⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ මයේ හිතේ
    පළවෙනි බෝලෙන් අවුට් උනොත් ආයිත් ඌව දකින්න වෙන්නේ බෝලයක් අල්ලනකොට
    :baffled::baffled::baffled:
    මම නම් කියන්නේ චන්දිමාල්, තිරිමාන්නලත් බෝල දාගන්න පුරුදු වුණානම් හරි
    හදිස්සියකටවත් වැඩක් ගන්න පුලුවන්නේ
    :dull::dull::dull:
    අද නම් අපි පුලුවන් තරම් බැට්ස්මන්ලා ගස්සන්න ඕන
    අපේ මොන බෝලර්ස් ආවත් අරුන් නෙලනවා දුන් විසිවෙන්න

    :sorry::sorry::sorry:

    :no::no: චන්දිමාල්ටයි තිරිමානටයි bat කරන්න පුළුවන් නේ... උන් ball දාන්න පුරුදු වෙන්න ගිහිල්ල බැටින්ග් ෆෝරම් එකත් නැති වෙයි... මම බැලුවේ කපුගෙදර කොහොමද team එකට අවේ කියල..,:dull::dull: උට bat කරන්න නම් කොහොමත් බෑ..:sorry: ...එකයි බැලුවේ කොහොම හරි ball කරන්න වත් පුරුදු වෙලාද කියල.. කියන්න බෑ නේ මු මොකක් හරි mystery ball එකක් හොයාගෙනද දන්නේ නෑ නේ...:nerd::dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    :shocked::shocked: beelada machan? :P ada match eka iwara unama balamu ;)
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo

    කපුගෙදරත් රෝහිත් ශර්මා වගේ තමයි.අම්බානෙක චාන්සස් දුන්නා කපුට හැදෙන්න ඒත් බැරි උනා.අන්තිමේට පහුගිය පකිස්තාන් T20 මැචස් වලදී පොර වැඩ පෙන්නුවා.බලමු මේ පාරත් ගේම ගහයිද කියල
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :shocked::shocked: beelada machan? :P ada match eka iwara unama balamu ;)

    අද මගේ කරුමෙට උ කියක් හරි ගහයිද දන්නේ නෑ..,:dull::dull: එත් උට bat කරන්න බෑ.. උගේ odi අවර්ගේ එක 20යි ද කොහෙද... :dull::dull: ඌ 120kmh ට විතර කිසිම හැල හොල්මනක් නැතුව කෙලින් එන බෝලෙටත් පොලු යන ජාතියේ සුපිරිම පිතිකරන ඇහැක් තියෙන එකෙක්..:P
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    අද මගේ කරුමෙට උ කියක් හරි ගහයිද දන්නේ නෑ..,:dull::dull: එත් උට bat කරන්න බෑ.. උගේ odi අවර්ගේ එක 20යි ද කොහෙද... :dull::dull: ඌ 120kmh ට විතර කිසිම හැල හොල්මනක් නැතුව කෙලින් එන බෝලෙටත් පොලු යන ජාතියේ සුපිරිම පිතිකරන ඇහැක් තියෙන එකෙක්..:P

    ඔව් මචන්.ඉන්දියාවේ ෂෙවාග් ලා, යුවරාජ් ලා කපලා සෙල්ලම් කරද්දී ලංකාවේ කපුගෙදර වගේ ය තාමත් ක්‍රිකට් ගහන එකත් පොඩි පුදුමයක් තමයි
    :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    කපුගෙදරත් රෝහිත් ශර්මා වගේ තමයි.අම්බානෙක චාන්සස් දුන්නා කපුට හැදෙන්න ඒත් බැරි උනා.අන්තිමේට පහුගිය පකිස්තාන් T20 මැචස් වලදී පොර වැඩ පෙන්නුවා.බලමු මේ පාරත් ගේම ගහයිද කියල

    ඔව් ඉතින් කියන්න බෑ t20 වල ඕන එකෙක්ට වදින්න පුළුවන්... ජරා සිඉන් එක වෙන්නේ මු t20 වල කනා 2,3ක් වනල odi team එකෙත් මැච් ගානකටම චාන්ස් හම්බුනොත්...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඔව් මචන්.ඉන්දියාවේ ෂෙවාග් ලා, යුවරාජ් ලා කපලා සෙල්ලම් කරද්දී ලංකාවේ කපුගෙදර වගේ ය තාමත් ක්‍රිකට් ගහන එකත් පොඩි පුදුමයක් තමයි
    :lol:

    :lol:

    ඔව් ඉස්සර චාන්ස් දිල දීගටම fail වෙච්ච උන්ට අයෙත් චාන්ස් දෙන එක තේරුමක් නැති වැඩක්...
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :no::no: චන්දිමාල්ටයි තිරිමානටයි bat කරන්න පුළුවන් නේ... උන් ball දාන්න පුරුදු වෙන්න ගිහිල්ල බැටින්ග් ෆෝරම් එකත් නැති වෙයි... මම බැලුවේ කපුගෙදර කොහොමද team එකට අවේ කියල..,:dull::dull: උට bat කරන්න නම් කොහොමත් බෑ..:sorry: ...එකයි බැලුවේ කොහොම හරි ball කරන්න වත් පුරුදු වෙලාද කියල.. කියන්න බෑ නේ මු මොකක් හරි mystery ball එකක් හොයාගෙනද දන්නේ නෑ නේ...:nerd::dull:

    ඌ A ටීම් මැච් වල ගහලා පකිස්ථාන් එකේදි ආවා ටීම් එකට එකේදිත් ගැහුවනේ
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඌ ටීම් මැච් වල ගහලා පකිස්ථාන් එකේදි ආවා ටීම් එකට එකේදිත් ගැහුවනේ

    හ්ම්ම්ම් උ t20 වල යමක් කරලා නේ... බලමුකෝ.., හැබැයි මුව odi වලට නොදා හිටියොත් තමියි හොද...
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අද මගේ කරුමෙට උ කියක් හරි ගහයිද දන්නේ නෑ..,:dull::dull: එත් උට bat කරන්න බෑ.. උගේ odi අවර්ගේ එක 20යි ද කොහෙද... :dull::dull: ඌ 120kmh ට විතර කිසිම හැල හොල්මනක් නැතුව කෙලින් එන බෝලෙටත් පොලු යන ජාතියේ සුපිරිම පිතිකරන ඇහැක් තියෙන එකෙක්..:P

    you better do this if you think like that

    avatar494097_5.gif

    :P

    ai dan ada u gahuwoth eka ottu nadda? :lol::P u fail wena ewa witharadda ottu? :P uba players la gana hariyata hoyala na machan.u chance walin perform kale na eka hari.but uta chance dunna hati ehema hoyala balanna :yes: practice wath nokara lankawe hitiya uta India wala 2011 WC final ekata gassawapu ekath balanna :yes: consistently match keeyak dunnada kiyalath balanna :yes:

    me video deka 3 balanna 120kmh ට විතර කිසිම හැල හොල්මනක් නැතුව කෙලින් එන බෝලෙටත් පොලු යන ජාතියේ සුපිරිම පිතිකරන ඇහැක් තියෙන එකෙක්..da kiyala therei ubata :P:P

    owa parana nan mekath balanna

    t20 witharak neme machan me match eketh u hodata gahuwa :yes:

    http://www.espncricinfo.com/ci/engine/match/875987.html
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    ඔව් ඉතින් කියන්න බෑ t20 වල ඕන එකෙක්ට වදින්න පුළුවන්... ජරා සිඉන් එක වෙන්නේ මු t20 වල කනා 2,3ක් වනල odi team එකෙත් මැච් ගානකටම චාන්ස් හම්බුනොත්...

    ඔව් බන්.ඕක ලංකාවේ හැටිනේ :lol: