ඔව් මචං කියවනවා කියවනවා ඉවරයක් නෑ බන්ඒ අස්සේ 2කටත් පොඩ්ඩක් බෙල්ල දාලා බලනවා
![]()
එල එල. ඔව් මචං කියවනවා කියවනවා ඉවරයක් නෑ බන්ඒ අස්සේ 2කටත් පොඩ්ඩක් බෙල්ල දාලා බලනවා
![]()
එල එල. 

වැනට් එකේ ඉස්සරහා බ්රේක් පෑඩ් දාන්න යමි. ඒ ගමං ඩිස්ක් දෙකත් පේස්ට් කරන්නට නියමිතයි. ලොකු කටු සෙට් නොවේවා කියලා විශ් කරපල්ලා...
සති 2කට කලිං 2000ක ගහලා.. දවස් 6ක් ඔසේ ගිහිං, පල්ලි ගිහිං , නෑදෑ ගෙවල් වලත් ගිහිං.. අද ආයේ 2000ක ගැහුවාම කට්ට ටැංකි බාගෙටත් වඩා උඩට ආවා යකූ... මේක හයිබ්රිඩ් ද මන්දා![]()
දානවා නම් හොද බ්රේක් පෑඩ් සෙට් එකක් බලලා දාපන්........ පොල් කටු ලයිනරේ තියෙන ඒවා සෙට් උනොත් වැඩක් නෑ...... බ්රේක් නෑ.... ඩිස්ක් එකටත් කෙල වෙනවා.......!!
නිසාන් නම් හයිබ්රිඩ් තමා ඉතින්...... 
දානවා නම් හොද බ්රේක් පෑඩ් සෙට් එකක් බලලා දාපන්........ පොල් කටු ලයිනරේ තියෙන ඒවා සෙට් උනොත් වැඩක් නෑ...... බ්රේක් නෑ.... ඩිස්ක් එකටත් කෙල වෙනවා.......!!
![]()
නිසාන් නම් හයිබ්රිඩ් තමා ඉතින්......
![]()
පොල්කටු එකයි හොද එකයි අදුර ගන්නේ කොහොමද 

පොල්කටු එකයි හොද එකයි අදුර ගන්නේ කොහොමද
![]()

පොල්කටු එකයි හොද එකයි අදුර ගන්නේ කොහොමද
![]()
කඩේ එකාගෙන් අහපන්..... ලයිනරේ නිකන් දිලිසෙන ගතියක් තියෙනවා නම්...... ඒක තමා පොල් කටු.....!! 
හිට්ටා යකුනේ හිට්ටා. පොලා නැතුව ගියත් හරි ත්රෙඩ් එක හිට්ටා. කෝ තොපි???![]()
හිට්ටා යකුනේ හිට්ටා. පොලා නැතුව ගියත් හරි ත්රෙඩ් එක හිට්ටා. කෝ තොපි???![]()
නැතුව නැතුව කටු 1ත් හිටිය මන්![]()
ආ.. ඒකාලේ ඉතිං අදුරන්නේ නෑනේ. ඒ නිසා හිටිය කියලා මතක නැ.
කොහොමද කරන්නේ කියලා