⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
:shocked::shocked: beelada machan? :P ada match eka iwara unama balamu ;)

අද මගේ කරුමෙට උ කියක් හරි ගහයිද දන්නේ නෑ..,:dull::dull: එත් උට bat කරන්න බෑ.. උගේ odi අවර්ගේ එක 20යි ද කොහෙද... :dull::dull: ඌ 120kmh ට විතර කිසිම හැල හොල්මනක් නැතුව කෙලින් එන බෝලෙටත් පොලු යන ජාතියේ සුපිරිම පිතිකරන ඇහැක් තියෙන එකෙක්..:P

onna meka quote karala thiyagamu ada match eken passe balamu :yes: ea gahapu eka ottu na kiyanna ba onna :P
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    you better do this if you think like that

    avatar494097_5.gif

    :P

    ai dan ada u gahuwoth eka ottu nadda? :lol::P u fail wena ewa witharadda ottu? :P uba players la gana hariyata hoyala na machan.u chance walin perform kale na eka hari.but uta chance dunna hati ehema hoyala balanna :yes: practice wath nokara lankawe hitiya uta India wala 2011 WC final ekata gassawapu ekath balanna :yes: consistently match keeyak dunnada kiyalath balanna :yes:

    me video deka 3 balanna 120kmh ට විතර කිසිම හැල හොල්මනක් නැතුව කෙලින් එන බෝලෙටත් පොලු යන ජාතියේ සුපිරිම පිතිකරන ඇහැක් තියෙන එකෙක්..da kiyala therei ubata :P:P

    උබ නම් මාරු මන්..:lol::lol: උගේ ජිවිත කාලෙටම උ ගහල තියන් හොද innings 3 කුයි.. තව A team එකකට ගහපු ලකුණු හතලිහකුයි දාල...:lol::lol: ඉතින් බන් ලසිත් මාලින්ගත් ඔය ඉදල හිටලා 40 ඒවා 50 ඒවා ගහනවනෙ....:lol::lol:

    අපි consistancy එකනේ බන් බලන්න ඕනේ... odi match 92ක් ගහල avarage 22ක් විතරක් තියන් එකෙක්ට අයෙත් chance දෙන්න ඔනේ කියල මම නම් හිතන්නේ නෑ...:no: :no:
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo

    වැඩේ කියන්නේ බන් ලංකාවේ රිප්ලේස් කරන්න ප්ලේයර්ස් ල නැති කම.ඉතින් චන්දිමාල් කොච්චර කාලයක් T20 මැචස් ගැහුවද? කප්ටන්සි එකත් කරානේ බන්
    :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    onna meka quote karala thiyagamu ada match eken passe balamu :yes: ea gahapu eka ottu na kiyanna ba onna :P

    උ t20 වලට නරකයි කියල කියන්නේ නෑ බන්, එත් මම හිතන්නේ ලංකාවේ හැටියට t20 team එකේ chance දෙන්න ඕනේ, අනාගතේ odi team එකට දාන්න බලාපොරොත්තුවක් තියන උන්ට..
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    උබ නම් මාරු මන්..:lol::lol: උගේ ජිවිත කාලෙටම උ ගහල තියන් හොද innings 3 කුයි.. තව A team එකකට ගහපු ලකුණු හතලිහකුයි දාල...:lol::lol: ඉතින් බන් ලසිත් මාලින්ගත් ඔය ඉදල හිටලා 40 ඒවා 50 ඒවා ගහනවනෙ....:lol::lol:

    අපි consistancy එකනේ බන් බලන්න ඕනේ... odi match 92ක් ගහල avarage 22ක් විතරක් තියන් එකෙක්ට අයෙත් chance දෙන්න ඔනේ කියල මම නම් හිතන්නේ නෑ...:no: :no:

    ai dan uba mata kiyanne u hodata gahapu okkoma ewa methana danna kiyalada :lol::P oya 40 gahuwe giya mase NZ ekka NZ waladi :P

    hari ban u dunna chance walin perform kale na hodata. but ewa pitipasse kathandara godai.ubala udin balana eka witharak neme.

    u NCC gahuwe no 4 godak welawata.but uta anthima kale okkoma ODI dunne no 7, 8 pinch hitter hatiyata enna.mokada uda mahela, sanga samare set ekama hitiya.man ara kiuwa WC eke karapu wade saadaranada? anika mata wagakeemen kiyana puluwan oya match 92n eka series ekakadiwath uta eka digata match dunne na.ekama series ekakadiwath :no: 5match ODI series ekaka match 5ma gahalama na :no: dunne thanin thana. aduma tharame batting position ekawath hariyata dunne na eka thanaka stable wenna.. :no: thawa athule kapilirth thibba..owa gana danne nane ban.

    hari ara video tika baluwama "ඌ 120kmh ට විතර කිසිම හැල හොල්මනක් නැතුව කෙලින් එන බෝලෙටත් පොලු යන ජාතියේ සුපිරිම පිතිකරන ඇහැක් තියෙන එකෙක්.." da nadda kiyala therunaada? :P

    me series eka wara unaama balamu chance dunna eka sadaranada nadda kiyala therei :yes: habai aai kiyana epa t20 wala ona ekekta gahanna puluwan katha :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    වැඩේ කියන්නේ බන් ලංකාවේ රිප්ලේස් කරන්න ප්ලේයර්ස් ල නැති කම.ඉතින් චන්දිමාල් කොච්චර කාලයක් T20 මැචස් ගැහුවද? කප්ටන්සි එකත් කරානේ බන්
    :baffled:

    ලංකාවේ players ල නැති එක නම් ඇත්ත.. එත් chance දෙන්න ඕනේ අලුත් උබට බන්... මුබාරක් , කපුගෙදර වගේ හැමදාම ෆේල් වෙච්ච උන්ට chance දීල තේරුමක් නෑ...
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    උ t20 වලට නරකයි කියල කියන්නේ නෑ බන්, එත් මම හිතන්නේ ලංකාවේ හැටියට t20 team එකේ chance දෙන්න ඕනේ, අනාගතේ odi team එකට දාන්න බලාපොරොත්තුවක් තියන උන්ට..

    mewa mama neme ubane kiuwe

    ""උට bat කරන්න නම් කොහොමත් බෑ..:sorry: ...එකයි බැලුවේ කොහොම හරි ball කරන්න වත් පුරුදු වෙලාද කියල""

    "ඌ 120kmh ට විතර කිසිම හැල හොල්මනක් නැතුව කෙලින් එන බෝලෙටත් පොලු යන ජාතියේ සුපිරිම පිතිකරන ඇහැක් තියෙන එකෙක්..""

    kiuwa dewal ahakata ganna bane :P tikakata kalin owa kiuwe :P

    kohomahari u justify karai chance dunna eka :yes::yes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    kauda narine da? u first time international match ekaka report karala thiyenne..ea nisa awulak na danata.dan action eka hadan awilla aaai awuruddak athulatha report unoth tika kalayak banned karanawa echcharai
    ehemada ekath dagaththa eka hodai
    ai ban gayle gana
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ai dan uba mata kiyanne u hodata gahapu okkoma ewa methana danna kiyalada :lol::P oya 40 gahuwe giya mase NZ ekka NZ waladi :P

    hari ban u dunna chance walin perform kale na hodata. but ewa pitipasse kathandara godai.ubala udin balana eka witharak neme.

    u NCC gahuwe no 4 godak welawata.but uta anthima kale okkoma ODI dunne no 7, 8 pinch hitter hatiyata enna.mokada uda mahela, sanga samare set ekama hitiya.man ara kiuwa WC eke karapu wade saadaranada? anika mata wagakeemen kiyana puluwan oya match 92n eka series ekakadiwath uta eka digata match dunne na.ekama series ekakadiwath :no: 5match ODI series ekaka match 5ma gahalama na :no: dunne thanin thana. aduma tharame batting position ekawath hariyata dunne na eka thanaka stable wenna.. :no: thawa athule kapilirth thibba..owa gana danne nane ban.

