අපෝ... ඇයි බන් මෙහෙම කරන්නේ..
![]()

ඒ වුනාට නිකන් රිදෙනවා රිදෙනවා වගේ .. කපලා ගියාම..![]()

දිගට හරහට කපල තියෙන්නේ..
එක රෙපක් හම්බෙච්ච එකක් නැහැ...කපලම විතරයි 

no official celebrations for 10th anniversary says GT!![]()
අකුරු පැහැදිලි උනාට මට පණිවිඩය පැහැදිලි මදි වගේ බන්.ඕවා එකක්වත් ලැබෙන්නෙ නෑ. ඌ අපිව දාලා ගියා බං..![]()
ඔබගේ ඇති අධික ලොබකම සහ පෙරේතකම නිසා, ඉහත සඳහන් ත්යාග්ය දෙකම ඔබගෙන් ඉතා අවාසනාවන්ත ලෙස ගිලිහී යනවා.
Dekama barida?![]()

ඔබගේ ඇති අධික ලොබකම සහ පෙරේතකම නිසා, ඉහත සඳහන් ත්යාග්ය දෙකම ඔබගෙන් ඉතා අවාසනාවන්ත ලෙස ගිලිහී යනවා.
ස්තුතියි . . .
මීට
Kumara456

ඕවා මොනවද බන්..මේ බලහන්...දිගට හරහට කපල තියෙන්නේ..
එක රෙපක් හම්බෙච්ච එකක් නැහැ...කපලම විතරයි
![]()
i think i will get used to it.. LOLඔව්වා මොනාද බන් ? මම බම්ප් කරනවටත් රෙප් කපන රෙපකපාලුවෝ ටිකක් මේකේ ඉන්නේ![]()

ගනන් ගන්න එපා නංඟී, ඔයිට වඩා නැට්ට පිටින් අලි මැරෙන්නේ.Harima asadaranai...![]()

මොහු විටෙක හෙලුවෙන් වනයි.
තවත් විටෙක ඇගට නොදැනී කුනුහරප දෙසා බායි
රාජකාරිය විදිහට ශරීර කොටස් වෙන් කිරීමේ රාජකාරියේ නිරතව සිටී.
මොහුගෙන් ශරීර කොටස් අහිමි කරගත් ගණන අප්රමාණය. ඔහුගේ වැඩනන් සුපිරිය.
මොහු ඇඩ්මින්ගේ ගජ යාලුවෙකි. මොහු සමහර විට කරන වැරදි වලට ඒ නිසා ඇඩ්මින්ගෙන් සමාවක් ඇත. මොනව කරත් ඇත්තටම මොහු දෙවියක් වගේ මනුස්සයෙක්. ඒ නිසාම තමයි මොහුට එලකිරි එකේ මෙච්චර යාලුවො ටිකක් ඉන්නෙ. මොහු විටෙක ගෙදර කෑම හදන හැටි හැමෝටම කියාදෙයි. එලකිරි එකේ මොහුව නොදන්න කෙනෙක් නැති තරම්. මොහුට දතක් හා සම්බන්ධ නමක් ඇත. මොහු කව්ද?
පිලිතුරු වලින් බහුතරයක් වැරදි පිළිතුරු ලබා දෙනවා ෂුවර් එකටම..

Kawuda kiyala hithaganna ba Ane..
Kawda ithin ara kibul thadiya misak..![]()
පිලිතුරු වලින් බහුතරයක් වැරදි පිළිතුරු ලබා දෙනවා ෂුවර් එකටම.. 
Sriboyslමොහු විටෙක හෙලුවෙන් වනයි.
තවත් විටෙක ඇගට නොදැනී කුනුහරප දෙසා බායි
රාජකාරිය විදිහට ශරීර කොටස් වෙන් කිරීමේ රාජකාරියේ නිරතව සිටී.
මොහුගෙන් ශරීර කොටස් අහිමි කරගත් ගණන අප්රමාණය. ඔහුගේ වැඩනන් සුපිරිය.
මොහු ඇඩ්මින්ගේ ගජ යාලුවෙකි. මොහු සමහර විට කරන වැරදි වලට ඒ නිසා ඇඩ්මින්ගෙන් සමාවක් ඇත. මොනව කරත් ඇත්තටම මොහු දෙවියක් වගේ මනුස්සයෙක්. ඒ නිසාම තමයි මොහුට එලකිරි එකේ මෙච්චර යාලුවො ටිකක් ඉන්නෙ. මොහු විටෙක ගෙදර කෑම හදන හැටි හැමෝටම කියාදෙයි. එලකිරි එකේ මොහුව නොදන්න කෙනෙක් නැති තරම්. මොහුට දතක් හා සම්බන්ධ නමක් ඇත. මොහු කව්ද?
පිලිතුරු වලින් බහුතරයක් වැරදි පිළිතුරු ලබා දෙනවා ෂුවර් එකටම..

Sriboysl![]()
පිලිතුරු වලින් බහුතරයක් වැරදි පිළිතුරු ලබා දෙනවා ෂුවර් එකටම.. 
ඔය කියන්නේ අර ඉස්කුරුප්පුවද මොකාද කියන එකා ගැන නේද ?මොහු විටෙක හෙලුවෙන් වනයි.