මෙන්න මුන් ආයේ දරුවෙක් හදාගෙන..

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    මෙන්න මුන් ආයේ දරුවෙක් හදාගෙන..

    මචන් මරදාන STATION එක ගාව ජෝඩුවක් හිගැකනවා දෙන්නටම ඇස් පේන්නේ නැහැ...පොඩි දුවෙක් ඉන්නවා..එයා තමා තාත්තව අම්මව වතුර බොන්න එක්ක යන්නේ,,,මමනම් 100 ගානේ දවස් කීපයක්ම දුන්නා ,,,සිගරට් එකක් නොබී හරි එහෙම කරන්න හිතුන..දුන්න එක නෙමේ අවුල..මම හිතින් හැමදාම දුක් වුනා ඔය දැරිවි ගැන..මටත් දුවෙක් ඉන්නවා මච...න් ..මට පොඩි වැඩක් කරන්න හිතිලා තිබ්බේ කට්ටිය සෙට් කරගෙන,,මගේ TRAINING එක ඉවර වෙලා මම අනිවා කරනවා ඒ වැඩේ,,,එකත් නෙමේ බන් අවුල..මෙන්න මුන් ආයේ දරුවෙක් හදාගෙන..WIFE බඩින් පොරගේ..උන් ගැන මට කලකිරිලා ඉන්නේ බන්...දරුවන්ට දුක් දෙන එක වැරදියි මචන්..
    :baffled::baffled::baffled::baffled::baffled:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උපත් පාලනයක් ගැන එහෙම අහලා වත් නැතුව ඇති සමහර විට.
    එහෙමත් නැත්තං හිඟමනටම ගන්න ළමයෙක් හදනවා වෙන්න පුලුවන් :dull:
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    ඔවු බන් ඔය දැරිවියෝ කොච්චරනම් අමරුවේද බන් වැටෙන්නේ...ඕව ගැන මචන් රජයෙන් පොඩ්ඩක් බැලුවොත් වැරදිද
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මන්දා මචන්
    ගොඩක් වෙලාවට පවුල් පාලනය ගැන දන්නෙ නැතුව ඇති
    ඒ ලමයා ඉස්කොලේ යනවද?
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Lamaa aarakshaka adikaariyata pamainili karanna 1929 harahaa , honda visandumak hambey kiyala hithamu:sorry:
    සුදූ,, ලමයි හදන එකටත් පැමිනිලි කරන්න පුලුවන්ද.. ඒ කියන්නේ එහා ගෙදර ඇන්ටියි අන්කලුයි කරන එව්වා මෙව්වා වලට මට ලමා ආරක්ශක අදිකාරියට පැමිනිලි කරන්න පුලුවන්ඳ...? :dull::dull:
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    ත්‍රෙඩ් එක දාපු එකාම බඩට වගකිය යුත්තාද මන්ඳා බන්, ඩවස ගානේ රු100 ගානෙත් දීලලු...:P

    උබ ඔය කතාව කියපු එක ගැන මම දුක් වෙනවා බන් ..මම එච්චරයි කියන්නේ,,,මමනම් අම්මගෙන් කිරි බීපු එකෙක්..තුක්...අමානුෂික හිතක්,,,
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Lamaa aarakshaka adikaariyata pamainili karanna 1929 harahaa , honda visandumak hambey kiyala hithamu:sorry:

    මම නිතීය නම් දන්නෙ නෑ
    එත් ඔහොම කලොත් ඒ දෙමව්පියන්ගෙන් ලමයා ඉවත් කිරීමේ අවධානමක් නැද්ද?
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    උබ ඔය කතාව කියපු එක ගැන මම දුක් වෙනවා බන් ..මම එච්චරයි කියන්නේ,,,මමනම් අම්මගෙන් කිරි බීපු එකෙක්..තුක්...අමානුෂික හිතක්,,,
    අඩෝ මන් විහිලුවට කිවුවේ මචන්..:sorry:
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    මම නිතීය නම් දන්නෙ නෑ
    එත් ඔහොම කලොත් ඒ දෙමව්පියන්ගෙන් ලමයා ඉවත් කිරීමේ අවධානමක් නැද්ද?

    EKA HODAYI MACHAN LAMAYATA NATHNAM EKIGE RASSAWATH EKAMA NATHNAM THAWA WORSE EKAK WEWI
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ත්‍රෙඩ් එක දාපු එකාම බඩට වගකිය යුත්තාද මන්ඳා බන්, ඩවස ගානේ රු100 ගානෙත් දීලලු...:P

    මචන් හැම දෙයක්ම විහිලුවට ගන්න එපා

    උබ ඔය කතාව කියපු එක ගැන මම දුක් වෙනවා බන් ..මම එච්චරයි කියන්නේ,,,මමනම් අම්මගෙන් කිරි බීපු එකෙක්..තුක්...අමානුෂික හිතක්,,,

    ඕක ගනන් ගන්න එපා මචන් පොර එච්චර හිතනෙ නැතුව විහිලුවට කියන්න ඇත්තේ