    hari ara video tika baluwama "ඌ 120kmh ට විතර කිසිම හැල හොල්මනක් නැතුව කෙලින් එන බෝලෙටත් පොලු යන ජාතියේ සුපිරිම පිතිකරන ඇහැක් තියෙන එකෙක්.." da nadda kiyala therunaada? :P

    me series eka wara unaama balamu chance dunna eka sadaranada nadda kiyala therei :yes: habai aai kiyana epa t20 wala ona ekekta gahanna puluwan katha :P

    උබ කියන විදියට team එකේ stable place එක නැති ප්ලයෙර් කෙනෙක්ට කොහොමත් එක දිගට chance හම්බෙන්නේ නෑ.. උ දැනගන්න ඕනේ හම්බෙන chance වලින් ප්‍රජියනේ ගන්න... උගේ avarage එක අඩුම ගානේ 30ක් තිබ්බනම් අවුලක නෑ..එත් 22ක්.?? :no::no: නුවන් කුලසේකරගේ avg එකත් 20ක්ද කොහෙද... :dull::dull:

    මේකයි ඌ t20 වල ගහන එක ලොකු අවුලක් නෑ, උට 6ක් ගහගන්න පුළුවන් එකේනේ(උට වඩා හොද උන් ඉන්නවා හැබැයි...)... එත් මට තියෙනේ ප්‍රශ්නේ.. odi වලට අනාගතේ ගන්න පලපොරෝත්තුවක් නැති එකෙක්ට t20 වල chance දෙන්න ඕනෙද කියන එක...
     
    Last edited:

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    ලංකාවේ players ල නැති එක නම් ඇත්ත.. එත් chance දෙන්න ඕනේ අලුත් උබට බන්... මුබාරක් , කපුගෙදර වගේ හැමදාම ෆේල් වෙච්ච උන්ට chance දීල තේරුමක් නෑ...

    මචන් අලුත් උන් ටැලන්ටඩ් නෑ.බලපන් අර ධනංජය සිල්වා T20 ගැහුවා මෙලෝ රහක් නෑ.දිල්ෂාන් මුණවීර ගහන්නේ ලීග් මැචස් වල විතරයි.ඔන්න ඕකයි බන් තත්වේ.හොඳට අත දිග ඇරලා ගහන්න එකෙක් හොයා ගන්න නෑ :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    mewa mama neme ubane kiuwe

    ""උට bat කරන්න නම් කොහොමත් බෑ..:sorry: ...එකයි බැලුවේ කොහොම හරි ball කරන්න වත් පුරුදු වෙලාද කියල""

    "ඌ 120kmh ට විතර කිසිම හැල හොල්මනක් නැතුව කෙලින් එන බෝලෙටත් පොලු යන ජාතියේ සුපිරිම පිතිකරන ඇහැක් තියෙන එකෙක්..""

    kiuwa dewal ahakata ganna bane :P tikakata kalin owa kiuwe :P

    kohomahari u justify karai chance dunna eka :yes::yes:

    :lol::lol: උට මට වැඩ නම් හොදට bat කරන්න පුළුවන් ඇති..., මම අදහස් කරේ උට අන්තර්ජාතික මට්ටමේ bat කරන්න් බෑ කියල...

    "ඌ 120kmh ට විතර කිසිම හැල හොල්මනක් නැතුව කෙලින් එන බෝලෙටත් පොලු යන ජාතියේ සුපිරිම පිතිකරන ඇහැක් තියෙන එකෙක්..""

    ඔහොම කීප වතාවක්ම වෙලා තියනවා බන්, එකයි මම ඔහොම කිව්වේ.....

