ඇයි මචං ටොශීබා නැත්තේ.
උන්ට පාඩුලු කන්සියුමර් පීසී හදන එක....... ඈයි ඉතින් හැදුවොත් හැදුවමනේ..... කැඩෙන්නේ නෑ නේ......
ටොශීබා කාලෙකට එක පාරටම නැති වෙනවා.ආයිත් ටික කාලෙකට පස්සේ එනවා.කොම්පැනිය බංකොලොත්ද?
උන්ට මෙඩිකල් ඉක්විප්මන්ට්ස් හදන එක ලාභලු...... 
ඩිස්ප්ලේ එකත් එක්කම ගන්නවනම් ලොකු සීන් එකක් නෑ මචන්, රිවස් ලයිට් එකෙන් පවර් අරගන්න තියෙන්නෙ. ගූගල් ගෙන් අහපන් "car reverse camera wiring" කියල, ඕන තරම් තියනව පින්තූර එක්ක. දැනට තියන ප්ලේයර් එකටම සෙට් කරනවනම් තමයි ඒකෙ මැනුවල් එකක් හොයාගන පොඩි ගේමක් දෙන්න වෙන්නෙ.


අපරාදේ බංඋන්ට පාඩුලු කන්සියුමර් පීසී හදන එක....... ඈයි ඉතින් හැදුවොත් හැදුවමනේ..... කැඩෙන්නේ නෑ නේ......
![]()
![]()
දන් ඉතං දහ ජරා එච්පී තමයි. හැබැයි ඊට වඩා ඩෙල් එක හොදයි නේInstrument Cluster එක මොඩිෆයි කරා යකූ . . .
Pictures බලාපොරොත්තු වන්න . . .

ආ මේ ඹපරේෂන් එකක් දිලා තියෙන්නේ මොකො කරන්නේ![]()
පොඩි එකා මේ වෙලාවේ Instrument Cluster එකක් අනුභව කරමින් සිටියි.
ආ මේ ඹපරේෂන් එකක් දිලා තියෙන්නේ මොකො කරන්නේ
අද අපේ මල්ලිත් b210 එකකට වැඩේ දුන්නා
අම්මො ගන්නෙපාb210 එකක් 90 කට සෙට් වුනා. ගන්දෝ නොගම්දෝ කියලා හිත හිත ඉන්නේ.

පරන වැඩියි දැන් දුවන්න අමාරුයිඅම්මො ගන්නෙපාපරන වැඩියි දැන් දුවන්න අමාරුයි
ඹය අපේ ගෙදර ගෙනත් දාපු කාර් එක ගත්තා වගේ හරකෙක් හම්බුනොත් නම් දිගන්න බැරිකමක් නැ ඉතින් 1.5කට වගේ එත් දිරැම් එහේම තියෙනවානම් ගන්න එපාදුවන්න නෙවෙයි මචං අරං විකුණන්න කියලා බැලුවේ.
ඹය අපේ ගෙදර ගෙනත් දාපු කාර් එක ගත්තා වගේ හරකෙක් හම්බුනොත් නම් දිගන්න බැරිකමක් නැ ඉතින් 1.5කට වගේ එත් දිරැම් එහේම තියෙනවානම් ගන්න එපා

පොඩි අයිඩියා එකක් දෙන්නම් ට්රයි එකක් දාපන්![]()
පළමු පියවර සාර්ථකය . . .![]()
![]()

පොඩි අයිඩියා එකක් දෙන්නම් ට්රයි එකක් දාපන්
ඹය මිටර් පැනල් එක high RPM වලට විතරක් රතු පාට වෙන්න හදපන් නොමල් තියෙද්දි සුදු පාට වෙන්න තියලා![]()

ආ ඹය තියෙන්නේ එල එල හදලා අපිට බලන්න දාපන් මමත් කාර් කටුවක් ගත්ත දවසට ඹය වැඩේ කරන්න ඉන්නේRPM & Speed එකත් එක්ක පාට මාරු වෙන්න හදන්න යන්නේ
![]()
![]()
![]()
![]()
![]()
