Russell , pollard, Brawo,sammy ,Holder Top power hittersleesi naa sinhaluu
raining sixers coming ,,,,,![]()
brainless power hitters

Russell , pollard, Brawo,sammy ,Holder Top power hittersleesi naa sinhaluu
raining sixers coming ,,,,,![]()

xms kale umba ohe innawada
brainless power hitters![]()

නෑ මයේ හිතේ
පළවෙනි බෝලෙන් අවුට් උනොත් ආයිත් ඌව දකින්න වෙන්නේ බෝලයක් අල්ලනකොට
මම නම් කියන්නේ චන්දිමාල්, තිරිමාන්නලත් බෝල දාගන්න පුරුදු වුණානම් හරි
හදිස්සියකටවත් වැඩක් ගන්න පුලුවන්නේ
අද නම් අපි පුලුවන් තරම් බැට්ස්මන්ලා ගස්සන්න ඕන
අපේ මොන බෝලර්ස් ආවත් අරුන් නෙලනවා දුන් විසිවෙන්න

චන්දිමාල්ටයි තිරිමානටයි bat කරන්න පුළුවන් නේ... උන් ball දාන්න පුරුදු වෙන්න ගිහිල්ල බැටින්ග් ෆෝරම් එකත් නැති වෙයි... මම බැලුවේ කපුගෙදර කොහොමද team එකට අවේ කියල..,
උට bat කරන්න නම් කොහොමත් බෑ..
...එකයි බැලුවේ කොහොම හරි ball කරන්න වත් පුරුදු වෙලාද කියල.. කියන්න බෑ නේ මු මොකක් හරි mystery ball එකක් හොයාගෙනද දන්නේ නෑ නේ...

![]()

beelada machan?
ada match eka iwara unama balamu 

එත් උට bat කරන්න බෑ.. උගේ odi අවර්ගේ එක 20යි ද කොහෙද... 
ඌ 120kmh ට විතර කිසිම හැල හොල්මනක් නැතුව කෙලින් එන බෝලෙටත් පොලු යන ජාතියේ සුපිරිම පිතිකරන ඇහැක් තියෙන එකෙක්..
අද මගේ කරුමෙට උ කියක් හරි ගහයිද දන්නේ නෑ..,එත් උට bat කරන්න බෑ.. උගේ odi අවර්ගේ එක 20යි ද කොහෙද...

කපුගෙදරත් රෝහිත් ශර්මා වගේ තමයි.අම්බානෙක චාන්සස් දුන්නා කපුට හැදෙන්න ඒත් බැරි උනා.අන්තිමේට පහුගිය පකිස්තාන් T20 මැචස් වලදී පොර වැඩ පෙන්නුවා.බලමු මේ පාරත් ගේම ගහයිද කියල
ඔව් මචන්.ඉන්දියාවේ ෂෙවාග් ලා, යුවරාජ් ලා කපලා සෙල්ලම් කරද්දී ලංකාවේ කපුගෙදර වගේ ය තාමත් ක්රිකට් ගහන එකත් පොඩි පුදුමයක් තමයි![]()

චන්දිමාල්ටයි තිරිමානටයි bat කරන්න පුළුවන් නේ... උන් ball දාන්න පුරුදු වෙන්න ගිහිල්ල බැටින්ග් ෆෝරම් එකත් නැති වෙයි... මම බැලුවේ කපුගෙදර කොහොමද team එකට අවේ කියල..,
උට bat කරන්න නම් කොහොමත් බෑ..
...එකයි බැලුවේ කොහොම හරි ball කරන්න වත් පුරුදු වෙලාද කියල.. කියන්න බෑ නේ මු මොකක් හරි mystery ball එකක් හොයාගෙනද දන්නේ නෑ නේ...
![]()
ඌ ටීම් මැච් වල ගහලා පකිස්ථාන් එකේදි ආවා ටීම් එකට එකේදිත් ගැහුවනේ
හ්ම්ම්ම් උ t20 වල යමක් කරලා නේ... බලමුකෝ.., හැබැයි මුව odi වලට නොදා හිටියොත් තමියි හොද...

අද මගේ කරුමෙට උ කියක් හරි ගහයිද දන්නේ නෑ..,එත් උට bat කරන්න බෑ.. උගේ odi අවර්ගේ එක 20යි ද කොහෙද...
ඌ 120kmh ට විතර කිසිම හැල හොල්මනක් නැතුව කෙලින් එන බෝලෙටත් පොලු යන ජාතියේ සුපිරිම පිතිකරන ඇහැක් තියෙන එකෙක්..
![]()

u fail wena ewa witharadda ottu?
uba players la gana hariyata hoyala na machan.u chance walin perform kale na eka hari.but uta chance dunna hati ehema hoyala balanna
practice wath nokara lankawe hitiya uta India wala 2011 WC final ekata gassawapu ekath balanna
consistently match keeyak dunnada kiyalath balanna 

ඔව් ඉතින් කියන්න බෑ t20 වල ඕන එකෙක්ට වදින්න පුළුවන්... ජරා සිඉන් එක වෙන්නේ මු t20 වල කනා 2,3ක් වනල odi team එකෙත් මැච් ගානකටම චාන්ස් හම්බුනොත්...

man kohewath yanne na ban mehe thama digatama inne..ai?
oya paththe awoth ennam umbawa balala yanna

wadak na mawa hoyaganna ba ban![]()