Made in Sri Lanka

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,816
    31,604
    113
    මේකනම් ඇමෙරිකන් කාරයටත් පොදුයි බං. නිෂ්පාදනයට සහයවෙන මොකක් හරි තමන්ගෙ රටින් බාහිර දෙයක්. ඒක තීරණය වෙන්නෙ යන්ත්‍රය හදන තාක්ෂණයේ හා අමුද්‍රව්‍ය වල සුලභත්වය මතනෙ බං.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,617
    2
    115,489
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    hqdefault.jpg
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    සොහොන;19240205 said:
    කුරුම්බැට්ට මැෂින් :lol:

    DSC02911.jpg

    මේ තියෙන්නේ original එක. හරි නේද 100% ශ්‍රී ලාංකිකයි. මට හරි ආඩම්බරයි යකෝ. අපි මේ කර්මාන්තෙ ලෝකෙටම ගෙනියමු. විදේශ විනිමය පට්- පට් ගාලා එයි.:lol::lol::lol::lol:
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,288
    4,568
    113
    නොපෙනෙන මානයේ
    පොල් කඩන මැෂිම
    ආප්ප තම්බන මැෂිම

    ඕව තමයි ඉතින් අපේ එවුන් හදන්නෙ :lol:

    හැබැයි ඉතින් මෙහෙම දෙයක් තියෙනව. මගෙ ඉස්කෝලෙ යාළුවෙක් නව නිපැයුමක් කරල, ජිනීවා වල තියෙන ජාත්‍යන්තර නව නිපැයුම්කරුවන්ගෙ ප්‍රදර්ශනෙන් දිනල පේටන්ට් එකකුත් අරන් පොරට UK යන්න සෙට් උනා. දැන් FORD company එකේ වැඩ. අවුරුද්දකට පවුම් 45,000 ක් පඩිය.
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    hali arakku hadanne mati muttiye, danne kunuwechcha kesel, labu, komadu, lipa dara lipa, tube eka bata gahak, spirit ekathu wenne pol katakata

    100% Sri Lankan product

    එතකොට මචන් ඕකට ගින්දර දාන්නේ ගල් දෙකක් හරි වෙලුනු කොටු කැලි දෙකක් හරි එකට අතුල්ලලා වෙන්න ඇති නේද?:no::no:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    පොල් කඩන මැෂිම
    ආප්ප තම්බන මැෂිම

    ඕව තමයි ඉතින් අපේ එවුන් හදන්නෙ :lol:

    හැබැයි ඉතින් මෙහෙම දෙයක් තියෙනව. මගෙ ඉස්කෝලෙ යාළුවෙක් නව නිපැයුමක් කරල, ජිනීවා වල තියෙන ජාත්‍යන්තර නව නිපැයුම්කරුවන්ගෙ ප්‍රදර්ශනෙන් දිනල පේටන්ට් එකකුත් අරන් පොරට UK යන්න සෙට් උනා. දැන් FORD company එකේ වැඩ. අවුරුද්දකට පවුම් 45,000 ක් පඩිය.

    Marune
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    එතකොට මචන් ඕකට ගින්දර දාන්නේ ගල් දෙකක් හරි වෙලුනු කොටු කැලි දෙකක් හරි එකට අතුල්ලලා වෙන්න ඇති නේද?:no::no:

    ගොන් ටෝක් එපා
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එතකොට මචන් ඕකට ගින්දර දාන්නේ ගල් දෙකක් හරි වෙලුනු කොටු කැලි දෙකක් හරි එකට අතුල්ලලා වෙන්න ඇති නේද?:no::no:

    තවත් ආතල් 1 නේද මචෝ :lol:
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    ගොන් ටෝක් එපා

    ගින්දර නැත්නම් ඕවා හදන්න බැහැ මචන්. ගිනිකුරු 100% ලංකාවේ නිෂ්පාදනයක් නෙමෙයි.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ගින්දර නැත්නම් ඕවා හදන්න බැහැ මචන්. ගිනිකුරු 100% ලංකාවේ නිෂ්පාදනයක් නෙමෙයි.
    ලංකාවෙ ජනගහනය ලෝක ජනගහනයත් එක්ක බැලුවාම 0.2857% ක් විතරයි. ඉතින් මේ පුංචි පිරිසෙන් 200% දේවල් බලාපොරොත්තු වෙන්න එපා. අපි කරල තියෙන දේවල් අගය කරන්න, ඒවට අත දෙන්න බලන්න.