Windows Developing Web Developing වැඩ්ඩො ,දන්න අය එනනෝ....

Adda Malli

Member
Sep 16, 2015
12
3
0
Windows Developing Web Developing වැඩ්ඩො ,දන්න අය එනනෝ....

මම පොඩි system එකක් කරනව.Widows App එකක්;)..හැබැයි DB එක හොස්ට් කරල තියෙන්න ඕන.:shocked: මම c# වලින් කරන්නේ Server එක එතින් Microsoft SQL නෙ. මට තියන ප්‍රශ්නෙ මේකයි..

:nerd: App එකේ data එහාට මෙහාට යනකොට slow වෙනවද ??????
:nerd: Use කරන්න ඕන techniques මොනවහරි තියනවද ??????
:nerd: speed කරගන්න මොනවද කරන්න ඕන ??

වගේ එකී මෙකි නොකී එව ගෙන උගතුන් බුද්දිමතුන් දන්න කියන එව ටික කියල මට උදව්වක් කරනවාද.........
ලොකු උදව්වක්:cool::cool:
 
nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    මම පොඩි system එකක් කරනව.Widows App එකක්;)..හැබැයි DB එක හොස්ට් කරල තියෙන්න ඕන.:shocked: මම c# වලින් කරන්නේ Server එක එතින් Microsoft SQL නෙ. මට තියන ප්‍රශ්නෙ මේකයි..

    :nerd: App එකේ data එහාට මෙහාට යනකොට slow වෙනවද ??????
    :nerd: Use කරන්න ඕන techniques මොනවහරි තියනවද ??????
    :nerd: speed කරගන්න මොනවද කරන්න ඕන ??

    වගේ එකී මෙකි නොකී එව ගෙන උගතුන් බුද්දිමතුන් දන්න කියන එව ටික කියල මට උදව්වක් කරනවාද.........
    ලොකු උදව්වක්:cool::cool:
    web services use කරන්න ඕනි වෙයි. පොඩි ස්ලෝ එකක් එයි නෙට් ස්පීඩ් එකත් එක්ක. මම දන්නේ නෑ C# ගැන නම් php වල නම් කෙලින්ම remote host ඩේටා බේස් කනෙක්ට් යුස් කරන්න පුළුවන්.