හරියන්නේ නැහැ. හදන භාජනේ පිටරට
සොහොන;19240205 said:කුරුම්බැට්ට මැෂින්




hali arakku hadanne mati muttiye, danne kunuwechcha kesel, labu, komadu, lipa dara lipa, tube eka bata gahak, spirit ekathu wenne pol katakata
100% Sri Lankan product


පොල් කඩන මැෂිම
ආප්ප තම්බන මැෂිම
ඕව තමයි ඉතින් අපේ එවුන් හදන්නෙ![]()
හැබැයි ඉතින් මෙහෙම දෙයක් තියෙනව. මගෙ ඉස්කෝලෙ යාළුවෙක් නව නිපැයුමක් කරල, ජිනීවා වල තියෙන ජාත්‍යන්තර නව නිපැයුම්කරුවන්ගෙ ප්‍රදර්ශනෙන් දිනල පේටන්ට් එකකුත් අරන් පොරට UK යන්න සෙට් උනා. දැන් FORD company එකේ වැඩ. අවුරුද්දකට පවුම් 45,000 ක් පඩිය.
එතකොට මචන් ඕකට ගින්දර දාන්නේ ගල් දෙකක් හරි වෙලුනු කොටු කැලි දෙකක් හරි එකට අතුල්ලලා වෙන්න ඇති නේද?![]()
එතකොට මචන් ඕකට ගින්දර දාන්නේ ගල් දෙකක් හරි වෙලුනු කොටු කැලි දෙකක් හරි එකට අතුල්ලලා වෙන්න ඇති නේද?![]()
Imported machan. From India.

ගොන් ටෝක් එපා
ලංකාවෙ ජනගහනය ලෝක ජනගහනයත් එක්ක බැලුවාම 0.2857% ක් විතරයි. ඉතින් මේ පුංචි පිරිසෙන් 200% දේවල් බලාපොරොත්තු වෙන්න එපා. අපි කරල තියෙන දේවල් අගය කරන්න, ඒවට අත දෙන්න බලන්න.ගින්දර නැත්නම් ඕවා හදන්න බැහැ මචන්. ගිනිකුරු 100% ලංකාවේ නිෂ්පාදනයක් නෙමෙයි.