෴♥ කව්ද බුවා ♥෴

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    චතුරන්ග 1

    පට්ට ත්‍රේඩ් එකක් වෙයි
    හැබැයි සමහරවිට වලියකුත් සෙට් වෙයි

    චතුරංග එකා :sorry::sorry:

    :growl::growl::growl:
    මාව නේ මේකේ මුලින්ම රේප් කරලා තියෙන්නේ ..අඩෝ මම දැනුයි දැක්කේ :dull::baffled:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    එලකිරි එකේ ත්‍රෙඩ් එකක් දැම්මම ඒක දාපු එකාටයි, ඒක දාපු එකාගෙ දෙමව්පියන්ටයි, දාපු එකාට ලොග් වෙන්න කම්පුටර් එක හදපු එකාටයි, කම්පියුටර් එක ගෙනාපු එකාටයි, ඒකගෙ අල්ලපු ගෙදර එකාටයි එකී මෙකී හැම එකාටම ස්තූති කරල පෝස්ට් දාලා නරක ගුරුතුමියෙක් ගැන ත්‍රෙඩ් පවා දාලා හැම තිස්සේම දෙපැත්තට පැද්දි පැද්දි ඉන්න පොඩි එකා කව්ද කියමු බලන්න.. ඒකගෙ විශේෂ හැකියා ගැන දැම්මොත් පොර එක්ස්පෝස් වෙනවා ක්ෂණිකවම.. ඒක නිසා පොරගෙ ඒ ටැලන්ට් එක නොකිය ඉන්නන්

    චතු පැටිසා :lol:
     

    blue_in_rio

    Well-known member
  • ඉස්සර කට්ටිය පහේ ටොපි කියලා මේවා කෑවා.ඌත් ඉතිං උගේ නම දැම්මේ, ඒකක් කාලලු.උලමෝ, කපුටෝ වගේ වචන තමයි කොච්චරවත් කටේ තියෙන්නේ.උගේ ත්‍රෙඩ් දාන විදියට හිනාත් යනවා.මේ දවස් වල නම්, සිංදු කියලා, ඒවා එළකිරියේ දාලා ප්‍රසිද්ද වෙන්න හදන්නේ.හිතේ ඇති ලස්සනයි කියලා. :sorry::sorry:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඉස්සර කට්ටිය පහේ ටොපි කියලා මේවා කෑවා.ඌත් ඉතිං උගේ නම දැම්මේ, ඒකක් කාලලු.උලමෝ, කපුටෝ වගේ වචන තමයි කොච්චරවත් කටේ තියෙන්නේ.උගේ ත්‍රෙඩ් දාන විදියට හිනාත් යනවා.මේ දවස් වල නම්, සිංදු කියලා, ඒවා එළකිරියේ දාලා ප්‍රසිද්ද වෙන්න හදන්නේ.හිතේ ඇති ලස්සනයි කියලා. :sorry::sorry:

    www...... :lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හැමතිස්සෙම සැහැල්ලුවෙන් නට නටා ඉන්න රෝසපාට කොට උඩරට මෙම්බර්...
     
    ඉස්සර කට්ටිය පහේ ටොපි කියලා මේවා කෑවා.ඌත් ඉතිං උගේ නම දැම්මේ, ඒකක් කාලලු.උලමෝ, කපුටෝ වගේ වචන තමයි කොච්චරවත් කටේ තියෙන්නේ.උගේ ත්‍රෙඩ් දාන විදියට හිනාත් යනවා.මේ දවස් වල නම්, සිංදු කියලා, ඒවා එළකිරියේ දාලා ප්‍රසිද්ද වෙන්න හදන්නේ.හිතේ ඇති ලස්සනයි කියලා. :sorry::sorry:
    ගුලි පොල් කාවයියා
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එකෙක් ඉන්නවා...
    පොල් නාකියෙක්. මගෙ වයස වගේ දෙගුණයක් වයස. හැබැයි නාකි විසේ ගෙටත් උසේ. ඇඟේ නොගෑවෙන්න හබ්බ කියන්නේ.
    ලංකාවේ ගොඩාක් ඉස්සර කොච්චි ගිය පැත්තක ඉන්නේ. විවාහකයි. අක්කා රත්තරං. ගෙදරට ගියාම කවදාවත් බඩගින්නේ යවන්නේ නෑ. පරිප්පු හොද්දයි පානුයි වරදින්නේ නෑ. පාර්ට් ටයිම් ගෙවල් වල ප්ලෑන් අඳිනවා