Mobile Photography Club

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඒ කියන්නේ වැඩේ බරපතලයි නේද :( අවුලක් වෙන එකක් නැ මචං තාම ඔපරේශන් එක කරා විතරනේ බව්වා හොස්පිටල් එකේ ඉන්න නිසා බයවෙන්න දේකුත් නැනේ, අපි බලන් ඉමු මචං හැමදේම හොද විදියට වෙයි​

    අද උදේ 8 වගේ කෝල් එකක් ආවා මචන් හොස්පිටල් එකෙන් අද පාන්දර 4 වගේ බල්ලා මැරුණා කියලා බන්.
    සර්ජරි එක සක්සස් උනා ඒත් ඌ සිහිය මද ගතියෙන් වගේලු හිටියේ.
    සර්ජරි එක කරන දවසේ උදේ බලනකොට උගේ අත් 2 ගල් වෙලා වගේ තිබ්බා හොස්පිටල් ගෙනියන්න කලින්.
    ඌට ටැටිනස් හැදිලා බන් බැක්ටිරියා එකකින්.
    ඒකෙදි වෙන්නේ ඇග ගල් වෙවි ගල් වෙවි ගිහින් හුස්ම ගන්න බැරුව මැරෙනවා.
    ටැටිනස් වලට බෙහෙත් නෑ කොහෙවත්.
    සර්ජරි එක කරලා ඒ අමාරුවටයි ටැටිනස් එකේ අමාරුවටයි ඌ මැරුණා.
    ටැටිනස් හැදෙන්නේ නැතුව සර්ජර් එක කරා නම් බල්ලා අව්ලක් වෙන්නේ නෑ.
    ඒත් කැන්සර් එකයි ටැටිනස් එකයි දෙකම හැදුන නිසා තමා අවුල උනේ.
    දොස්තරටත් හෙන අවුල්.
    තව දුක් විදින්නේ නැතුව මැරුණ එක හොදයි බන්.
    ටැටිනස් කියන ලෙඩේදි ඇගේ මසල්ස් හයි වෙනවාලු.
    එතකොට රිදෙනවාලු ගොඩක් ඇගට.
    ටැටිනස් කියන ලෙඩේ මිනිස්සුන්ටත් හැදෙනවා.
    උබලාගේ බල්ලෝ,පුසෝ සහ වෙන සතෙක් ඉන්නවානම් ඉක්මනටම ටැටිනස් වලටයි ඩිස්ටෙම්පර් වලටයි සතාට බෙහෙත් විද්දපන් වේලාසනින්ම මොකද ඉන්ජෙක්ශන් ගහලා තිබ්බාම හැදෙන්නේ නෑ.
    ඩිස්ටෙම්පර් වලින් බල්ල මැරෙන්නේ ඌව වෙව්ලා වෙව්ලලා.
    ඒකත් හොද කරන්න බෑ.
    අද උදේ 10 වගේ වලක් ගහලා බල්ලාව වැලලුවා මම.
    මේ මාසේ පෝය දවසට බල්ලා වෙනුවෙන් පන්සලට ගිහින් හාමුදුරුවන්ට පිරිකරක් පුජා කරලා පින් අනුමෝදන් කරනවා මමයි දොස්තරයි.
    මාර දුකයි බන් මට.
    බල්ලා වලදාලා කෙල්ල හම්බෙන්න ගියා මම.
    කෙල්ල එක්ක කතා කරකර ඉන්න්කොට ඇඩුනා මට හෝ ගාලා දුකට.
    අවුරුදු 23 වෙනවා මට ඒත් දුකට ඇඩුනා බන් මට.
    හෙනම දුකයි මට.
    ඒ බල්ලා මාර ආදරෙයි මට.
    ඌට නින්ද යනකම් අතගාලා මම ඌව කිස් කරලා එන්නේ මම ඉස්සර.
    මන් යන්න හදනකොට ටක්ගාලා නැගිටලා ඇවිත් මගේ සෙරෙප්පුව උස්සන් යනවා යන්න එපා කියනවා වගේ.
    ඕවා මතක් වෙද්දි කැරිම දුකයි මට.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    Shit man :sorry::sorry::sorry: so sad machan :(
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    මටනම් මොනා කියන්නද කියලා තේරෙන්නේ නැ මචං, උඹ ඔය කියන විදියට ඌ උඹට ගොඩක් ලන් වෙලා ඉදලා තියෙන්නේ හරියට පවුලේ කෙනෙක් වගේ, මටත් ගොඩක් දුකයි උන වැඩේට ඌ ගෙනාපු ආයුශ ඔච්චර වෙන්න ඇති මචං නැත්නම් ඌ උඹලාව දාලා යන්නේ නැනේ :(
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මටනම් මොනා කියන්නද කියලා තේරෙන්නේ නැ මචං, උඹ ඔය කියන විදියට ඌ උඹට ගොඩක් ලන් වෙලා ඉදලා තියෙන්නේ හරියට පවුලේ කෙනෙක් වගේ, මටත් ගොඩක් දුකයි උන වැඩේට ඌ ගෙනාපු ආයුශ ඔච්චර වෙන්න ඇති මචං නැත්නම් ඌ උඹලාව දාලා යන්නේ නැනේ :(

    අවුරුදු 10 වගේ වෙනවා ඌට.
    ඌගේ ගෙදර එවුන් මට වෙලාසනින් කිව්වේ නෑ මූ අසනිපයි කියලා.
    එහෙම කිව්වා නම් අද මෙහෙම වෙන්නේ නෑ.
    අන්තිම මොහොතෙයි මට කිව්වේ.
    බේරගන්න වෙලා මදි උනා මට.
    මම ඕනම සතෙක්ට ආදරෙයි බන්.
    සතා මොකා උනත් උන්ට ගුනේ තියනවා මිනිස්සුන්ට වඩා.
    කාගේ හරි සතෙක් මම දැනුවත්ව ලෙඩින් හිටියොතින් මගේ නොවුනත් මම වියදම් කරලා බෙහෙත් කරනවා පුලුවන් උපරිමෙන්ම මොකද මිනිස්සුන්ට වගේ උන්ට කතා කරලා අමාරුකම් කියන්න බෑ නේ ලෙඩක් දුකක් උනාම.
    කැන්සර් එකක් කියන්නේ කොච්චර දුකක්ද බන්?
    කාලකන්නි හැත්ත මට කිව්වේ නෑ ඌට ලෙඩේ පටන් ගත්තු දවස් වලම.
    කිව්වා නම් අද කොච්චර ශෝක් එකට ඉන්නවද ඌ.
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    11222533_1097518970264861_62017092733889646_n.jpg

    Flash ge 4to ekak gaththa :P
    lumia 720
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    අවුරුදු 10 වගේ වෙනවා ඌට.
    ඌගේ ගෙදර එවුන් මට වෙලාසනින් කිව්වේ නෑ මූ අසනිපයි කියලා.
    එහෙම කිව්වා නම් අද මෙහෙම වෙන්නේ නෑ.
    අන්තිම මොහොතෙයි මට කිව්වේ.
    බේරගන්න වෙලා මදි උනා මට.
    මම ඕනම සතෙක්ට ආදරෙයි බන්.
    සතා මොකා උනත් උන්ට ගුනේ තියනවා මිනිස්සුන්ට වඩා.
    කාගේ හරි සතෙක් මම දැනුවත්ව ලෙඩින් හිටියොතින් මගේ නොවුනත් මම වියදම් කරලා බෙහෙත් කරනවා පුලුවන් උපරිමෙන්ම මොකද මිනිස්සුන්ට වගේ උන්ට කතා කරලා අමාරුකම් කියන්න බෑ නේ ලෙඩක් දුකක් උනාම.
    කැන්සර් එකක් කියන්නේ කොච්චර දුකක්ද බන්?
    කාලකන්නි හැත්ත මට කිව්වේ නෑ ඌට ලෙඩේ පටන් ගත්තු දවස් වලම.
    කිව්වා නම් අද කොච්චර ශෝක් එකට ඉන්නවද ඌ.

