෴♥ කව්ද බුවා ♥෴

blue_in_rio

Well-known member
  • :lol::lol: Kolavariva amathaka unaane:baffled:

    ඕක නොර්මල්.අපේ කට්ටියට දුර ඈයෝ මතක් වෙනකොට, ළඟ ඉන්න අය අමතක වෙනවා.ඒකනේ මිහිඳු හාමුදුරුවෝ, අර වගේ ප්‍රශ්න වගයක් ඇහැව්වේ. :(:(
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඕක නොර්මල්.අපේ කට්ටියට දුර ඈයෝ මතක් වෙනකොට, ළඟ ඉන්න අය අමතක වෙනවා.ඒකනේ මිහිඳු හාමුදුරුවෝ, අර වගේ ප්‍රශ්න වගයක් ඇහැව්වේ. :(:(

    :(:(:sorry:
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    :no::no::no: ලබු ගෙඩිය

    අපෝ මම හිතුවා. එත් පරිතරන තමයි ඔළුවට ආවේ :baffled::baffled: මට තෑග්ගක් දිපම්, මැජික් කරන්න කාඩ් කුට්ටමක් වත් දිපම් තෑග්ගක් විදිහට ( උත්සහට ගරු කිරීමක් විදිහට )
     
    • Like
    Reactions: EK KILLER

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අපෝ මම හිතුවා. එත් පරිතරන තමයි ඔළුවට ආවේ :baffled::baffled: මට තෑග්ගක් දිපම්, මැජික් කරන්න කාඩ් කුට්ටමක් වත් දිපම් තෑග්ගක් විදිහට ( උත්සහට ගරු කිරීමක් විදිහට )

    ඔන්න දුන්න... :lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළකිරියේ සිටිනා වල පයයි ගොඩ පයයි පොරකි...සත්තු වත්තේ සිටිය යුතුය...මැදි වියේ ගැහැනුන් සමග අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට කැමති අතර සිංහල භාෂාව මනාව හසුරුවයි..පොඩ්ඩක් අවුස්සලා ගත්තානම් "ශෝක් බයිට් එක" ය....:lol:
    උත්තරය මා නොවේ......

    කිරියේ වල පයයි ගොඩ පයයි කියන්නට සිටින්නේ මුද්‍රන අයියා ය. දැනට වයස 49කි.

    මම වැඩි වශයෙන් අල්ලාපයේ යෙදෙන්නේ මැදි වයසේ ගැහැනුන් සමග නොව නාඹර තරුනියන් සමගය.(තරැණියන් මා ප්‍රිය කිරීම පිළිබද ව තොපට ඉරිසියා වුනාට මට කම් කිම් ද!)

    හෙළ බස මට වඩා හොදින් හසුරුවන යසස් බන්ඩාර වැනි අය මෙහි ඇත.

    මම බයිට් නොවෙමි. නමුත් හරුපයෙන් දෙසා වැදෑරීමට අවැසි වූ විට ව්‍යක්ත හෙල බස භාවිත කරමි. ඒ අවංකව ම ඇඩිමින් ගේ කණින් රිංගීමට බව දෙයියොම දනී. ෆෝරම් එකේ කුණු හරුප දෙසිය නොහැක. ව්‍යක්ත හෙල බසට හරුපය පෙරලූ විට එතුමන්ට මා මෙහි කුණු හරුප කියනවා කියා බෑන් කළ නොහැකිය.

    දැන් කොලවරිය, තා තාගේ අංගජාතය දෙපරැන්ද අස්සේ ගසා ගෙන යන පරසක්වලකට මකබෑවෙය!!!!!:growl::growl:
     
    Nov 4, 2007
    464
    46
    0
    44
    Warakapola

    :lol::lol::lol:
     
    blue_in_rio

    Well-known member
  • උත්තරය මා නොවේ......

    කියපු දේ, එහෙන් මෙහෙන් තේරුණා.වැඩේ කියන්නේ, කට්ටියට මතක් උනේම ඔබ තුමාවනේ :sorry::sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උත්තරය මා නොවේ......

    කිරියේ වල පයයි ගොඩ පයයි කියන්නට සිටින්නේ මුද්‍රන අයියා ය. දැනට වයස 49කි.

    මම වැඩි වශයෙන් අල්ලාපයේ යෙදෙන්නේ මැදි වයසේ ගැහැනුන් සමග නොව නාඹර තරුනියන් සමගය.(තරැණියන් මා ප්‍රිය කිරීම පිළිබද ව තොපට ඉරිසියා වුනාට මට කම් කිම් ද!)

    හෙළ බස මට වඩා හොදින් හසුරුවන යසස් බන්ඩාර වැනි අය මෙහි ඇත.