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මචන් අලුත් උන් ටැලන්ටඩ් නෑ.බලපන් අර ධනංජය සිල්වා T20 ගැහුවා මෙලෝ රහක් නෑ.දිල්ෂාන් මුණවීර ගහන්නේ ලීග් මැචස් වල විතරයි.ඔන්න ඕකයි බන් තත්වේ.හොඳට අත දිග ඇරලා ගහන්න එකෙක් හොයා ගන්න නෑ :no:

    අලුත් උන් ටැලන්ටඩ් නෑ කියන්න බෑ බන්, ලංකවේ වෙලා තියෙන්න අපේ first class level එකෙයි international level එකෙයි සෑහෙන වෙනසක් තියනවා... ඉතින් එකපාරට අලුත් එකෙක්
    international ගහන්න අවම උ හොල්මන් වෙනවා... ටික කාලයක් අත්දැකිඉම් ගන්න ඕනේ international level එකේ ස්ථාවර වෙන්න....

    හැබැයි match 92ක් ගහලත් international level එකේ establish වෙන්න බෑ කියන්නේ නම් talent එකක් ඇත්තෙම නෑ...;)
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    උබ කියන විදියට team එකේ stable place එක නැති ප්ලයෙර් කෙනෙක්ට කොහොමත් එක දිගට chance හම්බෙන්නේ නෑ.. උ දැනගන්න ඕනේ හම්බෙන chance වලින් ප්‍රජියනේ ගන්න... උගේ avarage එක අඩුම ගානේ 30ක් තිබ්බනම් අවුලක නෑ..එත් 22ක්.?? :no::no: නුවන් කුලසේකරගේ avg එකත් 20ක්ද කොහෙද... :dull::dull:

    මේකයි ඌ t20 වල ගහන එක ලොකු අවුලක් නෑ, උට 6ක් ගහගන්න පුළුවන් එකේනේ(උට වඩා හොද උන් ඉන්නවා හැබැයි...)... එත් මට තියෙනේ ප්‍රශ්නේ.. odi වලට අනාගතේ ගන්න පලපොරෝත්තුවක් නැති එකෙක්ට t20 වල chance දෙන්න ඕනෙද කියන එක...

    ehenam ban Thirimanne ta chance dunne test wala?test wala stable place eak thibbada?stats anthima cha neda? but ai chance dunne uta? chandimal t20 stable place ekak thibunada?stats anthima cha neda? ethakota ai uta chance dunne? stats walin hama deyakma maninna ban :no: unta chance denna reason ekak thiyenawa ban.. meka India wa wath Australia wa wath neme.ape International level eke kapila penna gahanna puluwan players la godak na ban.. :no: podi set ekai inne oken thama kkoma karaganna one. ekai India wata national team ekama kapalath aluth set ekakin match goda danna puluwan..unta kattiya innawa :yes: Aus ada gahapu test team ekama ain karala aluth team ekak dala unath NZ paraddanna puluwan... anna ekai :yes: Thirimanne ge talent ekak thiyenawa..ea wage un lankawe.ekai uta chance dunne koi wele hari goda yai kiyala.thawa hethuth athi.

    "උට 6ක් ගහගන්න පුළුවන් එකේනේ(උට වඩා හොද උන් ඉන්නවා හැබැයි...)" dan squad eke inna or international gahapu kapu ara wena eka player kenek kiyanna balanna 135+ dana leftarm fast or right arm fast ekekta issarata panala kelin 6k gahanna puluwan.. ekek? (mathews ara) oya uta wada hoda un innawa kiyana list eken.. :yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :lol::lol: උට මට වැඩ නම් හොදට bat කරන්න පුළුවන් ඇති..., මම අදහස් කරේ උට අන්තර්ජාතික මට්ටමේ bat කරන්න් බෑ කියල...

    ethakota අන්තර්ජාතික මට්ටමේ bat karanna beri ekektada mehema kiuwe uba? :P

    "උ t20 වලට නරකයි කියල කියන්නේ නෑ බන්, එත් මම හිතන්නේ ලංකාවේ හැටියට t20 team එකේ chance දෙන්න ඕනේ"

    t20 chance denna hadanne අන්තර්ජාතික මට්ටමේ කොහොමත් bat කරන්න් බෑ ekektda? :baffled::P ai ewa අන්තර්ජාතික මට්ටමේ nemeda? :lol::P අන්තර්ජාතික මට්ටමේ bat කරන්න් බෑ ekek kohomada 1500 ODI runs ui ODI 50s 8k ui ganne? :P