Thalawathugoda \ Battaramulla LAND Help

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    kalalgoda palawatte,thalawathugoda godak athulata yanawata wada nan hodai mchn.

    කලල්ගොඩ එකක් තිබ්බා මචන් දැන් ගනන් උස්සලා. පාරෙ ඉදන් මිටර් 400ක් වගෙ ඇති 550,000ක් කියනවා. වැඩි ද ?
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    කලල්ගොඩ එකක් තිබ්බා මචන් දැන් ගනන් උස්සලා. පාරෙ ඉදන් මිටර් 400ක් වගෙ ඇති 550,000ක් කියනවා. වැඩි ද ?

    Umbata machan oya ganan walata land ekak witharak wedak na ne. House ekakuth ona ne. Oya harien 10M walata withara house+land 2 ma hoyaganna balapan
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ..balala ganin puropu idan ganne nathuwa wathura pirenawa ita passe...:dull::dull::dull::dull::dull: town area ganna wen na bun oya ganata....tikak athulen balahan:):):):):)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY

    Umbata machan oya ganan walata land ekak witharak wedak na ne. House ekakuth ona ne. Oya harien 10M walata withara house+land 2 ma hoyaganna balapan

    ගෙදරක් හදල තියෙන ඒවා මචන් ලක්ෂ 150න් උඩ ගණන් තියෙන්නේ. ගොඩක් ලැන්ඩ් සෙල් කාරයින් කරන්නේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ..balala ganin puropu idan ganne nathuwa wathura pirenawa ita passe...:dull::dull::dull::dull::dull: town area ganna wen na bun oya ganata....tikak athulen balahan:):):):):)

    ඇතුලෙවත් මචන් තාම හම්බුනේ නෑ හරියන එකක්. හරි යන ඒවා ගන්න යද්දී උන් ගණන් උස්සනවා බන්. :baffled:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඇතුලෙවත් මචන් තාම හම්බුනේ නෑ හරියන එකක්. හරි යන ඒවා ගන්න යද්දී උන් ගණන් උස්සනවා බන්. :baffled:

    ape ekath thama set une na balanna one:(:(:(:(:(
     
    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    bump (ඉඩමක් ලැබේවා සියලු ව්‍යාපාර දියුණු වෙත්වා )