නෙලිල්ල

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
Sira machan un rassa passe duwanawa thamn gana witharai hithanne.. me wage un nisa thamai ada rate mona hari deyak rekila thiyenne.. ubalata dan ganak nathi unata.. ubalage lamainta thamai padisan denne.. iskole yannath salli gewanna unama.. apita owwa karanna welawak nene.. aduma tharame wachanekin hari support eka demu.. un karana mewwage prathipala unta nemi ungen passe ena untai thiyenne.. ape rate inne maha kalakanni thamange de itu unama hari ratata hena gahila giyath kamak ne.. maha kuhaka hathhtak inne..

itin ban umbalatama thibunane anun genath hitanna.ehema hitala Minissunta karadarayak nowena widiyata oka karanna tibunane.
 
Redhotchilie

Member
Jun 1, 2014
855
393
0
42
Nawalapitiya
Machan mama paththak aran mehema kiyanne naha..un picket karanne yamak nikanma nodena nisa illagannane..anith minissunta karadarayak nowee ehema karanna puluwannam hondai machan..eth parak block karanakan kagewath as arenne nathi ekane prashne ban..pawathina rajayan kiyapu dewal tikawath denawanam mehema dewal wenne naha..minissu kamathi naha block ekaka paya ganan inna e wagema picket karana unuth eka karanne asawakata neweine..nokara bari nisa..
 
NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,397
    19,534
    113
    Colombo
    නිදහස් අධ්‍යාපනේ දීලා ඉන්න හොස්ටල් අනම් මනම් ඔක්කොම දීලා ඉගෙනගනිල්ලා කියලා දැම්මාම මුන් එනවා ඉල්ලීම් ඉල්ලන්න. කැම්පස් අනාතයෝ හිතන් ඉන්නෙ උන් නැත්නම් මේ රට නෑ කියලා. කාලයක් උන් ආණ්ඩු පෙරලන්න ගොහින් මැරුම් කෑවා. ඇයි යකෝ ශිෂ්‍යයන්ට තියෙන්නෙ ඉගෙනගන්න. අරගල කොරන්න නෙවේ. හොඳ වැඩේ ඕකුන්ට. මාසයක් ඉස්පිරිතාලෙ ඉන්න ගහන්ට ඕනෙ. පාරවල් වහගෙන වෙන මනුස්සයෙකුට පාරෙ යන්න නැහැ. මකබෑවිලාම යන්න ඕන. කැම්පස් එකට අලුතින් එන උන්ට රැග්කරනවා. දෙතිස් වධ දෙනවා උන්ට. ඒවා තමා ඕකුන්ට පඩිසන් දෙන්නෙ ඔය. පොලීසිය නෙවේ ආමි එක දාලා ගස්සවන්න ඕන ඕකුන්ට

    මෙහෙම දේකුත් තියනවා
    උන් ඩිප්ලෝමා කරලා උපාධි ලෙවල් කොලිෆිකේශන් ඉල්ලන එක වැරදියි දෙන එකත් වැරදියි.උන් ඩිප් එක කරලා උපාදියට කොලිෆිකේශන් හදාගෙන හරියට ඒක ගන්න ඕන පිකට් කරලා අනිත් මිනිස්සුන්ට කරදර කරන්නේ නැතිව

    ගහපු එක සම්පූර්ණ වැරදයි. සමස්තයක් විදියට බැලුවොත් මේ රටේ ඉන්න සෑහෙන තරම් උගත් එවුන් ටිකක් ඔතන ඉන්නේ උන් දැනගන්න ඕනෙ උගත් විදියට ප්‍රශ්න විසදන්න පාලකයො දැනගන්න ඕනෙ උගත් එවුන් එක්ක ගනුදෙනු කරන විදිය සහ උගත් එවුන් ඔය තත්වෙට පත් නොවෙන විදියට වැඩ කරන්න

    අන්තිම එක තමයි මට පේන විදියට මේක ලියලා තියෙන්නෙ කැම්පස්(හෝ අඩුම තරමේ ඩිප් එකකට වත් සිලෙක්ට් නොවුනු) එකෙක්. කැම්පස් ගියපු එවුන් එක්ක තියන තරහෙන්.මගේ අදහසේ හැටියට උන්ට නොමිලේ උගන්නන එක ගැන කැම්පස් ගියපු නැති උන්ට කියන්න දෙයක් නැහැ මොකද ඔය සේරටම ඉස්කෝලවලත් නොමිලේ ඉගැන්නුවා ඒත් උබලට කවුරුවත් ඉගෙන ගන්න එපා කියලා(කවුරුවත් කැම්පස් සිලෙක්ට් වෙන්න එපා කිවුවේ නැහැනේ) නැහැනේ. උබලා කැම්පස් ගියේ නැති එකට ගියපු එවුන් පලි නැහැ. උන් උන්ට දුන්නු නිදහස් අධ්‍යාපනේ හරියට පාවිච්චි කරලා ඉගෙනගෙන කැම්පස්(හෝ වෙනයම්ම දේකට) සිලෙක්ට් වුනා උන් ඒක රැකගන්න හරි තව මොකක්හරි දෙයක් ඉල්ලගන්න හරි දගලනවා(ඒ කරන විදිය හරි හෝ වැරදි වුනත්). මේ රටේ නිදහස් අධ්‍යාපනේ තියෙන්නෙත් උන් ඔය දගලන නිසා තමයි. උන් ඔහොම දගලන එක නතර කරපු දාට අපේ ලමයින්ටත් ප්‍රයිවෙට් කැම්පස් වල උගන්නන්නත් වෙන්න පුලුවන්.

    හැම තැනම කැම්පස් ගියපු නැති උන් අරුන්ට බනිනවා ඒත් කැම්පස් ගියපු උන් සහ හැම දේම සාධාරනව හිතන උන් අරුන කරපු දේ හොදක් දකිනවා

    (මම එදා ගුටි කෑවෙවත් ඒකට ගියේවත් නෑ මම කැම්පස් අවුට් වෙලා අවුරුදු 4ක් විතර වෙනවා)
     
    • Like
    Reactions: grand1

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම

    :)
     
    Last edited:

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,253
    1,216
    113
    කොහොමද ඊයේ අනාථ කැම්පස් බල්ලන්ට නෙලපු නෙලිල්ල,හොඳ වැඩේ ඕකුන්ට කොළඹ ගිහින් වරුවක් පාරේ හිටියා ට්‍රැෆික් එකට සෙට් වෙලා.ආණ්ඩුව කොහොම උනත් කාලෙකට පස්සේ කරපු හොඳ වැඩක්.එකෙක් දෙන්නෙකුට මැරෙන්නම දෙන්න තිබුනේ

    Uba mokakda bn karana job eka ? Unta kahanawata newe yako owa illanne. Ochchara athmarthakami wenna epa.
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    අදවත් මේ කාල කන්නිට පාඩමක් ඉගැන්නුවොත් ලොකු දෙයක්.යකෝ මුන්ට පාරවල් විතරද මේ මගුල් කරන්න තියෙන්නේ.ඔය පොන්සියො සෙට්‌ එකට පු@ ඇරලා,පස්‌සෙන් යන බැල්ලියෝ ටිකට පෝලිමක් දන්නා ඕන
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    ගම් වලින් එන අහින්සක කෙල්ලෝ කොල්ලෝ ටික ජෙප්පන්ට ඕනේ තාලෙට නටවලා කලබලයක් ඇති කරවලා ආණ්ඩුවට ජනතා අප්‍රසාදේ ඇති කරන්නනේ මේ දඟලන්නේ..මේ සමහර ලමයි මේ මොනවටද පිකට් කරන්නේවත් දන්නේ නෑ සමහර වෙලාවට..කැම්පස් එකේ අනිත් අයගේ ඇටෙන්ශන් එක ගන්න කියන කියන පදේට නටනවා..පව් ඉතින්..
    අනිත් එක මෙයාලා කොහොමද දවසක රටට සේවයක් කරන්නේ මේ විදිහට?රටේ සාමාන්‍ය ජනතාව මෙයාලගේ මේ වැඩ නිසා පත්වෙන අපහසුතාවය සත පහකට ගණන් නොගෙන මේ පෙන්නන්නේ තියෙන ආත්මාර්ථකාමීකම නෙමෙයිද..

    Igenagaddith rate minissunge siduwana apahasuthawayan munta therenne nathi eke mun campus out welath therum ganivida?

    Hamadaama illeem.. ispirithalekata giyath leddu marenakan illeem
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    Igenagaddith rate minissunge siduwana apahasuthawayan munta therenne nathi eke mun campus out welath therum ganivida?

    Hamadaama illeem.. ispirithalekata giyath leddu marenakan illeem

    me sere wath polisiye konda pana thbunu eka hondai.