Windows Developing Web Developing වැඩ්ඩො ,දන්න අය එනනෝ....
මම පොඩි system එකක් කරනව.Widows App එකක්
..හැබැයි DB එක හොස්ට් කරල තියෙන්න ඕන.
මම c# වලින් කරන්නේ Server එක එතින් Microsoft SQL නෙ. මට තියන ප්රශ්නෙ මේකයි..
App එකේ data එහාට මෙහාට යනකොට slow වෙනවද ??????
Use කරන්න ඕන techniques මොනවහරි තියනවද ??????
speed කරගන්න මොනවද කරන්න ඕන ??
වගේ එකී මෙකි නොකී එව ගෙන උගතුන් බුද්දිමතුන් දන්න කියන එව ටික කියල මට උදව්වක් කරනවාද.........
ලොකු උදව්වක්

මම පොඩි system එකක් කරනව.Widows App එකක්
..හැබැයි DB එක හොස්ට් කරල තියෙන්න ඕන.
මම c# වලින් කරන්නේ Server එක එතින් Microsoft SQL නෙ. මට තියන ප්රශ්නෙ මේකයි..
App එකේ data එහාට මෙහාට යනකොට slow වෙනවද ??????
Use කරන්න ඕන techniques මොනවහරි තියනවද ??????
speed කරගන්න මොනවද කරන්න ඕන ??වගේ එකී මෙකි නොකී එව ගෙන උගතුන් බුද්දිමතුන් දන්න කියන එව ටික කියල මට උදව්වක් කරනවාද.........
ලොකු උදව්වක්