Nexus 5x Vs Xperia Z3

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Z3 eke ohoma kisi aulak na ban .. low end phones aran kaagahanne oya .. :lol: battery life aulak natha ... athi ekama aula sinhala penne na :(

    thanx machan :D sinhala penne nethi ekata jilmart ekak nedda mukuth.

    1. uba kochchara kalda z3 use karala?
    2. night mode photos kohomada (low light)?
    3. gaththe keeyatada?
    4. slow weem ha stuck weem kohomada(uba kochchara wage apps use karanawada?)
    5. normal use kaloth battery life kohomada ( dawasatama 2g witarak use karala :P )
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    Sony wala battery awulak mata nam danila naa. normal usage 20 hrs wath thiyaganna puluwan.. :D

    games ehema gahanawa nam battery bahinawa.. :rolleyes:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    නිකන් බ්‍රෑන්ඩ් වලට පුක දීගෙන ඉන්න එපා. ඕනෑම බ්‍රෑන්ඩ් එකක සවුත්තු ෆෝන් තියෙනවා. වෙන්න ඕනේ අවශ්‍යතාවය මත ෆෝන් එකක් මිලදිගනීමයි. නැතුව සෝනි නම් ගන්නේ නෑ. නෙක්ස්සස් නම් දෙයියා කියලා නෙවෙයි. අවශ්‍යතාවය. උඹ Camera එක ගැන,waterproof, beautiful design, nice UI එකක් හිතනවා නම් SONY ගනින්. OS updates ගොඩක් බලපොරොත්තු වෙනවා නම් Nexus පලයන්. බැටරි නම් Z3 එකේ බැටරිය දවස් දෙකක් තියාගන්න පුළුවන් ගින්නක් නැතුව. අන්න ඒ වගේ අවශ්‍යතාවය මත ගනින්. නැතුව මේකේ එවුන් වැඩියෙන් බුරන බ්‍රෑන්ඩ් එක ගන්න යන්න එපා. උඹ ගන්න යන්නේ Zigo නෙවෙයිනේ. අන්න එතැනදී brand එක බලනවා. මොකද ZIgo කියන්නේ ඉතා අඩු ප්‍රමිතියකින් ජංගම දුරකථන නිෂ්පාදනය කරන ආයතනයක්.:) Good luck!

    නෙක්සස් පට්ට නේ සෝනි හැම එකම එකම ඩ්සයින්නේ නෙක්සස් 5x එකේ ෆින්ගර් ප්‍රින්ට් ස්කෑනර් එතකොට කැමරාවත් හොදට දියුණුයි :) නෙක්සස් 5 එකේ නම් බැටරිය මුකුත් වැඩක් නැත්තම් දවස් 2 වැඩ ගත්තොත් දවසයි

    නෙක්සස් නම් බ්‍රෑන්ඩ් එකක්ද බන් එත් එක එක කොම්පැනි වලින්නේ උන්ගේ ෆෝන් එන්නේ

    නෙක්සස් 5 lg නෙක්සස් 6 මොන්ට්රෝලා 5x ආයේ lg
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Using nexus 5 for two years. No change in battery life. If there is a bug within a short time you will get the update.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    sony ගන්නවානම් කාර් බැටරියක් ලගින් තියා ගනින්

    pissu ban umbalata.
    Z3 nam danne na.
    mage z eketh battery 25%k ithuru wenawa hamadama.
    udeta wifi on kalama aith off karanne gedara awith.
    call ehemath sehenna enawa.
    a welath 25%k withara battery tiyenawa.
    call awe nattham wadiya aniwa 50%k wath tiyenawa.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සෝනී වලට නම් ඉස්සර ඉඳන් ආසයි නොකියයි උනුයි
    නේ වැඩ්ඩෝ වගේ ගේමේ හිටියේ දැන් වැඩිය නෑ දෙගොල්ලොම හැබැයි නොකියා ලුමියා 950 නම්
    ගේමක් දෙතහැකි භාණ්ඩේ :cool:
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    pissu ban umbalata.
    Z3 nam danne na.
    mage z eketh battery 25%k ithuru wenawa hamadama.
    udeta wifi on kalama aith off karanne gedara awith.
    call ehemath sehenna enawa.
    a welath 25%k withara battery tiyenawa.
    call awe nattham wadiya aniwa 50%k wath tiyenawa.

    :)
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ada bus eke enakota kellek SONY phone ekak hena show eka dala purse eken eliyata gatta on kala witarai bat low wela off una lol

    mama G4 eka eliyata aran game ekak gahala show ekak damma ekita ridena
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ada bus eke enakota kellek SONY phone ekak hena show eka dala purse eken eliyata gatta on kala witarai bat low wela off una lol

    mama G4 eka eliyata aran game ekak gahala show ekak damma ekita ridena

    umbala podi lamai wagene ban
    :dull::dull::dull:
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Ow z3. Dan maasa 3k wage wenawa. Patta phn eka. Ekamaawulai thiyenne. Sinhala weda na eth lagadima devi. M4 aqua ekatath deela

    Heat wena seen ekak kiyanawa :( egena adahasa moko...
    battery eka dawas keeyak thiyeida?