    මම බයිට් නොවෙමි. නමුත් හරුපයෙන් දෙසා වැදෑරීමට අවැසි වූ විට ව්‍යක්ත හෙල බස භාවිත කරමි. ඒ අවංකව ම ඇඩිමින් ගේ කණින් රිංගීමට බව දෙයියොම දනී. ෆෝරම් එකේ කුණු හරුප දෙසිය නොහැක. ව්‍යක්ත හෙල බසට හරුපය පෙරලූ විට එතුමන්ට මා මෙහි කුණු හරුප කියනවා කියා බෑන් කළ නොහැකිය.

    දැන් කොලවරිය, තා තාගේ අංගජාතය දෙපරැන්ද අස්සේ ගසා ගෙන යන පරසක්වලකට මකබෑවෙය!!!!!:growl::growl:

    :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    1-තඩි බඩක් තියනවා. බබට සාපේක්ෂව මනුස්සකමත් තියනවා. කිරියෙ උන්ට උදව්වක් මිස වැරැද්දක් කරල නැ දන්න තරමින්. හෙන අලියා. අයිජීඅයි ගැසීමට ප්‍රසිද්ධයි.

    2- දන්නෝ දනිති හම්බ රැවුලක් වවං ඉන්නේ. ආත්මෙ කළුයි. රොක් ගීතයට ප්‍රියයි. මේකේ උන් ගේ බෙල්ල ගලවනව කියන නමක් තියෙන්නේ.

    3- තඩි සයිස් කැවිල්ලක්. (වෙන මොනව හරි කිව්වොත් මාව චප්ප කරයි ඇග උඩට පැනලා)

    4- ප්‍රසිද්ධ ම සාමාජිකයෙක්. තග් සංස්ථාවක් වගේ. ඕන කාළකන්නි එකෙක්ව චක බ්ලාස් කරනවා.

    5- එකම පෝස්ට් එක කොපි පේස්ට් කරන්න පුසිද්ධයි. මේ දවස්වලත් එහෙම එකක් කරනවා. ඒ නිසා පොඩ්ඩක් නට ලූස් ද කියලත් හිතෙනවා. චිත්තරපටියක්.

    6- කිරියේ කාලකන්නියා. එක මූණක් නෑ. බ.ච.මා.රෝ. කියල තමා මාතර කිඹුළා පොරව හදුන්වන්නේ. මේක ට ආවා ම කරවල ගදයි.

    :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එකෙක් ඉන්නවා......
    අනාථ කොකටුවෙක්. තොප්පියක් දාං ඉන්නේ.
    කෑමට කෑදරයි. තේ වලට සම්බන්ධයි.
    විනෝදාංහ කෑම වල පිංතූර දමා උඹලට කොහෙන්ද මේවා ඇසීම, ගියා-ආවා ට්‍රිප් යාම සහ කෙල්ලන් සමග උකුළු-මුකුළු කිරීම.
    යකඩ ගොඩක් මතක් වෙනවා නම කිව්ව ම...
    පැරණි සාමාජිකයෙක්!
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එකෙක් ඉන්නවා......
    අනාථ කොකටුවෙක්. තොප්පියක් දාං ඉන්නේ.
    කෑමට කෑදරයි. තේ වලට සම්බන්ධයි.
    විනෝදාංහ කෑම වල පිංතූර දමා උඹලට කොහෙන්ද මේවා ඇසීම, ගියා-ආවා ට්‍රිප් යාම සහ කෙල්ලන් සමග උකුළු-මුකුළු කිරීම.
    යකඩ ගොඩක් මතක් වෙනවා නම කිව්ව ම...
    පැරණි සාමාජිකයෙක්!

    Ape pera..Mr.Perera..:cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පාරේ ඉස්සරහට කෙල්ලෙක් ආවොත් අපි බලන්නේ කෙල්ලගේ ලස්සන, හැඩරුව කොහොමද. මූණ ලස්සනද කියලා. ඒත් එකෙක් ඉන්නවා ඌ බලන්නේ කකුල් දෙක දිහා. හිත හොඳ එකා. කිරියේ කිව්වොත් බඩවැලේ තියෙන එක උනත් ඇදලා දෙයි. මේ ටිකේ හොරෙන් බලන් ඉන්නවා. පෝස්ට් දාන්නේ නෑ.
     
    • Like
    Reactions: Nu1Dnk
    එකෙක් ඉන්නවා......
    අනාථ කොකටුවෙක්. තොප්පියක් දාං ඉන්නේ.
    කෑමට කෑදරයි. තේ වලට සම්බන්ධයි.
    විනෝදාංහ කෑම වල පිංතූර දමා උඹලට කොහෙන්ද මේවා ඇසීම, ගියා-ආවා ට්‍රිප් යාම සහ කෙල්ලන් සමග උකුළු-මුකුළු කිරීම.
    යකඩ ගොඩක් මතක් වෙනවා නම කිව්ව ම...
    පැරණි සාමාජිකයෙක්!
    කෝච්චි පෙරෙරා කියන්නේ නිකන්යෑ ආයුබොවන්ඩ!!!