නෙලිල්ල

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
අයි බන් මුන්ට මෙව gall face එක වගෙ තැනකට ගිහින් කරන්න බැරි... traffic එකෙ ඉදල එපා උනා බන්...

අප්පා උඹත් සෙට් උනාද .මටත් එපා උනා බන් පැය 4ක් බස් එකේ .
 
ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    UN RATE MINISSUNGE SALLI WALIN PINATA IGENAGENA
    PINATA KALA
    MADI HINDA THAWA TIME EKATH KANNA AWITH THIYENNE
    POLICYEN DUNNA MADI NOKIYANNA
    :lol:
    ETH PAW KIYALA HITHENAWA BAN GAHANA GEHILLATA
    PATTA MALAK PANINNE POLICE EWN EKKA
    :growl:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    UN RATE MINISSUNGE SALLI WALIN PINATA IGENAGENA
    PINATA KALA
    MADI HINDA THAWA TIME EKATH KANNA AWITH THIYENNE
    POLICYEN DUNNA MADI NOKIYANNA
    :lol:
    ETH PAW KIYALA HITHENAWA BAN GAHANA GEHILLATA
    PATTA MALAK PANINNE POLICE EWN EKKA
    :growl:

    මමත් පොලිස් උන්ට කෑමති නැහැ ඒත් මේ කරපු දේ නම් හරි බන් .
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    උඹල වගේ ගෙදරින් කකා බිබී ඉන්න උන්ට වෙලාව වැදගත් නැතිව ඇති මචන් .මම විතරක් නෙමේ බන් කී දෙනෙක් ඊයේ රස්තියාදු උනාද .මම ලොකුවට ඉගෙන ගෙන නැති උනාට කාටවත් අත නොපා ,කරදරයක් නොකර ගානක් හම්බ කරනවා බන්
    Umba neda ara Ikman eken salli gannawa kiyala adala thread ekak dala thibune?
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    12187880_10153584460081259_6465664899199015607_n.jpg
    :rofl::rofl:
     
    Last edited:

    -Akon-

    Banned
  • Jun 4, 2009
    847
    30
    28
    ගෑණු ළමයින්ට බැටන් පොල්ලෙන් ගහපු එක නම් මම අනුමත කරන්නේ නෑ...

    හැබැයි ඔය ළමයි කරපු වැඩේ වැරදී.. ඉල්ලීම් දිනා ගන්න විදියක් තියෙනවා.ඔහොම පාරවල් බ්ලෝක් කරගෙන පිස්සෝ වගේ හැසිරුනාම පාරවල් වල රස්තියාදු වෙන අනික් මිනිස්සු ගැන කවුරුත් කථා කරන්නේ නෑ.. නොහොබිනා සිසුන් පිරිසක් නිසා අසරණ ජනතාව දුක් විඳින්නේ...

    මගෙත් කසින් අයියා කෙනෙක් හිටියා මට්ටක්කුලිය HNDE එකේ ඩිප්ලෝමා එක ගත්තේ.. පොරවත් ඔය දේශපාලනෙට ඇදලා ගන්න සෑහෙන්න දත කෑවා ඉන්න මෝඩ එවුන්.. බට් අයියා තමන්ගේ පාඩුවේ ඉඳගෙන වැඩ ටික කර ගත්තා.අද විදුලි බල මණ්ඩලේ ලක්ෂේ පැනලා පඩි ගන්නවා.. අන්න එහෙමයි පුද්ගලයෙක් හැසිරෙන්න ඕනේ. ඔහොම එකෙක් කතා කලාම දක්කන් ගිහින් හොඳට ගුටි කාලා එනවා මෝඩයෝ වගේ.. නිදහස් අධ්‍යාපනේ වටිනාකම දැනගෙන හැසිරෙන්න ඕන...
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    Ehenam umbata parakku wenna hethuwak na ne.

    ෂෝර්ට් ලිව් 1ක් දාලා බන් කොටුවට බඩු ගන්න ගියේ අන්තිමට දවසම කෑවා office එකෙනුත් බැනුම් බන්
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ගෑණු ළමයින්ට බැටන් පොල්ලෙන් ගහපු එක නම් මම අනුමත කරන්නේ නෑ...

    හැබැයි ඔය ළමයි කරපු වැඩේ වැරදී.. ඉල්ලීම් දිනා ගන්න විදියක් තියෙනවා.ඔහොම පාරවල් බ්ලෝක් කරගෙන පිස්සෝ වගේ හැසිරුනාම පාරවල් වල රස්තියාදු වෙන අනික් මිනිස්සු ගැන කවුරුත් කථා කරන්නේ නෑ.. නොහොබිනා සිසුන් පිරිසක් නිසා අසරණ ජනතාව දුක් විඳින්නේ...

    මගෙත් කසින් අයියා කෙනෙක් හිටියා මට්ටක්කුලිය HNDE එකේ ඩිප්ලෝමා එක ගත්තේ.. පොරවත් ඔය දේශපාලනෙට ඇදලා ගන්න සෑහෙන්න දත කෑවා ඉන්න මෝඩ එවුන්.. බට් අයියා තමන්ගේ පාඩුවේ ඉඳගෙන වැඩ ටික කර ගත්තා.අද විදුලි බල මණ්ඩලේ ලක්ෂේ පැනලා පඩි ගන්නවා.. අන්න එහෙමයි පුද්ගලයෙක් හැසිරෙන්න ඕනේ. ඔහොම එකෙක් කතා කලාම දක්කන් ගිහින් හොඳට ගුටි කාලා එනවා මෝඩයෝ වගේ.. නිදහස් අධ්‍යාපනේ වටිනාකම දැනගෙන හැසිරෙන්න ඕන...

    පොල්ලෙන් ගහන්න නෙමේ බස්සන්න තිබුනේ.ඒ තරම් කෙන්තිය් .කොහේ ගියත් බන් තමන්ගේ වැඩේ කර ගන්න දැනගන්න ඕන ..
     
    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    පොල්ලෙන් ගහන්න නෙමේ බස්සන්න තිබුනේ.ඒ තරම් කෙන්තිය් .කොහේ ගියත් බන් තමන්ගේ වැඩේ කර ගන්න දැනගන්න ඕන ..

    මොකක්ද පරයෝ ඒ කියපු බලු කතාව ගිහින් බස්සපන් උබේ අම්මට පොල්ල. උබල වගේ ආත්මාර්ථකාමී බල්ලෝ පාරේ මැරිලා ගියත් බලන්න හොද නැහැ. උබලට campus යන්න බැරි උන කියල අනිත් උන්ට උබේ නුගත් කම පෙන්නන්න එපා බල්ලෝ.
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    https://web.facebook.com/SinhalaBuddhist/videos/10153732653571934/

    LTTE සිරකරුවන්ව නිදහස් කරන ලෙසට උතුරේ කොටි ඥාතීන් උද්ඝෝෂණය කරයි.

    බලන්න පොලිසියේ මහත්තුරු කොටින්ගේ ඥාතීන්ව ඉවත් කරන්නේ තාත්ත කෙනෙක් මුරණ්ඩු දරුවන්ව අයින් කරනවටත් වඩා බොහෝම කරුණාවෙන්.

    දකුණේ සිංහලයින් මෙහෙම උද්ඝෝෂණය කළානම් කඳුළු ගෑස්, වතුර බව්සර්. පහුගිය අප්‍රියෙල් වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට පවා කඳුළු ගෑස් ගැහුවා.

    ඒ මොකවත් උතුරට නෑ. සිංහල රටේ සිංහලයන් තුන් වෙනි පන්තියේ ජාතියක් වෙලා... ජාතිවාදය ඇති කරන්නේ මේ ආණ්ඩුවයි.

    හැමෝටම බලාගන්න Share කරන්න.

    මෙකොල්ලෝ කෙල්ලෝ පාර හරස් කරලා කරේ වැරද්දක් තමයි .

    එත් එකට ඔලු පලන්න ඕනෙද ?

    මුන්ට් ගහපු එකට හුරේ දාන උන්ට කියන්නේ අද නෙළුවේ උන්ට වුනාට හෙට හෝ අනිද්දා මේ දේම තොපිටත් වෙන දවස වැඩි ආතක් නෙමේ ..:dull:

    මුන් කල ඉල්ලීම් මොනවදවත් කියල හොයල බලන්නැතිව ඔලු පලන්නේ එක යහපාලානේ අංගයක් නිසාද ? මේක බලයෙන් මත්වුන එකාදිපති වාදයේ මුලාරම්බයක් නෙමේද ?

    කෝ මුන් මේගැන පරීක්ෂනයක්වත් කලාද ?

    කෝ කොටදෙනියාවේ පොලිසියෙන් අතවරයට පත් කල පොලිස් කාරයෝ ගැන විනය පරීක්ෂනයක්වත් තිබ්බද ?

    මේ යන්නේ පොලිස් රාජයකට නෙමේද ?:no::no:

    රනිල්ට් දකුණේ කොල්ලොන් කෙල්ලන් එක්ක තියෙන වයිරය ඉවර නෑ වගේ .

    උතුරට කිරි දකුණට බැටන් පොලු (ඉස්සරහට බුලට් )
    :baffled:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අයි බන් මුන්ට මෙව gall face එක වගෙ තැනකට ගිහින් කරන්න බැරි... traffic එකෙ ඉදල එපා උනා බන්...

    යකෝ ඕක ගෝල්ෆේස් එකේ කරානන් බල්ලෙක් වත් ඇහැක් ඇරල බලන් නෑ .... දැක තියෙනවානෙ කැම්ප්ස් ඉස්සහ අට්ටාල බැදන් ඉන්නවා දින 50 යි 100 යයි 150 යි කියලා තබේ කට දේශපාලුවෝ ගනන් ගන්නවද?????
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    852
    490
    63
    එතකොට ඉගෙන ගනිපු උන්ද අනෙක් උන්ගේ කාලේ කන උන්

    Yako ubalata watinne ubalage kaalaya witharai. Eth ubalataa therenne na un guti kaawe rate adyapanaye anagathaya wenuwen kiyala. Ada ubalagen ekek hari campus kese wethath nikan iskolekin hari igena ganta waasanawa thibbe meeta kalin e kapa weema karapu minissu hitapu nisa kiyala mathak kara ganillaa.. ubalata ubalage kaale watinawa habai kawadahari ubalage daruwo ada me guti kaapu karapu kapaweeme prathipala bukthi widee
     
    • Like
    Reactions: maxboysl

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    වෙලාව නාස්ති වෙන්න තරම් උබ කරන රස්සාව මොකද්ද බන්..target ekata garment ekaka adun mahanawada, igena gaththa ekeknam ohoma kiyan na ban..:no::no::no:

    Uba aasa athi needa paarata wela inna?
    Ubata maara aathal da paare rasthiyaadubwena eka?
    Uba naathaami kenek da? :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මොකක්ද පරයෝ ඒ කියපු බලු කතාව ගිහින් බස්සපන් උබේ අම්මට පොල්ල. උබල වගේ ආත්මාර්ථකාමී බල්ලෝ පාරේ මැරිලා ගියත් බලන්න හොද නැහැ. උබලට campus යන්න බැරි උන කියල අනිත් උන්ට උබේ නුගත් කම පෙන්නන්න එපා බල්ලෝ.

    Lol ubath guti kaawada ?