එකෙක් ඉන්නවා...
උගේ දෙක නෑ.
එක... එක බං අර එක.. ඒ එකත් නෑ.
ඒ කියන්නෙ උගේ තුනම නෑ.
එතන ඉඳං ඉතුරු ටික තමා තියෙන්නේ.
පට්ටම කුකුලා. හද්ද නාකියා. විවාහකයි. වයිෆ් බස් එකේ එහා පැත්තේ වාඩි වෙලා ඉදීද්දි බස් එකේ යන ගෑණු ළමයින්ගේ අඟපසඟ නරබන්න ඌ හෙන දක්සයා. පොටෝග්‍රැපර් කෙනෙක්. අලුත් පොටෝ ග්‍රැපි ආර්ට් එකක් හඳුන්වලා දුන්න මෑත කාලෙදී හෙඩ්ලස් පොටෝග්‍රැපි කියලා. සිංහලෙන් කිවොත් ඔලු නැතුව පොටෝ ගන්නවා. ඒක කරන්නෙත් කුපාඩිකමට. බොක්ක හොඳ එකා. කෙලින් කථාව කෙලින් වැඩ. උදේ ඉඳං කානුවකට ගලක් ගහලා ගඳයි කිය කිය කෑ ගහ ගහ හිටියා. පෝස්ටර් පාප්ප කන්න හෙන පෙරේතයි. කොස් කොල එහෙම පෙන්නන්න බෑ.
මල් කුමාර නෙමෙයි.







