ElaKiri Bajaj Pulsar Fan Club-4

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
කෝ බන් මේකේ කුකුලෝ ටික :lol:

කැමරා එක බයික් එකට සෙට් කරලා තියෙන 4 ටො එකක්

ItJC0Re.jpg

සයිඩ් කණ්නාඩි දෙකට බ්ලයින්ඩ් සපෝට් මිරර් 2ක් සෙට් කලා මචන්ලා.
දැන්නම් ලොවෙත් බය නැතුව පාරේ ට්‍රැක් මාරු වෙන්න, හරවන්න එහෙම පුළුවන්.
සතියක් විතර යනකන් හුරුවෙන්න අමාරුයි.ඊට පස්සේ අවුලක් නෑ.

CNFktX4.jpg

ඔන්න video දෙකකුත් තියෙනවා

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    අඩෝ බූත බයික් එක...:shocked::shocked:

    පට්ටයි කැම් එක..:cool:

    මූත් අර බඩා වගේ කෑලි සෙට්කරන එකමයි වැඩේ...:baffled:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අඩෝ බූත බයික් එක...:shocked::shocked:

    පට්ටයි කැම් එක..:cool:

    මූත් අර බඩා වගේ කෑලි සෙට්කරන එකමයි වැඩේ...:baffled:

    :lol:
    බූත උනත් එල බයික් එක :lol: මගේ :love:එක

    යා යා හිතුවට වඩා හොඳයි බන්

    හි හි තොරණක් නොකර පොඩි පොඩි ගැජමැටික් ටිකක් එල්ලනවා ඉතින් :lol:
    අර ස්විච් එක ආවේ නෑනේ බන් තවම දවස් 45 ත් පැන්නා :(

    බඩා මේක දැක්කම හෙටම යයි බ්ලයින්ඩ් සපෝට් මිරර් එක හොයාගෙන :lol::lol::lol:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :lol:
    බූත උනත් එල බයික් එක :lol: මගේ :love:එක

    යා යා හිතුවට වඩා හොඳයි බන්

    හි හි තොරණක් නොකර පොඩි පොඩි ගැජමැටික් ටිකක් එල්ලනවා ඉතින් :lol:
    අර ස්විච් එක ආවේ නෑනේ බන් තවම දවස් 45 ත් පැන්නා :(

    බඩා මේක දැක්කම හෙටම යයි බ්ලයින්ඩ් සපෝට් මිරර් එක හොයාගෙන :lol::lol::lol:

    kiyada bun camera eka???:eek::eek::eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අළුත්ම අළුත් ලේලන්ඩ් එකක් ඊයේ රෑ උස්සලා කියහන්කෝ SLIIT එක ලග ඩිලංකා අයගේ.... අළුත්ම බස් දෙක නම්බර් ප්ලේට්වත් නැතුව නවත්තලා තිබ්බේ.... එකක් උදේ බලනකොට මිසින්..... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Call of Duty Black Ops III ඉවර කරා සිංහලු
    gb 50 සිහලු

    black-ops-3-beta1.jpg

    මට ඔය ටයිප් එකේ ඒවා අල්ලන්නෙ නෑ බන්. එක්කො දැන් කාලෙ හරි පරණ දෙවෙනි ලෝක යුද්ද කාලෙ වගේනම් පට්ට. අනිත්ව අවුල් මට.:dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,386
    113
    ඇයි එන්නද
    sj4000 cam එකක් ගත්තා සිංහලු usd 26 යි

    2.0 Inch for SJ4000 HD 1080P Waterproof DV Sports Camera Camcorder Rose Red

    s-l400.jpg

    ඔව් ඔව් රෝස පාට එකක් තමා මේක usd 33 වෙනවා මම bid ගේමක් ගහලා ගත්තේ,

    Specifications:
    1. Model: SJ4000
    2. Video: 1280 x 720 Pixels 30 fps, 1920 x 1080 Pixels 15 fps
    3. Lens: 120° HD Wide-Angle Lens
    4. LCD Display: 2.0" LCD Screen
    5. Storage: Micro SDHC Card(Not Included)
    6. Waterproof: Up to 30m
    7. Battery: 900mAh(1.5 Hours)

