නෙලිල්ල

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    උඹල වගේ ගෙදරින් කකා බිබී ඉන්න උන්ට වෙලාව වැදගත් නැතිව ඇති මචන් .මම විතරක් නෙමේ බන් කී දෙනෙක් ඊයේ රස්තියාදු උනාද .මම ලොකුවට ඉගෙන ගෙන නැති උනාට කාටවත් අත නොපා ,කරදරයක් නොකර ගානක් හම්බ කරනවා බන්

    මහින්දයගේ කාලේ හොටු පෙරාගෙන අඬපු උන් දැන් කියන කථා
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පින්නවල නම් අලි අනාථාගාරයක් තියෙනවා බන් :rofl:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මෙතන ප්‍රශ්ණෙ මිනිස්සු තමන් ගැන විතරයි හිතන්නෙ. අනිත් මිනිස්සුන්ගෙ පැත්තෙන් හිතන්නෙ නෑ. මේ thread එක දාපු කෙනත් එහෙමයි. උද්ගෝෂනය කරපු එවුනුත් එහෙමයි.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මොකක්ද පරයෝ ඒ කියපු බලු කතාව ගිහින් බස්සපන් උබේ අම්මට පොල්ල. උබල වගේ ආත්මාර්ථකාමී බල්ලෝ පාරේ මැරිලා ගියත් බලන්න හොද නැහැ. උබලට campus යන්න බැරි උන කියල අනිත් උන්ට උබේ නුගත් කම පෙන්නන්න එපා බල්ලෝ.

    Ticket kapuwada
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    මොකක්ද පරයෝ ඒ කියපු බලු කතාව ගිහින් බස්සපන් උබේ අම්මට පොල්ල. උබල වගේ ආත්මාර්ථකාමී බල්ලෝ පාරේ මැරිලා ගියත් බලන්න හොද නැහැ. උබලට campus යන්න බැරි උන කියල අනිත් උන්ට උබේ නුගත් කම පෙන්නන්න එපා බල්ලෝ.

    ane palan ponnayo yanna.kewa madida.
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,253
    1,216
    113
    Ubalata thiyenne irisiyawak bn. Ubalata igenaganna nathnam wena katawath denne na wage. Paw bn ubala eka athakata. Ohoma udgoshanaya karan ewn anthimedi degree eka aran raten yanawa. Ubala me asikkitha rate kuhaka minissu ekka jeewath wenawa. :lol: :lol:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කොහොමද ඊයේ අනාථ කැම්පස් බල්ලන්ට නෙලපු නෙලිල්ල,හොඳ වැඩේ ඕකුන්ට කොළඹ ගිහින් වරුවක් පාරේ හිටියා ට්‍රැෆික් එකට සෙට් වෙලා.ආණ්ඩුව කොහොම උනත් කාලෙකට පස්සේ කරපු හොඳ වැඩක්.එකෙක් දෙන්නෙකුට මැරෙන්නම දෙන්න තිබුනේ

    un guti kaapu ekey.. Rathu pas wala wathura illala wedi thiyala marapu ekey wenasak ne.
    ee kiyanne umba eekath aprove karanawada?
    Minissunge aythiwasakam lebenne neththam, eewa labaganna arahala karanna wenawa..
    kawada hari dawasaka, umbe mokak hari ayithiwasakamak kadakappal wela kiyala kiyala umbata hithunoth.. ee kollo kello guti keewe eey kiyala umbata hithey..
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    Ubalata thiyenne irisiyawak bn. Ubalata igenaganna nathnam wena katawath denne na wage. Paw bn ubala eka athakata. Ohoma udgoshanaya karan ewn anthimedi degree eka aran raten yanawa. Ubala me asikkitha rate kuhaka minissu ekka jeewath wenawa. :lol: :lol:

    oya igena ganna vidiya wenna ona.para blok karagena ballo wage natanne.
     
    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    යකෝ ඕක ගෝල්ෆේස් එකේ කරානන් බල්ලෙක් වත් ඇහැක් ඇරල බලන් නෑ .... දැක තියෙනවානෙ කැම්ප්ස් ඉස්සහ අට්ටාල බැදන් ඉන්නවා දින 50 යි 100 යයි 150 යි කියලා තබේ කට දේශපාලුවෝ ගනන් ගන්නවද?????
    :yes::yes::yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    නිදහස් අධ්‍යාපනේ දීලා ඉන්න හොස්ටල් අනම් මනම් ඔක්කොම දීලා ඉගෙනගනිල්ලා කියලා දැම්මාම මුන් එනවා ඉල්ලීම් ඉල්ලන්න. කැම්පස් අනාතයෝ හිතන් ඉන්නෙ උන් නැත්නම් මේ රට නෑ කියලා. කාලයක් උන් ආණ්ඩු පෙරලන්න ගොහින් මැරුම් කෑවා. ඇයි යකෝ ශිෂ්‍යයන්ට තියෙන්නෙ ඉගෙනගන්න. අරගල කොරන්න නෙවේ. හොඳ වැඩේ ඕකුන්ට. මාසයක් ඉස්පිරිතාලෙ ඉන්න ගහන්ට ඕනෙ. පාරවල් වහගෙන වෙන මනුස්සයෙකුට පාරෙ යන්න නැහැ. මකබෑවිලාම යන්න ඕන. කැම්පස් එකට අලුතින් එන උන්ට රැග්කරනවා. දෙතිස් වධ දෙනවා උන්ට. ඒවා තමා ඕකුන්ට පඩිසන් දෙන්නෙ ඔය. පොලීසිය නෙවේ ආමි එක දාලා ගස්සවන්න ඕන ඕකුන්ට
     
