වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

~WickZ~

Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    හිට්ටා යකුනේ හිට්ටා. පොලා නැතුව ගියත් හරි ත්‍රෙඩ් එක හිට්ටා. කෝ තොපි???:no::no::no::no::growl::growl::growl::growl::baffled::baffled::baffled::baffled::nerd::nerd::nerd::nerd::dull::dull::dull::dull::frown::frown::frown::frown::(:(:(:(:eek::eek::eek::eek::shocked::shocked::shocked::shocked::sorry::sorry::sorry::sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වැනට් එකේ ඉස්සරහා බ්‍රේක් පෑඩ් දාන්න යමි. ඒ ගමං ඩිස්ක් දෙකත් පේස්ට් කරන්නට නියමිතයි. ලොකු කටු සෙට් නොවේවා කියලා විශ් කරපල්ලා...
    සති 2කට කලිං 2000ක ගහලා.. දවස් 6ක් ඔසේ ගිහිං, පල්ලි ගිහිං , නෑදෑ ගෙවල් වලත් ගිහිං.. අද ආයේ 2000ක ගැහුවාම කට්ට ටැංකි බාගෙටත් වඩා උඩට ආවා යකූ... මේක හයිබ්‍රිඩ් ද මන්දා :eek::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :oo: දානවා නම් හොද බ්‍රේක් පෑඩ් සෙට් එකක් බලලා දාපන්........ පොල් කටු ලයිනරේ තියෙන ඒවා සෙට් උනොත් වැඩක් නෑ...... බ්‍රේක් නෑ.... ඩිස්ක් එකටත් කෙල වෙනවා.......!! :yes:

    :shocked: නිසාන් නම් හයිබ්‍රිඩ් තමා ඉතින්...... ;)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: දානවා නම් හොද බ්‍රේක් පෑඩ් සෙට් එකක් බලලා දාපන්........ පොල් කටු ලයිනරේ තියෙන ඒවා සෙට් උනොත් වැඩක් නෑ...... බ්‍රේක් නෑ.... ඩිස්ක් එකටත් කෙල වෙනවා.......!! :yes:

    :shocked: නිසාන් නම් හයිබ්‍රිඩ් තමා ඉතින්...... ;)
    :baffled: පොල්කටු එකයි හොද එකයි අදුර ගන්නේ කොහොමද :rolleyes:
    ;):rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :baffled: පොල්කටු එකයි හොද එකයි අදුර ගන්නේ කොහොමද :rolleyes:
    ;):rofl:

    :baffled: කඩේ එකාගෙන් අහපන්..... ලයිනරේ නිකන් දිලිසෙන ගතියක් තියෙනවා නම්...... ඒක තමා පොල් කටු.....!! :P
     
    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    දන්න කෙනෙක් කියපන්කෝ මචංලා, හොඳ Dual Sport Helmet එකක් ගන්න තැනක්
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    කාර් එකට රිවස් කැම් ගත්තෝත් එකක් අපිටම set කර ගන්න පුලුවන්ද දන්න කෙනෙක් කියන්නකො බලන්න;) කොහොමද කරන්නේ කියලා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    11216586_890883771030928_7285181518512019802_n.jpg
     
    Status
    Not open for further replies.