beelada machan?
ada match eka iwara unama balamu
![]()
අද මගේ කරුමෙට උ කියක් හරි ගහයිද දන්නේ නෑ..,එත් උට bat කරන්න බෑ.. උගේ odi අවර්ගේ එක 20යි ද කොහෙද...
ඌ 120kmh ට විතර කිසිම හැල හොල්මනක් නැතුව කෙලින් එන බෝලෙටත් පොලු යන ජාතියේ සුපිරිම පිතිකරන ඇහැක් තියෙන එකෙක්..
![]()
onna meka quote karala thiyagamu ada match eken passe balamu
ea gahapu eka ottu na kiyanna ba onna 





...එකයි බැලුවේ කොහොම හරි ball කරන්න වත් පුරුදු වෙලාද කියල""