    එකටම මේ sd card එක ගත්තා

    SANDISK ULTRA C10 UHS-I 48MB/S 16GB MICROSD
    US $5.09

    s-l400.jpg
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අළුත්ම අළුත් ලේලන්ඩ් එකක් ඊයේ රෑ උස්සලා කියහන්කෝ SLIIT එක ලග ඩිලංකා අයගේ.... අළුත්ම බස් දෙක නම්බර් ප්ලේට්වත් නැතුව නවත්තලා තිබ්බේ.... එකක් උදේ බලනකොට මිසින්..... :angry:

    යකෝ මගේ ජීවිතේ අහපු පලවෙනි බස් හොරකම.. :yes: :baffled:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කෝ බන් මේකේ කුකුලෝ ටික :lol:

    කැමරා එක බයික් එකට සෙට් කරලා තියෙන 4 ටො එකක්

    සයිඩ් කණ්නාඩි දෙකට බ්ලයින්ඩ් සපෝට් මිරර් 2ක් සෙට් කලා මචන්ලා.
    දැන්නම් ලොවෙත් බය නැතුව පාරේ ට්‍රැක් මාරු වෙන්න, හරවන්න එහෙම පුළුවන්.
    සතියක් විතර යනකන් හුරුවෙන්න අමාරුයි.ඊට පස්සේ අවුලක් නෑ.

    ඔන්න video දෙකකුත් තියෙනවා

    කැමලාව පස්ට බං..
    ඒ ඕන බයික් එකේ තියලා ගිහින් උස්සයිද බං.. :confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කුකුලනේ..... මේ මාසේ 19/20 දවස් වල Lenavo Tablet / Laptop සහ Dell/HP Laptop SALE එකක් කරනවා...... අවුරුදු 2 වොරන්ටි 4 වොරන්ටි විදිහට ගන්නත් පුලුවන්..... ශෝ රූම් වල ගානට වඩා ගොඩක් අඩුවට...... :D
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කැමලාව පස්ට බං..
    ඒ ඕන බයික් එකේ තියලා ගිහින් උස්සයිද බං.. :confused:

    තැන්කු තැන්කු

    හැන්ඩ්ල් එකට සෙට් කරන කොටස විතරයි මචන් බයික් එකේ තියෙන්නේ.කැමරාව ගලවාගෙන යනවා.නැත්නම් වෙන දේ දන්නවනේ :rofl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    sj4000 cam එකක් ගත්තා සිංහලු usd 26 යි

    2.0 Inch for SJ4000 HD 1080P Waterproof DV Sports Camera Camcorder Rose Red

    ඔව් ඔව් රෝස පාට එකක් තමා මේක usd 33 වෙනවා මම bid ගේමක් ගහලා ගත්තේ,

    Specifications:
    1. Model: SJ4000
    2. Video: 1280 x 720 Pixels 30 fps, 1920 x 1080 Pixels 15 fps
    3. Lens: 120° HD Wide-Angle Lens
    4. LCD Display: 2.0" LCD Screen
    5. Storage: Micro SDHC Card(Not Included)
    6. Waterproof: Up to 30m
    7. Battery: 900mAh(1.5 Hours)

    එකටම මේ sd card එක ගත්තා

    SANDISK ULTRA C10 UHS-I 48MB/S 16GB MICROSD
    US $5.09

    ඔය ගානට අවුලක්ම නෑ.සෝස පාට උයා කැමතිම පාට නේ
    මම ගත්ත එක වගේ අඩු එකක් බලන්න තිබ්බේ උඹට.
    මගේ එකේ 170° HD Wide-Angle Lens එකක් තියෙන්නේ
    video 1080P (1920*1080 ) 30FPS,720P (1280*720) 60FPS,VGA ( 848*480) 60FPS,QVGA (640*480) 60FPS
    ඕකේ කෑලි ටිකක් අඩුයි.ඒවා වෙනම ගෙන්නන්න තමා වෙන්නේ.