    දැන් ඕවා ගැන හිතලා වැඩක් නැ බන් උගේ ගෙදර අය උනත් ඔච්චර දෙයක් වෙයි කියලා හිතන්නේ නැතුව ඇති, උන දේ උනා මචං අමාරුවෙන් උනත් හිත හදාගමු උට දැන් හොද ආත්මයක් ලැබිලා ඇති, ඌ ගොඩක් පිං කරලා තියෙනවා මේ ආත්මේ උඹ වගේ යාලුවෙක් ලබන්න :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    දැන් ඕවා ගැන හිතලා වැඩක් නැ බන් උගේ ගෙදර අය උනත් ඔච්චර දෙයක් වෙයි කියලා හිතන්නේ නැතුව ඇති, උන දේ උනා මචං අමාරුවෙන් උනත් හිත හදාගමු උට දැන් හොද ආත්මයක් ලැබිලා ඇති, ඌ ගොඩක් පිං කරලා තියෙනවා මේ ආත්මේ උඹ වගේ යාලුවෙක් ලබන්න :)

    ශික් බන්.
    ඌ ගැන මට කලින් කිව්වානම් මේ මිනිස්සු...............
    උබ දන්න සත්තු හදන අයට කියපන් සතා බල්ලෙක්,පුසේක්,අස්සයෙක්,කුරුල්ලෙක්,කබරයෙක් සහ වෙන ඕනම සතෙක් උනත් පටගාලා ටැටිනස් වලටයි ඩිස්ටෙම්පර් වලටයි බෙහෙත් විදින්න කියලා ඉක්මනටම.
    හැදුනට පස්සේ කොච්චර බෙහෙත් කරත් වියදම් කරත් වැඩක් නෑ.

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ශික් බන්.
    ඌ ගැන මට කලින් කිව්වානම් මේ මිනිස්සු...............
    උබ දන්න සත්තු හදන අයට කියපන් සතා බල්ලෙක්,පුසේක්,අස්සයෙක්,කුරුල්ලෙක්,කබරයෙක් සහ වෙන ඕනම සතෙක් උනත් පටගාලා ටැටිනස් වලටයි ඩිස්ටෙම්පර් වලටයි බෙහෙත් විදින්න කියලා ඉක්මනටම.
    හැදුනට පස්සේ කොච්චර බෙහෙත් කරත් වියදම් කරත් වැඩක් නෑ.

    අනිවා මචං ඔය ලෙඩේ ගැන මං දැන ගත්තෙත් උඹ කිව්වට පස්සේ, ගොඩක් පිං මචං ඔය ගැන අපිව දැනුවත් කලාට, අපි උනත් ගෙදර සතාට අවුරුද්දෙන් අවුරුද්දට බෙහෙත් විදිනවා මිසක් ලෙඩ ගැන හොයලා බලන්නේ නැ එත් දැන් තමයි තේරෙන්නේ ඒවාගෙන් අනාගතේට තියෙන වටිනාකම​
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අනිවා මචං ඔය ලෙඩේ ගැන මං දැන ගත්තෙත් උඹ කිව්වට පස්සේ, ගොඩක් පිං මචං ඔය ගැන අපිව දැනුවත් කලාට, අපි උනත් ගෙදර සතාට අවුරුද්දෙන් අවුරුද්දට බෙහෙත් විදිනවා මිසක් ලෙඩ ගැන හොයලා බලන්නේ නැ එත් දැන් තමයි තේරෙන්නේ ඒවාගෙන් අනාගතේට තියෙන වටිනාකම​

    මොකෙක්හරි සතෙක් හදනවානම් ඌට වියදම් කරන්න,ආදරේ කරන්න,ඌව බලාගන්න,ඌට බෙහෙත් කරන්න පුලුවන් වෙන්න ඕන බන්.
    නැත්තම් හදලා වැඩක් නෑ දුක දෙන්න.
    පොඩි බබෙක් හම්බුනාම වරද්දන්නේ නැතුව වෙලාවට බේත් හේත් කරලා දුක සැප බලලා ගොඩක් ආදරේ කරනවානේ.
    අන්න ඒ වගේම කරන්න ඕන සතෙක් හදනවානම් මොකද කියන්න බෑ නේ බන් උන්ට මොනාහරි උනාම.
    ඒකයි.
    ;);)
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මොකෙක්හරි සතෙක් හදනවානම් ඌට වියදම් කරන්න,ආදරේ කරන්න,ඌව බලාගන්න,ඌට බෙහෙත් කරන්න පුලුවන් වෙන්න ඕන බන්.
    නැත්තම් හදලා වැඩක් නෑ දුක දෙන්න.
    පොඩි බබෙක් හම්බුනාම වරද්දන්නේ නැතුව වෙලාවට බේත් හේත් කරලා දුක සැප බලලා ගොඩක් ආදරේ කරනවානේ.
    අන්න ඒ වගේම කරන්න ඕන සතෙක් හදනවානම් මොකද කියන්න බෑ නේ බන් උන්ට මොනාහරි උනාම.
    ඒකයි.
    ;);)

