ebay ekenuth puluwndanna kauru hari kiyanawada mata kohomda malu "import" karanne kiyala..loku udauwak bnz..
danna kauru hari kiyanawada mata kohomda malu "import" karanne kiyala..loku udauwak bnz..

import karanna licence ekak thiynwa. eka nathuwa import karanna ba, ebay ekenuth puluwn
import karanna licence ekak thiynwa. eka nathuwa import karanna ba,
Lankawe wadi denkta naa eka. hithana tharam lesi wedak nemei.
http://www.daph.gov.lk/web/index.ph...තුන්-හා-සත්ව-නිශ්පාදන-ආනයනය-කිරීම-කුකුලන්-හැර

USA adi 4 diga adi 6 cimentii tankiyakata daanna hodama maalu wargemkkda mcnla


yaluwane pitakotuwe aduwata aquarium item ganna tiyanna koi hariyada.
Mr. Repost...
pics penne na machan
RePost බුවා;19248289 said:### My Fully Natural Fish Tank ###
මෙන්න මගේ මාළු ටැංකිය...
සියට සියක් ස්වාබාවිකයි....
හැබැයි මේ මාළුන්ගේ නම දන්නේ නැ..
මාළු 80ක් දැම්මා,,,
ටැංකිය අදුරු කරන්න තුන් පැත්තම කළු ස්ටිකර් ගහල වැහුව,
මගේ හිටියේ ඔරන්ඩා 12ක් , කොරලියෙක්, catfish 4ක්, angle දෙන්නෙක්, ගොකලයිස් 3ක්...
උන් ටික concrete ටැංකියකට දැම්මා...
දන්නා උන් මට මේ මාළු ගැන විස්තර කියපන්කො.
කම කි පාරක් දාන්න ඕනෙද?
මොනවද කන්න දෙන්නේ.
ඔක්සිජන් අනිවාර්යද?
![]()



RePost බුවා;19248294 said:පොටෝ වැඩි කියල එකෙක් කැ ගහන්නේ නැ හරිද...
40 KB වලට අඩු කරලා දැම්මේ,,,,,,


tiger barb ne bn....80k dammanm wena ekakwath danna epa..unta kama oni nathi wae sahena kalekata ehema unoth...![]()
RePost බුවා;19248502 said:ade ai e ban ehema kiwe. 13+
me mata uba oya deela thiyana 13+ rep save wenwada bn...mata pennewath nane bn..

un waral kanawa bn...ube oranda set eka waral tika nahi wae...me mata uba oya deela thiyana 13+ rep save wenwada bn...mata pennewath nane bn..