ne ban
corona mexican originally, meheta kohen anawada danne ne
oke dehi kellak mudiya lagata dala gehuwama amuth athal 1k thiyanawwa
cider nam mehe ban gahanne
එහෙනම් ඔරිජිනල් බඩුවක් වෙන්න ඇති....
අමුතු ටේස්ට් එකක් තියේ ඒකේ
Last edited:
ne ban
corona mexican originally, meheta kohen anawada danne ne
oke dehi kellak mudiya lagata dala gehuwama amuth athal 1k thiyanawwa
cider nam mehe ban gahanne
හාපෝ..කසියා රහ....![]()
හැබැයි වදිනවා නිල් වෙන්න![]()
කසියා ගහලා තියෙනවද උඹ....?? මම නම් නෑ....
සමහර බාර් වල තල් රා තියෙනවා කියලා ගහලා තියෙනවා..... හොදද දන්නේ නෑ.....?? 
නෑ බං එකම එක පාරයි ගැසුවේ.... අපේ කිරියෙම යාළුවෙක් එක්ක...... එපා උනා කියහන්කෝ......
මතක හැටියට නම් මෙහේ මේඩ් එකක් ඒක......
කට්ට කළුවරේ වෑන් එකකට වෙලා ගැසුවේ.... මතක නෑ.... ගොඩක් කල් නිසා.....!!
![]()
mata nam Special Brew bothal 4k wath oone kik ekak enna.
habai oya okkotoma wada hondai Rokland Red Lable Old Arrack eka.
![]()

mata nam Special Brew bothal 4k wath oone kik ekak enna.
habai oya okkotoma wada hondai Rokland Red Lable Old Arrack eka.
මුද්‍රණ මාමි.... මම කියනවට..... හල්මිල්ල කියලා එකක් තියේ.... අන්න එක ගසලා බලන්න..... නාගසලං ලොවෙත්.......
ඕක අපිට පොවපු එකාට තාමත් අමතනවා මම......!!

කසියා ගහලා තියෙනවද උඹ....?? මම නම් නෑ....
![]()
යාපනේ ගිය වෙලාවේ තල් රා පාරක් සෙට් උනා ආමි එක ගානේ..... ආයේ තල් රා ශොට් එකක් දාන්න තියෙනවා නම් මරු.....සමහර බාර් වල තල් රා තියෙනවා කියලා ගහලා තියෙනවා..... හොදද දන්නේ නෑ.....??
![]()
Corona mehe hadanne nehe Mexico wala hadanne
අර පොඩි බෝතලේ නේ...... මට මතක නම් හදන්නේ කොහේ උනත් ෆිල් කරලා බෙදන්නේ නම් මෙහේ කතාවක් තිබ්බා වගේ...... 
heineken 1k aran bipan, sirama beer thama
den nam 380+ wenna oni
![]()
රස වින්දනේ නම් අන්තිමයි මාමේ
, මෙලෝ රහක් නෑනේ ඔය බැරන්ස් මගුල
අපේ දත් මාමිත් කැමති ඕකට..... 
මුද්‍රණ මාමි.... මම කියනවට..... හල්මිල්ල කියලා එකක් තියේ.... අන්න එක ගසලා බලන්න..... නාගසලං ලොවෙත්.......
![]()
ඕක අපිට පොවපු එකාට තාමත් අමතනවා මම......!!
![]()
![]()
![]()
![]()
mata nam Special Brew bothal 4k wath oone kik ekak enna.
habai oya okkotoma wada hondai Rokland Red Lable Old Arrack eka.
![]()

කසියා ගහලා තියෙනවද උඹ....?? මම නම් නෑ....
![]()
යාපනේ ගිය වෙලාවේ තල් රා පාරක් සෙට් උනා ආමි එක ගානේ..... ආයේ තල් රා ශොට් එකක් දාන්න තියෙනවා නම් මරු.....සමහර බාර් වල තල් රා තියෙනවා කියලා ගහලා තියෙනවා..... හොදද දන්නේ නෑ.....??
![]()

පැටියා;19242892 said:ටවර් නේ?![]()
ඔව් ඔව්..... කාලෙකින් ඒ පැත්තේ ගියේ නෑ.... ඒ දවස් වල නම් කෑමත් හොදා...... බියර් ටිකත් හොදා.... ගාණත් සාධාරණයි.... .දැන් කොහොමද නොදනී.....!!
ගෙවල් එහා පැත්තේ නිසා...... අවුලක් නැතුව පයින්ම ගෙදර යන්න උනත් පුලුවන්..... 
සොහොන;19242939 said:blue සෆාරි , ඕල්ඩ් ArAk සංස්ථා එක රතු පාට පෙට්ටිය
Sangstha badu dan quality nehe. Old/DD eka
heineken 1k aran bipan, sirama beer thama
den nam 380+ wenna oni
වෙලාවක ට්‍රයි කරන්න ඕනා..... කොහෙද ඉතින් අපි දැන් හරීම නිවිලා නේ ඉන්නේ.... ඉතින් ඕවා කටේ තියන් නෑ..... 
apo thiyanawa
මගේ ආසම එක බං.. මේහේ හොයාගන්න නෑ....
අෆ්ෆා..මාමා මේ අංශේ කෙළ පැමිනියෙක් වගේ![]()
මුද්‍රණ මාමේ..... දූවව ගෙට ගං...... ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්නයි.......!!