    :) :)
    11.gif
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    අද උදේ 8 වගේ කෝල් එකක් ආවා මචන් හොස්පිටල් එකෙන් අද පාන්දර 4 වගේ බල්ලා මැරුණා කියලා බන්.
    සර්ජරි එක සක්සස් උනා ඒත් ඌ සිහිය මද ගතියෙන් වගේලු හිටියේ.
    සර්ජරි එක කරන දවසේ උදේ බලනකොට උගේ අත් 2 ගල් වෙලා වගේ තිබ්බා හොස්පිටල් ගෙනියන්න කලින්.
    ඌට ටැටිනස් හැදිලා බන් බැක්ටිරියා එකකින්.
    ඒකෙදි වෙන්නේ ඇග ගල් වෙවි ගල් වෙවි ගිහින් හුස්ම ගන්න බැරුව මැරෙනවා.
    ටැටිනස් වලට බෙහෙත් නෑ කොහෙවත්.
    සර්ජරි එක කරලා ඒ අමාරුවටයි ටැටිනස් එකේ අමාරුවටයි ඌ මැරුණා.
    ටැටිනස් හැදෙන්නේ නැතුව සර්ජර් එක කරා නම් බල්ලා අව්ලක් වෙන්නේ නෑ.
    ඒත් කැන්සර් එකයි ටැටිනස් එකයි දෙකම හැදුන නිසා තමා අවුල උනේ.
    දොස්තරටත් හෙන අවුල්.
    තව දුක් විදින්නේ නැතුව මැරුණ එක හොදයි බන්.
    ටැටිනස් කියන ලෙඩේදි ඇගේ මසල්ස් හයි වෙනවාලු.
    එතකොට රිදෙනවාලු ගොඩක් ඇගට.
    ටැටිනස් කියන ලෙඩේ මිනිස්සුන්ටත් හැදෙනවා.
    උබලාගේ බල්ලෝ,පුසෝ සහ වෙන සතෙක් ඉන්නවානම් ඉක්මනටම ටැටිනස් වලටයි ඩිස්ටෙම්පර් වලටයි සතාට බෙහෙත් විද්දපන් වේලාසනින්ම මොකද ඉන්ජෙක්ශන් ගහලා තිබ්බාම හැදෙන්නේ නෑ.
    ඩිස්ටෙම්පර් වලින් බල්ල මැරෙන්නේ ඌව වෙව්ලා වෙව්ලලා.
    ඒකත් හොද කරන්න බෑ.
    අද උදේ 10 වගේ වලක් ගහලා බල්ලාව වැලලුවා මම.
    මේ මාසේ පෝය දවසට බල්ලා වෙනුවෙන් පන්සලට ගිහින් හාමුදුරුවන්ට පිරිකරක් පුජා කරලා පින් අනුමෝදන් කරනවා මමයි දොස්තරයි.
    මාර දුකයි බන් මට.
    බල්ලා වලදාලා කෙල්ල හම්බෙන්න ගියා මම.
    කෙල්ල එක්ක කතා කරකර ඉන්න්කොට ඇඩුනා මට හෝ ගාලා දුකට.
    අවුරුදු 23 වෙනවා මට ඒත් දුකට ඇඩුනා බන් මට.
    හෙනම දුකයි මට.
    ඒ බල්ලා මාර ආදරෙයි මට.
    ඌට නින්ද යනකම් අතගාලා මම ඌව කිස් කරලා එන්නේ මම ඉස්සර.
    මන් යන්න හදනකොට ටක්ගාලා නැගිටලා ඇවිත් මගේ සෙරෙප්පුව උස්සන් යනවා යන්න එපා කියනවා වගේ.
    ඕවා මතක් වෙද්දි කැරිම දුකයි මට.

    sorry for your loss :sorry::sorry::sorry: