. ape rate inne maha kalakanni thamange de itu unama hari ratata hena gahila giyath kamak ne.. maha kuhaka hathhtak inne..
දැන් ගුටි කෑවා කියලා ඉල්ලීම් ලැබුනද?මේ රටේ ඔච්චරද පිකට් එකක් තිබ්බේ..අපි ඕනේ තරන් පිකට් දැකලා තියෙනවා..මාස ගාණක් නාවල විවෘත විශ්වවිද්‍යාලයේ පිකට් එකක් තිබ්බා..ඔහොම පිස්සු නැටුවේ ඒ කට්ටිය..අන්තිමට ඉල්ලීම් දිනාගත්තා..මේ වගේ වැඩවලින් වෙන්නේ සාමාන්‍ය ජනතාවගේ කැම්පස් ශිෂ්‍යයෝ ගැන අප්‍රසාදයක් ඇති වෙන එක විතරයි..