    ow ban.mamath oya welawe bus eke hitiye.ammapa ekekuta hari kana pelenna denna tibuna nam denawa dum visi wenna.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගම් වලින් එන අහින්සක කෙල්ලෝ කොල්ලෝ ටික ජෙප්පන්ට ඕනේ තාලෙට නටවලා කලබලයක් ඇති කරවලා ආණ්ඩුවට ජනතා අප්‍රසාදේ ඇති කරන්නනේ මේ දඟලන්නේ..මේ සමහර ලමයි මේ මොනවටද පිකට් කරන්නේවත් දන්නේ නෑ සමහර වෙලාවට..කැම්පස් එකේ අනිත් අයගේ ඇටෙන්ශන් එක ගන්න කියන කියන පදේට නටනවා..පව් ඉතින්..
    අනිත් එක මෙයාලා කොහොමද දවසක රටට සේවයක් කරන්නේ මේ විදිහට?රටේ සාමාන්‍ය ජනතාව මෙයාලගේ මේ වැඩ නිසා පත්වෙන අපහසුතාවය සත පහකට ගණන් නොගෙන මේ පෙන්නන්නේ තියෙන ආත්මාර්ථකාමීකම නෙමෙයිද..
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උන් දන්නෙ පිකට් කරන්නයි රැග් කරන්නයි විතරනෙ. වෙනදට ගුටි කන්නෙ කොල්ලො විතරයි මෙදා සැරේ කෙල්ලන්ටත් වැදිල තියනව.
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    වෙලාව නාස්ති වෙන්න තරම් උබ කරන රස්සාව මොකද්ද බන්..target ekata garment ekaka adun mahanawada, igena gaththa ekeknam ohoma kiyan na ban..:no::no::no:

    Sira machan un rassa passe duwanawa thamn gana witharai hithanne.. me wage un nisa thamai ada rate mona hari deyak rekila thiyenne.. ubalata dan ganak nathi unata.. ubalage lamainta thamai padisan denne.. iskole yannath salli gewanna unama.. apita owwa karanna welawak nene.. aduma tharame wachanekin hari support eka demu.. un karana mewwage prathipala unta nemi ungen passe ena untai thiyenne.. ape rate inne maha kalakanni thamange de itu unama hari ratata hena gahila giyath kamak ne.. maha kuhaka hathhtak inne..
     
    දැන් ගුටි කෑවා කියලා ඉල්ලීම් ලැබුනද?මේ රටේ ඔච්චරද පිකට් එකක් තිබ්බේ..අපි ඕනේ තරන් පිකට් දැකලා තියෙනවා..මාස ගාණක් නාවල විවෘත විශ්වවිද්‍යාලයේ පිකට් එකක් තිබ්බා..ඔහොම පිස්සු නැටුවේ නෑ ඒ කට්ටිය..අන්තිමට ඉල්ලීම් දිනාගත්තා..මේ වගේ වැඩවලින් වෙන්නේ සාමාන්‍ය ජනතාවගේ කැම්පස් ශිෂ්‍යයෝ ගැන අප්‍රසාදයක් ඇති වෙන එක විතරයි..
     
    Last edited:

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    දැන් ගුටි කෑවා කියලා ඉල්ලීම් ලැබුනද?මේ රටේ ඔච්චරද පිකට් එකක් තිබ්බේ..අපි ඕනේ තරන් පිකට් දැකලා තියෙනවා..මාස ගාණක් නාවල විවෘත විශ්වවිද්‍යාලයේ පිකට් එකක් තිබ්බා..ඔහොම පිස්සු නැටුවේ ඒ කට්ටිය..අන්තිමට ඉල්ලීම් දිනාගත්තා..මේ වගේ වැඩවලින් වෙන්නේ සාමාන්‍ය ජනතාවගේ කැම්පස් ශිෂ්‍යයෝ ගැන අප්‍රසාදයක් ඇති වෙන එක විතරයි..

    :yes::yes::yes::yes::yes: