තමා වැඩ කරන ආයතනයේ විශාල මුදල් ප්රමානයක් හොරා ගෙන පළා යන
කාන්තාවක් නවාතැන් ගන්න නවතුම්පොළ මවට දැඩි ආදරයෙන් පසුවන
අද්භූත පුද්ගලයෙකුට හිමි ස්ථානයක්
psycho
පට්ටම ෆිල්ම් එකක්
තමා වැඩ කරන ආයතනයේ විශාල මුදල් ප්රමානයක් හොරා ගෙන පළා යන
කාන්තාවක් නවාතැන් ගන්න නවතුම්පොළ මවට දැඩි ආදරයෙන් පසුවන
අද්භූත පුද්ගලයෙකුට හිමි ස්ථානයක්
Pulp Fictionපාතාල මැරයන් දෙදෙනෙක්, බොක්සිං ක්රීඩකයෙක්, පාතාල නායකයෙකුගේ බිරිදක් සහ කුඩා පරිමාණ මංකොල්ල කරුවන් දෙදෙනෙක්. ඔවුන්ගේ ජීවිතයේ සිදුවීම් එකිනෙකාට බලපාන අයුරු.

කව්රුත් දන් නැද්ද? ඔස්කාර් සම්මාන 5ක් දිනපු එකක් මේක

). අන්තිමට මුට ඒ නිළියත් එක්ක date එකකට චාන්ස් සෙට් වෙනවා
.
නාකි dial එකක් ඉන්නවා.. අවරුදු 40-45 විතර. බැදලා මු. අවරුදු 20-25 ක විතර කොල්ලෙක්
ඉන්නවා... මේ නාකි අන්කල් පිස්සු වැටිලා ඉන්නවා නිලියෙක්ට. (මේ නිළිය ඇත්ත ජීවිතේ
pornstar කෙනෙක්). අන්තිමට මුට ඒ නිළියත් එක්ක date එකකට චාන්ස් සෙට් වෙනවා
තරගෙකින්. ඒකට මේ මනුස්සය ගෙදර ඉන්න පුතයි නොනවයි යවන්න ප්ලාන් එකක් ගානවා..
ඇති ඇති.. කතාවම කියන්න වෙනවා මෙහෙම වුනොත්..![]()
එකෙත් මෙහෙම සීන් එකක්ද වෙන්නේ.. ඒක බලලා නැහැ..The40-Year-OldVirgin (2005)

නාකි dial එකක් ඉන්නවා.. අවරුදු 40-45 විතර. බැදලා මු. අවරුදු 20-25 ක විතර කොල්ලෙක්
ඉන්නවා... මේ නාකි අන්කල් පිස්සු වැටිලා ඉන්නවා නිලියෙක්ට. (මේ නිළිය ඇත්ත ජීවිතේ
pornstar කෙනෙක්). අන්තිමට මුට ඒ නිළියත් එක්ක date එකකට චාන්ස් සෙට් වෙනවා
තරගෙකින්. ඒකට මේ මනුස්සය ගෙදර ඉන්න පුතයි නොනවයි යවන්න ප්ලාන් එකක් ගානවා..
ඇති ඇති.. කතාවම කියන්න වෙනවා මෙහෙම වුනොත්..![]()
එකෙත් මෙහෙම සීන් එකක්ද වෙන්නේ.. ඒක බලලා නැහැ..
මේකේ නිළිය pornstar කෙනෙක් කිව්වේ. ඇත්තටම එයා pornstar කෙනෙක්.. ඕනි
කෙනෙක් දන්නවා නම කිව්වා ගමන්..![]()
සොහොන;19258684 said:පට්ට ෆිල්ම් එකක් එළකිරියේ එකෙක් කියලා බලන්න යන්නේ ආසා වුන් බලපල්ලා
![]()