දෙවන ලෝක යුධ සමයේදී ජපානය විසින් චීනයේ ෂැන්හයි නගරය ආක්රමණයෙන් පසු ජපාන යුධ සිරකදවුරක සිරකරුවෙක් වෙන දරුවෙක් හා ඔහු ජීවත් වීමට සිදුකරන අරගලය.
Duwa paharagena yamk.. Ee gana hoyana piyek.. Udaw karana police officer kenk
දෙවන ලෝක යුද සමයේ මුර සචාරයේ යෙදෙන සබ්මැරීනයක්
දැඩි කුණාටු හා නොසන්සුන්කාරී ගැටුම් වලට මුහුණ දෙන සෙබළුන්
දරුණු සටන් හමුවේ නැවේ චිත්ත ධෛර්යය පවත්වා ගැනීමට උත්සාහ කරන කපිතාන් වරයෙක්![]()

දෙවන ලෝක යුද සමයේ මුර සචාරයේ යෙදෙන සබ්මැරීනයක්
දැඩි කුණාටු හා නොසන්සුන්කාරී ගැටුම් වලට මුහුණ දෙන සෙබළුන්
දරුණු සටන් හමුවේ නැවේ චිත්ත ධෛර්යය පවත්වා ගැනීමට උත්සාහ කරන කපිතාන් වරයෙක්![]()
thamange village eka thiyenne kandak palleha kiyala hithan hitiyata eeka anthimata, Hill ekak kiyala hoya gatta nisa, e village eke minissu ekathu wela pas purawala eeka kandak karanawa , the villagers set out to make their hill into a mountain
Spanish සිවිල් යුධ සමයේදී තම පියා අහිමි වීම නිසා ළමා නිවාසයකට යන්නට වෙන ළමයෙක්. ළමා නිවාසය රහස් වලින් පිරුණු තැනක් හා එම ළමා නිවාසයේ සැරිසරන හොල්මනක්. එම රහස් අනාවරණය කිරීමට ඔහු දරන උත්සාහය.
මේක කිව්වේ නෑ කවුරුවත් තාමකාර්යාලයේ ඉහල නිලධාරීන්ට තමන් කුළියට සිටින ස්ථානය අනියම් කාන්තාවන් ඇසුරු කිරීමට ලබා දෙන නිසා ඇති වන හිතවත් කමින් උසස් වීමක් ලබන සේවකයෙක් එම කාර්යාලයේම සුළු සේවිකාවකට පෙම් කරනවා. උසස් නිලධාරීන් අතර මොහු ජනප්රිය වීමට හේතුව දැන ගන්න ආයතනයේ ප්රධානියත් ඔහු කුළියට සිටින ස්ථානය අනියම් කාන්තාවක් ඇසුරු කිරීමට ඉල්ලා සිටින අතර එසේ එම ස්ථානයේ ඔහු ගත කරන පළමු දිනෙන්ම කුළීස්ථානයේ පදිංචිව සිටින සේවකයාගේ ජීවිතය වෙනස් මාවතකට හැරෙනවා.(English)

.. පට්ට සීන් එක.
කෝ මේකට උත්තර දුන්නේ නැ නේ???
පොඩි කොලු ගැටයෙක්. පොඩි කලේ උන අනතුරක් නිසා වයසට යන එක නවතිනවා.. නිතරම උගේ කරේ බෙරයක් එල්ලන් ඉන්නේ.මුගේ කැගැහිල්ලට විදුරු කුඩු වෙනවා. පොඩි පොඩි නියම sex සීන් ටිකකුත් තියනව.
මේකේ පටන් ගන්නකොටම පට්ට සීන් එකක් තියනව, මුගේ ආච්චිගේ රෙද්ද අස්සේ හොරෙක් ඇවිල්ල රිංගනවා පොලිසියෙන් බේරෙන්න, අචිචිත් ඉන්නවා කෙදිරි ගගා පොලිසියෙන් යනකන්.. පට්ට සීන් එක.
ජර්මන් ෆිල්ම් එකක්..ගොඩක් පරණ.බලනවා නම් නියම film එක,.
ජර්මන් එකකට තාම බැලුවේ ඕක විතරයි 
yupThe Englishman Who Went Up a Hill But Came Down a Mountain

කෝ මේකට උත්තර දුන්නේ නැ නේ???
පොඩි කොලු ගැටයෙක්. පොඩි කලේ උන අනතුරක් නිසා වයසට යන එක නවතිනවා.. නිතරම උගේ කරේ බෙරයක් එල්ලන් ඉන්නේ.මුගේ කැගැහිල්ලට විදුරු කුඩු වෙනවා. පොඩි පොඩි නියම sex සීන් ටිකකුත් තියනව.
මේකේ පටන් ගන්නකොටම පට්ට සීන් එකක් තියනව, මුගේ ආච්චිගේ රෙද්ද අස්සේ හොරෙක් ඇවිල්ල රිංගනවා පොලිසියෙන් බේරෙන්න, අචිචිත් ඉන්නවා කෙදිරි ගගා පොලිසියෙන් යනකන්.. පට්ට සීන් එක.
ජර්මන් ෆිල්ම් එකක්..ගොඩක් පරණ.බලනවා නම් නියම film එක,.
සොහොන;19238444 said:![]()
උබම කියහන් කෝජර්මන් එකකට තාම බැලුවේ ඕක විතරයි