෴♥ Guess The Film ♥෴

Appuham"e"

Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    දෙවන ලෝක යුධ සමයේදී ජපානය විසින් චීනයේ ෂැන්හයි නගරය ආක්‍රමණයෙන් පසු ජපාන යුධ සිරකදවුරක සිරකරුවෙක් වෙන දරුවෙක් හා ඔහු ජීවත් වීමට සිදුකරන අරගලය.

    Empire of the Sun
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    Empire of the Sun
    yep :yes:
    :yes:
    11.gif
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    දෙවන ලෝක යුද සමයේ මුර සචාරයේ යෙදෙන සබ්මැරීනයක්
    දැඩි කුණාටු හා නොසන්සුන්කාරී ගැටුම් වලට මුහුණ දෙන සෙබළුන්
    දරුණු සටන් හමුවේ නැවේ චිත්ත ධෛර්යය පවත්වා ගැනීමට උත්සාහ කරන කපිතාන් වරයෙක්
    :):)
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    දෙවන ලෝක යුද සමයේ මුර සචාරයේ යෙදෙන සබ්මැරීනයක්
    දැඩි කුණාටු හා නොසන්සුන්කාරී ගැටුම් වලට මුහුණ දෙන සෙබළුන්
    දරුණු සටන් හමුවේ නැවේ චිත්ත ධෛර්යය පවත්වා ගැනීමට උත්සාහ කරන කපිතාන් වරයෙක්
    :):)

    K-19: The Widowmaker? :rolleyes:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    දෙවන ලෝක යුද සමයේ මුර සචාරයේ යෙදෙන සබ්මැරීනයක්
    දැඩි කුණාටු හා නොසන්සුන්කාරී ගැටුම් වලට මුහුණ දෙන සෙබළුන්
    දරුණු සටන් හමුවේ නැවේ චිත්ත ධෛර්යය පවත්වා ගැනීමට උත්සාහ කරන කපිතාන් වරයෙක්
    :):)

    Das Boot (1981)
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    thamange village eka thiyenne kandak palleha kiyala hithan hitiyata eeka anthimata, Hill ekak kiyala hoya gatta nisa, e village eke minissu ekathu wela pas purawala eeka kandak karanawa , the villagers set out to make their hill into a mountain
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    Spanish සිවිල් යුධ සමයේදී තම පියා අහිමි වීම නිසා ළමා නිවාසයකට යන්නට වෙන ළමයෙක්. ළමා නිවාසය රහස් වලින් පිරුණු තැනක් හා එම ළමා නිවාසයේ සැරිසරන හොල්මනක්. එම රහස් අනාවරණය කිරීමට ඔහු දරන උත්සාහය.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    thamange village eka thiyenne kandak palleha kiyala hithan hitiyata eeka anthimata, Hill ekak kiyala hoya gatta nisa, e village eke minissu ekathu wela pas purawala eeka kandak karanawa , the villagers set out to make their hill into a mountain

    The Englishman Who Went Up a Hill But Came Down a Mountain
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    Spanish සිවිල් යුධ සමයේදී තම පියා අහිමි වීම නිසා ළමා නිවාසයකට යන්නට වෙන ළමයෙක්. ළමා නිවාසය රහස් වලින් පිරුණු තැනක් හා එම ළමා නිවාසයේ සැරිසරන හොල්මනක්. එම රහස් අනාවරණය කිරීමට ඔහු දරන උත්සාහය.

    The Devil's Backbone
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    කාර්යාලයේ ඉහල නිලධාරීන්ට තමන් කුළියට සිටින ස්ථානය අනියම් කාන්තාවන් ඇසුරු කිරීමට ලබා දෙන නිසා ඇති වන හිතවත් කමින් උසස් වීමක් ලබන සේවකයෙක් එම කාර්යාලයේම සුළු සේවිකාවකට පෙම් කරනවා. උසස් නිලධාරීන් අතර මොහු ජනප්‍රිය වීමට හේතුව දැන ගන්න ආයතනයේ ප්‍රධානියත් ඔහු කුළියට සිටින ස්ථානය අනියම් කාන්තාවක් ඇසුරු කිරීමට ඉල්ලා සිටින අතර එසේ එම ස්ථානයේ ඔහු ගත කරන පළමු දිනෙන්ම කුළීස්ථානයේ පදිංචිව සිටින සේවකයාගේ ජීවිතය වෙනස් මාවතකට හැරෙනවා.(English)
    මේක කිව්වේ නෑ කවුරුවත් තාම :oo:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    කෝ මේකට උත්තර දුන්නේ නැ නේ???

    පොඩි කොලු ගැටයෙක්. පොඩි කලේ උන අනතුරක් නිසා වයසට යන එක නවතිනවා.. නිතරම උගේ කරේ බෙරයක් එල්ලන් ඉන්නේ.මුගේ කැගැහිල්ලට විදුරු කුඩු වෙනවා. පොඩි පොඩි නියම sex සීන් ටිකකුත් තියනව.

    මේකේ පටන් ගන්නකොටම පට්ට සීන් එකක් තියනව, මුගේ ආච්චිගේ රෙද්ද අස්සේ හොරෙක් ඇවිල්ල රිංගනවා පොලිසියෙන් බේරෙන්න, අචිචිත් ඉන්නවා කෙදිරි ගගා පොලිසියෙන් යනකන්:P:P.. පට්ට සීන් එක.

    ජර්මන් ෆිල්ම් එකක්..ගොඩක් පරණ.බලනවා නම් නියම film එක,.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කෝ මේකට උත්තර දුන්නේ නැ නේ???

    පොඩි කොලු ගැටයෙක්. පොඩි කලේ උන අනතුරක් නිසා වයසට යන එක නවතිනවා.. නිතරම උගේ කරේ බෙරයක් එල්ලන් ඉන්නේ.මුගේ කැගැහිල්ලට විදුරු කුඩු වෙනවා. පොඩි පොඩි නියම sex සීන් ටිකකුත් තියනව.

    මේකේ පටන් ගන්නකොටම පට්ට සීන් එකක් තියනව, මුගේ ආච්චිගේ රෙද්ද අස්සේ හොරෙක් ඇවිල්ල රිංගනවා පොලිසියෙන් බේරෙන්න, අචිචිත් ඉන්නවා කෙදිරි ගගා පොලිසියෙන් යනකන්:P:P.. පට්ට සීන් එක.

    ජර්මන් ෆිල්ම් එකක්..ගොඩක් පරණ.බලනවා නම් නියම film එක,.

    WhoAmIStill1-212x300.jpg

    උබම කියහන් කෝ :) ජර්මන් එකකට තාම බැලුවේ ඕක විතරයි :)
     
    සොහොන;19238444 said:
    WhoAmIStill1-212x300.jpg

    උබම කියහන් කෝ :) ජර්මන් එකකට තාම බැලුවේ ඕක විතරයි :)

    මෙන්න මේක..

    The Tin Drum 1979.

    මේක ඉස්සර ban කරල තියනව, child pornography තියනව කියල.

    79681728.jpg
    the_tin_drum.jpg

    මෙන්න අර හොර ආච්චිගේ රෙද්ද අස්සේ රිංගන එක..

    මේක ඕනේ නම් තියෙන්නේ PTP එකේ විතරයි.. ඕනේ කෙනෙක් ඉන්නවා නම් කියහන් මම upload කරල දෙන්නම්.. 4GB වගේ වේවි..