චතුරන්ග 1
පට්ට ත්රේඩ් එකක් වෙයි
හැබැයි සමහරවිට වලියකුත් සෙට් වෙයි
චතුරංග එකා![]()




එලකිරි එකේ ත්රෙඩ් එකක් දැම්මම ඒක දාපු එකාටයි, ඒක දාපු එකාගෙ දෙමව්පියන්ටයි, දාපු එකාට ලොග් වෙන්න කම්පුටර් එක හදපු එකාටයි, කම්පියුටර් එක ගෙනාපු එකාටයි, ඒකගෙ අල්ලපු ගෙදර එකාටයි එකී මෙකී හැම එකාටම ස්තූති කරල පෝස්ට් දාලා නරක ගුරුතුමියෙක් ගැන ත්රෙඩ් පවා දාලා හැම තිස්සේම දෙපැත්තට පැද්දි පැද්දි ඉන්න පොඩි එකා කව්ද කියමු බලන්න.. ඒකගෙ විශේෂ හැකියා ගැන දැම්මොත් පොර එක්ස්පෝස් වෙනවා ක්ෂණිකවම.. ඒක නිසා පොරගෙ ඒ ටැලන්ට් එක නොකිය ඉන්නන්

මාව නේ මේකේ මුලින්ම රේප් කරලා තියෙන්නේ ..අඩෝ මම දැනුයි දැක්කේ


උබ චතුරංග 1 නේ...එකයි එකටම උබව අරන් තියෙන්නේ 
උබ චතුරංග 1 නේ...එකයි එකටම උබව අරන් තියෙන්නේ
![]()




ඉස්සර කට්ටිය පහේ ටොපි කියලා මේවා කෑවා.ඌත් ඉතිං උගේ නම දැම්මේ, ඒකක් කාලලු.උලමෝ, කපුටෝ වගේ වචන තමයි කොච්චරවත් කටේ තියෙන්නේ.උගේ ත්රෙඩ් දාන විදියට හිනාත් යනවා.මේ දවස් වල නම්, සිංදු කියලා, ඒවා එළකිරියේ දාලා ප්රසිද්ද වෙන්න හදන්නේ.හිතේ ඇති ලස්සනයි කියලා.![]()

හැමතිස්සෙම සැහැල්ලුවෙන් නට නටා ඉන්න රෝසපාට කොට උඩරට මෙම්බර්...


www......

උබට මේක ගැන කියලා මැසේජ් එකක් දාන්න බැරි උනා කියහන්කෝ. 

ගුලි පොල් කාවයියාඉස්සර කට්ටිය පහේ ටොපි කියලා මේවා කෑවා.ඌත් ඉතිං උගේ නම දැම්මේ, ඒකක් කාලලු.උලමෝ, කපුටෝ වගේ වචන තමයි කොච්චරවත් කටේ තියෙන්නේ.උගේ ත්රෙඩ් දාන විදියට හිනාත් යනවා.මේ දවස් වල නම්, සිංදු කියලා, ඒවා එළකිරියේ දාලා ප්රසිද්ද වෙන්න හදන්නේ.හිතේ ඇති ලස්සනයි කියලා.![]()
මල් පප්පාද?හැමතිස්සෙම සැහැල්ලුවෙන් නට නටා ඉන්න රෝසපාට කොට උඩරට මෙම්බර්...